උඹට ඇත්තටම යාළුවෝ ඉන්නවද ?

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    343172523_758010329318984_1292823899127024310_n.jpg
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මචන් මේ long weekend එකේ උන සිද්දියක් නිසා , tread එකක් දාන්න හිතුනා..මේක උබලටත් වැදගත් වේවී. ජිවිතයේ ඇත්තටම අපිට ගොඩක් යාලුවෝ ඕනේ නෑ 5ක් වත් හිටියනම් හොදටම ඇති. බලපන් ඇත්තටම උබට හොදම යාලුවෙක් ඉන්නවද කියලා.. මම කතාව කියන්නම..

    පෙරේදා රෑ කෑම එකක් ගේන්න ගියා car එකේ. කඩේ ගාව නවත්තලා කෑම එකක් ගේන්න ගියා ඒකේ ඉවරයී කිව්වා, පෝය දවසේ නිසා කඩවල් වහල තිබ්බේ එකෙත් කෑම ඉවර වෙලා කිව්ව. ඇවිල්ලා car එක start කරන්න හැදුවා start වෙන්නේ නෑ. වදින්නෙම නෑ. automobile කරන මගේ හොදම යාලුවා කියලා හිතන් හිටපු එකාට call කලා ඌ කිව්ව battery බැහැලා ඇත්තේ කියලා වැඩි දුරක නෙමෙයි ගෙවල් ගාව ඉදන් අඩුම 3km වගේ ඇති,, මන් දන්නේ නැති නිසා ඌට එන්න කිව්වා ඌ එන්නම් කිය කිය හිටියා..මුලින් කකා ඉන්නේ කාලා ඉවර වෙලා එන්නම්, පස්සේ හොදටම වැස්ස එලියට බහින්නත් බෑ. දන්න එකෙක්ට කියලා මහ රැ ගරාජ් කරන මල්ලි කෙනෙක්ට call කරලා සීන් එක කිව්වා vehicle එකක් එවන්න එන්නම් කිව්වා හදලා දෙන්න.. ඉතින් බන් දන්න වාහනයක් තියෙන උන්ට call කරා (bike තියෙන උන්ට call කරේ නෑ වැස්සේ එන්න බැරි උනා) සමහර උන් trip ගිහින් , තව එකෙක් කෙලින්ම බෑ කිව්වා.. ඉතින් ආයේ අරූට call කරා ඌ කාලා ඉවර ඇති කියලා ඒ හු$$ එක්ක ගිය සතියෙත් බිව්වා තව උන් එක්ක.. ඌ ආවේ නෑ කියපන්කෝ.. අද වෙනකන් call එකක් දීලා ඇහුවේ නෑ "අඩෝ මොකෝ උනේ කියලා" මචන් එදා නම් යාලුවෝ එපාම උනා.. එකෙක් හොයා ගන්න බැරි උනා , pickme එකක් හරි දාලා අර මල්ලිව ගෙන්න ගන්න හැදුවේ සෙට් උනේ නෑ රෑ නිසා..

