මචංලා දාන එහෙම දීලා නැද්ද? උබලා කජු මාලුව හදන හැටි දන්නවා නම් දවස් 7 කෑම කන එකක් නෑ![]()


දවස් කීයක් විතර තියාගන්න පුළුවන්ද


ඒත් සති දෙකක් යන්න කලින් ඉවර වෙනවනෙ. 

අඩෝ වල් පරය .උබ ආවද මගේ ජොබ් එකට කෙලින්න .
අහුවෙයන් තෝ කපනව පෙතී පෙතී

bumpඋම්බලකඩ සම්බෝල.
අවශ්‍ය ද්‍රව්‍ය.
- උම්බලකඩ - 500g
- ළූණු - 750g
- කෑලි මිරිස් - මේස හැදි 3ක්
- සුදු ළූණු - පොඩි ගෙඩියක් බික් (5/6)
- ලුණු
- රම්පෙ
- කරපිංචා
- රටකජු
- සීනි ටිකක්
සාදන ක්‍රමය
ලූණු ටික හිනියට කපා ගන්න . කපාගත් පසු ගැබුරු තෙලේ බැද ගන්න.ළූණු සියල්ල බැද ගත් පසු, තෙල් සිවල්පයක් ලිප තබා එය රත් වන විට තලාගත් සුදු ළූණු, රම්පෙ, කරපිංචා දමන්න. එය සුවඳට බැදෙන විට එයට උම්බලකඩ හා රටකජු දමන්න. කෑලි මිරිස්ද එයට එක්කර බැදගන්න, අවශ්‍ය ප්‍රමාණයට ලුණු ද එකතු කරන්න. අවසානයේ බැදගත් ළූණු හා සීනි එක්කර කලවම් කර (මද ගින්නේ) තබා ලිපෙන් බා ගෙන කෑමට ගන්න.
ප . ලි -: බම්ප් එකක් දාන්න.![]()
![]()
![]()