මට එ ගැන ලියන්න අමතක වෙලා දැන් මතක් වුනෙ. තව හොන්ද බෞද්ද රටක් තමයි ටිබෙට්. ටිබෙට්, භුතානය බලන්න ඔනෙය් උන්ගෙ හැදියාව පකෙ ලන්කාවෙ බෞද්දයොන්ට වඩාහොදයි
මට එ ගැන ලියන්න අමතක වෙලා දැන් මතක් වුනෙ. තව හොන්ද බෞද්ද රටක් තමයි ටිබෙට්. ටිබෙට්, භුතානය බලන්න ඔනෙය් උන්ගෙ හැදියාව පකෙ ලන්කාවෙ බෞද්දයොන්ට වඩාහොදයි
අන්න දළාදා වඳින්න ගිහිං පෝලිම්වල උපාසක අම්මලා කෙහෙවලු පටලවා ගන්නවාලංකාව කියන්නේ බහුතරය බුධිස්ට් රටක්නේ ඉතින් ලංකාවේ ඉපදෙන එක හොදයි කොමත්, ධර්මාවබෝධය ලබන්න අවස්ථාවක් සැලසෙන්න පුලුවන්
අන්න දළාදා වඳින්න ගිහිං පෝලිම්වල උපාසක අම්මලා කෙහෙවලු පටලවා ගන්නවා
1.සිරි ලංකාවේ සීතල පලාතක සල්ලිකාර වතු හිමියෙකුගේ පුතෙක් වෙලා.
2.ස්විට්සර්ලන්තය
3.ජපානයේ ගම්බද පළාතක සල්ලි තියෙන පවුලක
අවුලක්ම නැ, ඔවා එ රජයෙන් බලා ගන්නවා ගොඩ එනකම්ස්විට්සර්ලන්තෙ කන්නවත් නැති අම්බ දුප්පත් පවුලක ඉපදුනාට අව්ලක් නැද්ද?
අවුලක්ම නැ, ඔවා එ රජයෙන් බලා ගන්නවා ගොඩ එනකම්
තම්බි කන්යාවො = දිව්යාපසරාවො, දිව්යාන්ගනාවන්කන්යාවියෝ 72ක එක්ක දිව්‍යලෝකෙ...
ඇත්තටම බං දිව්‍ය ලෝකයක් කියලා එකක් තියෙනවද?