    දුකම සීන් එක කියන්නේ බන් පරක්කු නිසා ගෙදරට call කරලා විස්තරේ කිව්වා මහ වැස්සේ තාත්තා බන් තෙමි තෙමි ආවා.. එයා දන්නේත් නෑ වාහන ගැන. අන්තිමට බන් හිටියේ තාත්තා විතරයි පස්සේ මම night එක car එකේ ගහනවා කියලා තාත්තව යැව්වා..කාලාවත් නෑ කඩවලුත් නෑ, delivery උන් වැඩ නෑ පෝය නිසා.. හිටියා car එකේ.. පස්සේ අන්තිමට පාරට try එකක් දෙනවා කියලා බොනට් එක උස්සලා පොඩ්ඩක් බලන්න ගත්තා.. පස්සේ bike එකක කොල්ලෝ 3ක් පහු කරන් ගිහින් දැකලා හරවන් ආවා. වැස්සේ උනුත් ගිහින් කෑම ගේන්න.. එකෙක් බැහලා ආවා "අයියේ මොකෝ සීන් එක කියලා" car එක ලගදී paint කරන්න දාපු තැනක සෙට් උන එකෙක්..බැහලා ඇවිත් බැලුවා බැටරි බැහැලා ඒ නිසා 10min දෙන්න garage එකෙන් තව එකෙක් ගෙනත් ගහමු කියලා..උන් ගිහින් කිව්ව විදියට ආවා මහ වැස්සේ තෙමි තෙමි බන් උන් සෙට් එක හදලා දුන්නා..හදලා අයියේ අපි යන්නම් කියලා ගියා. car ට නගින්න බැරි වෙන්න මාත් තෙමිලා උනුත් තෙමිලා..මට සල්ලි හිතුනේ නෑ දෙන්න මොකද ඒක ඊට වඩා help එකක්..පස්සේ ලගදි ගිහින් garage එකේ උන්ව හම්බවෙලා lunch එකක් දුන්නා.

    මචන් ඔය සිද්දියෙන් ඇත්තටම යාලුවෝ කවුද කියලා තේරුනා..අන්තිමට ඕන වෙලාවට එකෙක් නෑ.. ගෙදර අය විතරයි ලග ඉන්නේ..මන් බොන්න එහෙම බන් සෑහෙන්න සල්ලි වියදම් කරලා ඇති කොල්ලො එක්ක සෙට් වෙන්න ගිහින්. ආයේ නම් බන් හොදට අදුනගන ඕන එකාට විතරක් සලකනවා..
    දෙයක් වෙන්න ඕනේ බන් මිනිස්සු අදුර ගන්න.

    සමහර උන් ඉන්න්වා මාතරදි වාහනේ කැඩිලා කිව්වොත් යාපනේ ඉදලා හරි එන උන් මටත් හිටියා එහම උන් 2ක් 3දෙනක් ඒත් බන් දැන් උන් බැදලා රෑකට එහෙම ගෑනි ලමයි දාලා එන්න කියලා කටක් ඇරලා කියනන් බෑ...

    ඒක අපි තේරුම් ගන්න ඕනේ...

    හැම මිනිහෙක්ටම ප්‍රශ්න තියෙනව....

    ඒත් ඔච්ච්ර ලග ඉදලා එන්න බෑ කියපු එකා සාදාරනයි (ඌට එන්න බැරි හේතුවක් තියෙන්න ඇති) එන්නම් කියලා මගහැරපු එකාට වඩා ,

    මටත් ඉස්සර දවසක් කෝච්චියේ බදුල්ලෙ ගිහින් ඇවිත් රෑ කොළඹ ඉදන් අන්තිම බස් එකේ එන්න ඇවිත් ගෙදර යන පාරේ එච්ච්ර රෑවෙලා බස් නැති නිසා ලගම එකෙක්ට කතා කලා බෑ කිව්ව කලින් දවසේ නිදිමරලා නිදිමතයි කිව්ව පස්සෙ වැඩිය ෆිට් නැති යාලුවෙක්ට කෝල් කරා ඌ එන්න බෑ ට්‍රීවීල් එකක් අරන් එන්න කිව්වා පස්සෙ මම හිත හදාගෙන බස් එකෙන් බනිනකොට මෙන්න මූ ඇවිල්ල...

    එහෙම උන් ඉන්නවා තාම,

    උබට එකක් කියන්න කෙලින්ම හේතුවක් කියල එන්න බෑ කියපු එකාව ගනට ආස්සරේ කරපන් උබෙනුත් ඒ වගේ උදව්වක් ඉල්ලුවොත් මගහැරපන් ..

