අපේ ඉස්කෝලෙ හොස්ටල් එක බාර එකා කොල්ලෙක්ට අතවර කරන්න හදල මාට්ටු උනා. හැබැයි ඒක ඉස්කෝලෙන් වැහුව. අන්තිමට අර කොල්ලට එක එකා විහිලු කරල ඌ ඉස්කෝලෙන් ගියා. අර ගුරා නම් අපි ඉස්කෝලෙන් අවුට් වෙනකොටත් ඉස්කෝලෙ හිටිය.
ammo eka..අපි යන කාලේ තිබ්බේ ඩිස්කට්පළවෙනි පාරට එකෙක්ගෙන් ජිගි ජීගි cd එකක් ඉල්ලන් ගෙදර ගියා ඒ මගුල වැඩ කළේත් නැ. අරුට ආයිත් දෙන්න අනිත් දවසේ අරන් ආවා මේක දෙද්දීම මගේ අතින් CD එක ලිස්සලා බිම දිගේ රෝල් වෙලා ටීචර් ඉන්න තැනට ගියා කියපන්කෝ. ටීචර් මයි මට අහුලලා දුන්නේ ඒ කාලේ මම කොම්පියුටර කාරය කියලා නමක් දිනාගෙන හිටි නිසා ටීචර් ඕක අල්ලන් නැටුවේ නැ. මට ඒ සිද්දිය මතක් වෙද්දි තාමත් බය හිතෙනවා.![]()

Ado fucking true bn. මේක කැරිම ඇත්ත. ඔය විද්‍යාපීඨ ගුරුවරු කියන්නෙ හෙනම outdated ගොබ්බ සෙට් එකක්. උන්ට බදින්නවත් බෑ බන් මොකක්ද නීතියක් තියෙනව. එලියට පහලට යන්න දෙන්නෙත් නෑ කැරිම නීති තියෙන්නෙ. ඉස්කෝලෙක උනත් උපාධි ගුරුවරු බලපන් උන්ට මොලේ තියෙනව updated.මම දන්නා තරමට ගුරුවරුන්ගේ තියෙන ලොකුම ප්රශ්නය තමයි විද්‍යාපීට ගුරුවරු , උඹලා කියන අමු ගොබ්බ පිස්සු හුකන්නලගෙන් 90% ක්ම විද්‍යාපීට ගුරුවරු , බොරු නම් හොයලා බලන්න.
විද්‍යාපීට කියන්නේ අද කාලයට update නොවුන ගොබ්බ පිස්සෝ නිෂ්පාදනය කරන ෆැක්ටරියක්.
නිදහස් චින්තනයක් තියෙන එකෙක් විද්‍යාපීටවලට ගියාම එලියට එන්නේ ගොබ්බ පිස්සෙක් වෙලා , විද්‍යාපීට ඇතුලේ තියෙන්නේ තනිකරම හමුදා නීතිය , අලුත් දෙයක් හිතලා කරන්න බෑ මොකද උන්ට නීති තියෙනවා ඒවායින් පිට කිසිම දෙයක් කරන්න බෑ , අඳින්න ඕන එකම විදියට ඉන්න ඕන නීතියට අනුව , කරන්න ඕන උන් කියන දේවල් විතරයි කොටින්ම ත්‍රිකෝණයක් අඳිනවා නම් එකත් අඳින්න ඕන උන් කියපු පිළිවෙලට , උන් කියපු පාදය තමයි ඉස්සෙල්ලාම අඳින්න ඕන , ඉතින් කොහොමද යකෝ නිදහස් චින්තනයක් තියෙන එකෙක් බිහිවෙන්නේ. විද්‍යාපීට පිරිමි ගුරුවරු කියන්නේ ගෑනුන්ට අන්ත අමු චීත්ත . උන් දන්නේ කටපාඩම් කරපු අධ්‍යාපන මනෝවිද්‍යාව විතරයි ඒක ප්‍රයෝගිකව භාවිතා කරන්න දන්නේ නෑ
නිදහස් චින්තනයක් නැති රාමුවකට කොටුඋන කටපාඩම් කරලා විභාග පාස් උන එකෙක් එලියට ඇවිල්ලා කොහොමද ළමයින්ට නිවැරදි අධ්‍යාපනයක් දෙන්නේ
Eunata Kathawe Ithuru Tikath ekka Iskoole Galapenne Nane. Ubath me iskooleda ?දන්නවා මේ ඉස්කෝලේ මොකක්ද කියලා..
නියම කොල්ලෙක් මරු.අපේ අප්පච්චිට ඔහොම සීන් එකක් වෙලා නොකරපු වරදකට කණට ගහලා පන්තියෙන් එලියට දාලා... 1980 මුල් ගණන් වල ඒ ලෙවල් කාලේ. පන්තිය ඉවර වෙලා සර් එලියට එද්දි අප්පච්චි අත දිග ඇරලා උගේ කණට ගහලා.
ටීචත් එක්ක බලන්නනේ තිබුනේපළවෙනි පාරට එකෙක්ගෙන් ජිගි ජීගි cd එකක් ඉල්ලන් ගෙදර ගියා ඒ මගුල වැඩ කළේත් නැ. අරුට ආයිත් දෙන්න අනිත් දවසේ අරන් ආවා මේක දෙද්දීම මගේ අතින් CD එක ලිස්සලා බිම දිගේ රෝල් වෙලා ටීචර් ඉන්න තැනට ගියා කියපන්කෝ. ටීචර් මයි මට අහුලලා දුන්නේ ඒ කාලේ මම කොම්පියුටර කාරය කියලා නමක් දිනාගෙන හිටි නිසා ටීචර් ඕක අල්ලන් නැටුවේ නැ. මට ඒ සිද්දිය මතක් වෙද්දි තාමත් බය හිතෙනවා.![]()
කොලඹ ඉස්කෝලයක්...උඹලා අපි දන්න කියන එකක්...නම කියන්න බෑ...මචං...ඉස්කෝලෙට ආදෙරයි නිසාමොකක්ද බන් උබ ගිය ඉස්කෝලේ?අඩුම තරමේ ඉස්කෝලේ තියන දිස්ත්‍රික්කෙවත් කියපන්. කුරුනෑගලද?
ටීචත් එක්ක බලන්නනේ තිබුනේ
------ Post added on May 16, 2023 at 7:45 PM
Oh auto correct huththa ban. Didn't notice bro. Thanks