උමාරියා_චාටර්නේ බං

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    ආපෝ.....
    ලගම ඉන්න උන් තමා ඇරලා යන්නේ......

    අපිටත් ලගකදී එහෙම එකක් උනා.....අපි කියන්නේ අපි සෙට් එකකට...

    හැබැයි දැන් අපි තමා නරක මිනිස්සු....ලොල්

    පිස්සුද යකොඕ.....:growl::growl:
    එක *කයෙක් උගේ හොදම යාළුවගේ වයිෆ්ව ඇදලා උගේ වයිෆ්ට මාට්ටු වෙලා, අන්තිමට අර පොල් තෙල් *රියගේ වයිෆ් අපේ ඉහමොළ කන්න ඉල්ලුව අපි කියල උට සපෝට් කලේ....
    දැන් ගෑනියි මිනිහයි අපි වෙන උන්ගේ ගෑනු ඇද්ද වගේ අපි සෙට් එකක්ම බ්ලොක් කරලා FB එහෙම......

    ලොල් හැත්තාවයි.....:dull:

    කව්ද අයියේ ඔයාලට එහෙම කලේ...:rolleyes::rolleyes:
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    පිස්සුද යකොඕ.....:growl::growl:
    එක *කයෙක් උගේ හොදම යාළුවගේ වයිෆ්ව ඇදලා උගේ වයිෆ්ට මාට්ටු වෙලා, අන්තිමට අර පොල් තෙල් *රියගේ වයිෆ් අපේ ඉහමොළ කන්න ඉල්ලුව අපි කියල උට සපෝට් කලේ....
    දැන් ගෑනියි මිනිහයි අපි වෙන උන්ගේ ගෑනු ඇද්ද වගේ අපි සෙට් එකක්ම බ්ලොක් කරලා FB එහෙම......

    ලොල් හැත්තාවයි.....:dull:

    Uba neda miniha 😂
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආපෝ.....
    ලගම ඉන්න උන් තමා ඇරලා යන්නේ......

    අපිටත් ලගකදී එහෙම එකක් උනා.....අපි කියන්නේ අපි සෙට් එකකට...

    හැබැයි දැන් අපි තමා නරක මිනිස්සු....ලොල්

    :lol: අපි හයික්ලාස් නෙමේනෙ අපි කියපුවා ඇහුවෙ නෑනෙ :P දැන් ඉතින් තප්පුලලා වැඩක් නෑ මාමේ :rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    :lol: අපි හයික්ලාස් නෙමේනෙ අපි කියපුවා ඇහුවෙ නෑනෙ :P දැන් ඉතින් තප්පුලලා වැඩක් නෑ මාමේ :rofl:

    ඒ මොකක්ද ඒ හයික්ලාස් කතාව..:eek::eek:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    mu kalin htye ACBT eke,, oki ekka class awe ara podi 3weel eka wage car eke,,

    dan balahnk mun gya uda

    so Devshan has three wheel car and his friend has four wheel car .

    can imagine why umaria broke up with him and felt love with his friend

    moral of story : even for a car do not buy a three wheeler one ,go for the four wheel