    අර එන්නම් කියල බයිල ගහපු එකාවනම් හලලම දාපන් ඒවගේ උන්ව ආස්සරේ කරන්න එපා,

    ඔහොම දෙයක් වෙන්න ඕනේ තමයි මිනිස්සුන්ව අදුරගන්න....

    (මොන දේ උනත් ගෙදර මිනිස්සු විතරයි බන් අන්තිමට ඉතුරුවෙන්නෙ ඒක දැනගෙන ජීවත් වෙයන්)
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    hama ekama busy :D
    uba ashraya karana circle eka anuwa wenas wenawa dewal

    hoda educated professional crowd ekak ube wahane kadunama unta enna welawak naha
    ubath e level eke nam carrier ekakata katha karala wahane garage ekaka dana level eke inna oni

    habai ubath kollo ashraya, un ekka set wela bokken innawanam oya welawata enna ona tharam innawa
    habai uba ehema yaluwo ashraya karanna amarui job ekka family ekka busy unama

    bottom line kagenwath depend wenne hoda naha eka nisa thamanta ona dekata kenekwa hire karanna puluwan level ekata enna hamba karanna

    mage car eka kadunoth garage eke ekata kiwwa carrier ekak ewanna kiwwa etanin iwarai :)
    katawath kiyannawath yanne naha, oni nam genna puluwan eth e minissunta karadarayak widiyata mama dakinne
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    හැම දෙයක්ම වෙන්නේ හොදට .. උඹම හිතපන් ඔය උන වැඩෙන් උබට හොද දේවල් උනා. එකක් මෙච්චර කාලයක් උඹ හොදම යාලුවා කියලා හිතන් හිටපු එකාගේ "නිරුවත" දැක්කා අනික උබම කියනවා සෑහෙන්න බොන්න උන්ට වියදම් කලා කියලා ඉතින් දැන් ආයේ ඒ සල්ලි වියදම් නොවන නිසා ඉතුරුවක් වෙයි.

    මචන් හොද යාලුවෝ හොයා ගන්න සෑහෙන්න අමාරුයි, ගොඩක් වෙන්නේ අපි යාලුවෝ කියලා හිතන් උන් නිසා කෙල වෙන එක. ගොඩක් උන් අවස්තාව ආවම අනිවා කෙලවනවා. මට නම් හොද පොරියල් සෙට් වෙලා තියෙනවා.. " දවසක් campus එකේ exam එකකදී මගෙන් එකෙක් mcq answers ඉල්ලගත්තා මාත් දුන්නා ඌට ඒක උගෙන් නැවතුනේ නෑ ලග හිටපු උනුත් ඒක බලන් ගැහුව.. එතන දස කැ$$යෙක් හිටියා.. ඌ උබට කියන්න exam එක ඉවර වෙලා කියපි "මචන් උබේ එක උත්තරක් වැරදී නේ ඒකට එන්නේ c උත්තරය ,"මන් ඇහුවා ඈ යකෝ තෝ ඕක කියන්න එපැයි දැන් ද කියන්නේ කියලා මගෙන් අනිත් ඒවට උත්තර බලන් ගහලා වැරදි එකක් කියලා පස්සේ කියන්නේ,ඌ කියනවා ඌ හිතුවලු පස්සෙ හරි උත්තරට ගහන්න ඇති කියලා :lol: ඒ වගේ තමන්ගේ වැඩේ විතරක් කරගන්න dial ඉන්නේ..

