උම්බලා මතු බවයෙ ඉපදෙන්න ආස රට

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,947
    11,384
    113
    හොදයි
    මට එ ගැන ලියන්න අමතක වෙලා දැන් මතක් වුනෙ. තව හොන්ද බෞද්ද රටක් තමයි ටිබෙට්. ටිබෙට්, භුතානය බලන්න ඔනෙය් උන්ගෙ හැදියාව පකෙ ලන්කාවෙ බෞද්දයොන්ට වඩා
     
    • Like
    Reactions: Fiona Dabare

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,297
    34,966
    113
    ලංකාව කියන්නේ බහුතරය බුධිස්ට් රටක්නේ ඉතින් ලංකාවේ ඉපදෙන එක හොදයි කොමත්, ධර්මාවබෝධය ලබන්න අවස්ථාවක් සැලසෙන්න පුලුවන්
    අන්න දළාදා වඳින්න ගිහිං පෝලිම්වල උපාසක අම්මලා කෙහෙවලු පටලවා ගන්නවා
     
    • Haha
    Reactions: Fiona Dabare

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,043
    15,553
    113
    New Zealand
    1. Sri Lanka (මයින්ද මාත්තයා ජනාධිපතිවෙලා ඉන්නව නම් විතරක්')
    2. Switzerland
    3. Ausi
    4. USA
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,862
    6,152
    113
    1.සිරි ලංකාවේ සීතල පලාතක සල්ලිකාර වතු හිමියෙකුගේ පුතෙක් වෙලා.
    2.ස්විට්සර්ලන්තය
    3.ජපානයේ ගම්බද පළාතක සල්ලි තියෙන පවුලක

    ස්විට්සර්ලන්තෙ කන්නවත් නැති අම්බ දුප්පත් පවුලක ඉපදුනාට අව්ලක් නැද්ද?
     
    • Wow
    Reactions: nalin0001

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,384
    113
    ස්විට්සර්ලන්තෙ කන්නවත් නැති අම්බ දුප්පත් පවුලක ඉපදුනාට අව්ලක් නැද්ද?
    අවුලක්ම නැ, ඔවා එ රජයෙන් බලා ගන්නවා ගොඩ එනකම්
     
    • Wow
    Reactions: nalin0001

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,862
    6,152
    113
    අවුලක්ම නැ, ඔවා එ රජයෙන් බලා ගන්නවා ගොඩ එනකම්

    හිතන තරම් ආතල් නෑ බන් රජයෙන් දෙන සල්ලි වලින් ජීවත් වෙන එක.
     
    • Like
    Reactions: nalin0001

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,718
    113
    Ursa Major
    I don't believe in reincarnation, but for your query, if such a thing exists, I would like to be born again in Sri Lanka. the second choice is India.
     
    • Like
    Reactions: kinkon

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    නූගත් අඩුකුලේ තැරි දාර වේස සහන වහුකුණු බයියෝ 🤮 අඩුවෙන්ම ඉන්න යුරෝප් රටක :rolleyes2:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,297
    34,966
    113
    ඇත්තටම බං දිව්‍ය ලෝකයක් කියලා එකක් තියෙනවද?
    තියෙනවා නම් එහේ උපදින එක තමයි හොඳම ඔප්ෂන් එක
    මළ මුත්‍රා පිටවෙන්නෙත් නෑ කියනවනේ දිව්‍ය ශරීර වලින්
    ඒකම මදෑ
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ඇත්තටම බං දිව්‍ය ලෝකයක් කියලා එකක් තියෙනවද?

    අස්ට සමාපත්ති ලබල, අභින්නා උපදවන් බලන්න පුලුවන් කියලා තියේ
    කරලම තමයි බලන්න වෙන්නේ තියෙද නැද්ද කියලා

    දිව්ය ලෝක x ගානක් නෙමෙයි අනන්ත ගානක් තියෙනවා, ලෝක ධාතු x ගානක තියෙන ඒවා විතරයි කියලා තියෙන්නේ buddhist cosmology වල afaik
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,297
    34,966
    113
    මිනිස් ලෝකේ පංච කාමයන්ගෙන් ඈත් වෙන්න උත්සාහ කරමින්
    දිව්‍ය ලෝකයේ පංච කාමයන් බලාපොරොත්තු වීම අවුලක් නැද්ද?