මිනිස් ලෝකේ පංච කාමයන්ගෙන් ඈත් වෙන්න උත්සාහ කරමින්
දිව්‍ය ලෝකයේ පංච කාමයන් බලාපොරොත්තු වීම අවුලක් නැද්ද?
පංච කාමයේ නෙමෙයි අවුල තියෙන්නේ මචන් අවිද්යාවේ
පංච කාමයන්ගෙන් ඈත් වෙන්න කියලා මාර්ගය වඩන අයට කිව්වේ මාර්ගඵග ලැබීමේ පහසුව තකා, ශික්ශා පද පැනෙව්වෙත් ඒ නිසාම තමයි, සහ නිවන් දකින්න කෞශල්ය නැති පෘථක්ජන අයගේ පරලොව ජීවිතය යහපත් කර ගන්න උපකාරී වෙන්න
ex: බඩු ගහන්න, drugs වලට ඇබ්බැහි වෙච්ච එකෙක් කාලයක් යද්දි ලෙඩ හැදිලා මොංගල් වෙලා වැහැරිලා ගියාම උට මාර්ගයක් වඩන්න බැහැනේ
බොරු කියන, සොරකම් කරන උන් ඒවා නිසා ඇති වෙන ප්‍රස්න ( මිනිස්සුන්ගෙන් ගුටි කනවා.. සිරගත වෙනවා..) නිසා මාර්ගය වඩන්න බැරි වෙනවා
සෙක්සි කෙල්ලෙක් වස්තු/ පුද්ගල වසයෙන් හමුවන තැන, සහ දිට්ටගත වන තැනක ඉදන් ඒ හමුවෙච්ච වස්තු/ පුද්ගල දේට තියෙන කැමැත්ත/ ආසාව.. සප්රෙස් කරා කියලා වැඩක් නැහැ. ඒ වගේම තමයි වස්තු/ පුද්ගල දිට්ටියෙන් තොර මුල් මාර්ගඵල ලාබීන්ට පන්ච කාමය සප්රෙස් කරන්න හේතුවකුත් නැහැ, මිත්යා දිට්ටි ගත වීම් නැති නිසා
දිව්ය ලෝක සහ පන්ච කාමය බලාපොරොත්තු වෙන එක පෘථක්ජන POV එකෙන් මිත්යා දිට්ටියක්, ඒ වගේම පන්ච කාමයන්ගෙන් ඈත් වෙන්න උත්සහ දරන එකත් මිත්යා දිට්ටියක්