    ඒකෙන් මේකෙන් උබට කියන්නම් , යාලුවොන්ගේ හැටි දැන ගන්න ඕන නම් රට පලයන් දාපන් photo එකක් දෙකක් ආයේ බොට ඔය කොකා පෙන්නපු උන් බඩගාගෙන එන්නේ "අඩෝ කොහොමද ? කොහෙද රට? කොහොමද ආවේ ඔහේ හොදයි ද ගගා" :yes: ඒනිසා තමන්ට තමන් විතරක් කියලා උබේ ගමන පලයන් , ඕකෙන් හරි මට්ටුවෙලා අවශය උන්ට value එක දීපන් ඒක නිකන් අර තෙමි තෙමි ආපු තාත්තා අර තෙමි තෙමි උබේ වාහනේ හදන්න ආපු උන්ට වගේ..
    :yes::yes::yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,560
    113
    Buduhanduruwo kivve ban thamata thamawath nethi kota anith aya gena mona katha da kiyala.aheth man ne.kaneth man ne.diweth man ne.husmeth man ne.mawa wath hoyaganna ne.
     
    bkizza

    Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    මචන් මේ long weekend එකේ උන සිද්දියක් නිසා , tread එකක් දාන්න හිතුනා..මේක උබලටත් වැදගත් වේවී. ජිවිතයේ ඇත්තටම අපිට ගොඩක් යාලුවෝ ඕනේ නෑ 5ක් වත් හිටියනම් හොදටම ඇති. බලපන් ඇත්තටම උබට හොදම යාලුවෙක් ඉන්නවද කියලා.. මම කතාව කියන්නම..

    පෙරේදා රෑ කෑම එකක් ගේන්න ගියා car එකේ. කඩේ ගාව නවත්තලා කෑම එකක් ගේන්න ගියා ඒකේ ඉවරයී කිව්වා, පෝය දවසේ නිසා කඩවල් වහල තිබ්බේ එකෙත් කෑම ඉවර වෙලා කිව්ව. ඇවිල්ලා car එක start කරන්න හැදුවා start වෙන්නේ නෑ. වදින්නෙම නෑ. automobile කරන මගේ හොදම යාලුවා කියලා හිතන් හිටපු එකාට call කලා ඌ කිව්ව battery බැහැලා ඇත්තේ කියලා වැඩි දුරක නෙමෙයි ගෙවල් ගාව ඉදන් අඩුම 3km වගේ ඇති,, මන් දන්නේ නැති නිසා ඌට එන්න කිව්වා ඌ එන්නම් කිය කිය හිටියා..මුලින් කකා ඉන්නේ කාලා ඉවර වෙලා එන්නම්, පස්සේ හොදටම වැස්ස එලියට බහින්නත් බෑ. දන්න එකෙක්ට කියලා මහ රැ ගරාජ් කරන මල්ලි කෙනෙක්ට call කරලා සීන් එක කිව්වා vehicle එකක් එවන්න එන්නම් කිව්වා හදලා දෙන්න.. ඉතින් බන් දන්න වාහනයක් තියෙන උන්ට call කරා (bike තියෙන උන්ට call කරේ නෑ වැස්සේ එන්න බැරි උනා) සමහර උන් trip ගිහින් , තව එකෙක් කෙලින්ම බෑ කිව්වා.. ඉතින් ආයේ අරූට call කරා ඌ කාලා ඉවර ඇති කියලා ඒ හු$$ එක්ක ගිය සතියෙත් බිව්වා තව උන් එක්ක.. ඌ ආවේ නෑ කියපන්කෝ.. අද වෙනකන් call එකක් දීලා ඇහුවේ නෑ "අඩෝ මොකෝ උනේ කියලා" මචන් එදා නම් යාලුවෝ එපාම උනා.. එකෙක් හොයා ගන්න බැරි උනා , pickme එකක් හරි දාලා අර මල්ලිව ගෙන්න ගන්න හැදුවේ සෙට් උනේ නෑ රෑ නිසා..

