උම්බලාට මෙ photo එක මතකද?

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    උම්බලාට මෙ photo එක මතකද?
    1000036486.jpg

    මෙක මුලින් දැක්කම ලැජ්ජාවෙ පන යනවා. අධිරාජ්යවරුනුත් දන්නවා හිනාව පෙන්නලා හින්ගන ලුක් එක දෙන්න අපිට (හැබයි අපි වැඩ බැරි හින්ගන්නු තමයී. උන් කියන්න ඇති "සුසිල් අපි මෙ පරිප්පු උඩින් අත අරිනවා ඔයා යට ඉන්දන් අත් දෙකෙන් අල්ලන්න".
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,872
    113
    Mother Earth
    සුසිල්ට තිබ්බේ අරුන් දෙන්නා පරිප්පු ටික අතට දාලා ඉවර වුණාම පරිප්පු ටික උඩ ගහන්න. අර පරයියොන්ට ගහනවා වගේ. එතකොට අරුන් දෙන්නගේ ඔලුවේ ඉඳන් පරිප්පු. 🤷‍♂️ එතකොට නෝන්ඩිය ටිකක් අඩු වෙනවා.
     
    • Like
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සුසිල්ට තිබ්බේ අරුන් දෙන්නා පරිප්පු ටික අතට දාලා ඉවර වුණාම පරිප්පු ටික උඩ ගහන්න. අර පරයියොන්ට ගහනවා වගේ. එතකොට අරුන් දෙන්නගේ ඔලුවේ ඉඳන් පරිප්පු. 🤷‍♂️ එතකොට නෝන්ඩිය ටිකක් අඩු වෙනවා.

    higa kana bath eka wisikkaranna puluwanda ban
     
    • Sad
    Reactions: Candid-B

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    පෙරදිග... මෙව්වා එක ඉවර වෙච්ච දවස් 😆
     
    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    උම්බලාට මෙ photo එක මතකද?
    View attachment 242720

    මෙක මුලින් දැක්කම ලැජ්ජාවෙ පන යනවා. අධිරාජ්යවරුනුත් දන්නවා හිනාව පෙන්නලා හින්ගන ලුක් එක දෙන්න අපිට (හැබයි අපි වැඩ බැරි හින්ගන්නු තමයී. උන් කියන්න ඇති "සුසිල් අපි මෙ පරිප්පු උඩින් අත අරිනවා ඔයා යට ඉන්දන් අත් දෙකෙන් අල්ලන්න".
    පරිප්පු වේසිගෙ පුතා