    දුකම සීන් එක කියන්නේ බන් පරක්කු නිසා ගෙදරට call කරලා විස්තරේ කිව්වා මහ වැස්සේ තාත්තා බන් තෙමි තෙමි ආවා.. එයා දන්නේත් නෑ වාහන ගැන. අන්තිමට බන් හිටියේ තාත්තා විතරයි පස්සේ මම night එක car එකේ ගහනවා කියලා තාත්තව යැව්වා..කාලාවත් නෑ කඩවලුත් නෑ, delivery උන් වැඩ නෑ පෝය නිසා.. හිටියා car එකේ.. පස්සේ අන්තිමට පාරට try එකක් දෙනවා කියලා බොනට් එක උස්සලා පොඩ්ඩක් බලන්න ගත්තා.. පස්සේ bike එකක කොල්ලෝ 3ක් පහු කරන් ගිහින් දැකලා හරවන් ආවා. වැස්සේ උනුත් ගිහින් කෑම ගේන්න.. එකෙක් බැහලා ආවා "අයියේ මොකෝ සීන් එක කියලා" car එක ලගදී paint කරන්න දාපු තැනක සෙට් උන එකෙක්..බැහලා ඇවිත් බැලුවා බැටරි බැහැලා ඒ නිසා 10min දෙන්න garage එකෙන් තව එකෙක් ගෙනත් ගහමු කියලා..උන් ගිහින් කිව්ව විදියට ආවා මහ වැස්සේ තෙමි තෙමි බන් උන් සෙට් එක හදලා දුන්නා..හදලා අයියේ අපි යන්නම් කියලා ගියා. car ට නගින්න බැරි වෙන්න මාත් තෙමිලා උනුත් තෙමිලා..මට සල්ලි හිතුනේ නෑ දෙන්න මොකද ඒක ඊට වඩා help එකක්..පස්සේ ලගදි ගිහින් garage එකේ උන්ව හම්බවෙලා lunch එකක් දුන්නා.

    මචන් ඔය සිද්දියෙන් ඇත්තටම යාලුවෝ කවුද කියලා තේරුනා..අන්තිමට ඕන වෙලාවට එකෙක් නෑ.. ගෙදර අය විතරයි ලග ඉන්නේ..මන් බොන්න එහෙම බන් සෑහෙන්න සල්ලි වියදම් කරලා ඇති කොල්ලො එක්ක සෙට් වෙන්න ගිහින්. ආයේ නම් බන් හොදට අදුනගන ඕන එකාට විතරක් සලකනවා..
    මටනම් යාලුවෝ නෑ , එකෙක්වත් නෑ ඒත් ඒකට මම කැමතියි, හරිම නිදහස්
     
    • Like
    Reactions: vectorizer

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    Dont Depend
    Dont Expect
    Dont Compare

    ඕව මගෙ විදිය සතුටින් ඉන්න. යාළුවන්ගෙන් මකුත්ම බලාපොරොත්තු වෙන්න එපා. උන්ව Compare කරන්නත් එපා. උදව් ගන්න එපා තමන්ගෙ වැඩේ තමන්ත කරගන්න. (බැරි නෑ උඹට කාගෙවත් උදව් ඕන නෑ තමන්ගෙ වැඩේ කරගන්න)
    ඇයි කියල නම් අහන්න එපා තමන්ගෙ අයිය අක්ක පව්ලෙ අය ඇර යාළුවන්ගෙන්නම් උදව් ගන්න එපා ඉල්ලන්නත් එපා. ඒත් යාළුවෙක් උදව්වක් ඉල්ලුවොත් අනිව කරන්න.
    මේක ඇත්ත

    මේක ගොඩක් දුරට මමත් විශ්වාස කරනව
    මම ගොඩක් set වෙන බොන කෙනෙක් නෙමෙයි
    කෑම පවා සමහර වෙලා වලදි තෝරනව මගෙ තියන medical condition එකක් නිසා.
    මගේ වෘත්තීය ජීවිතේ අවුරුදු 20කට වැඩියි.
    ඒ ‌මුලු කාලෙන්ම දැනට මට call එකක් දීල වතගොත අහන යාලුවො ඉන්නේ ‌ඉතාම කීපයයි
    5 දෙනෙකුට වඩා අඩුයි එහෙම යාලුවො
    අනික් අය උදව්වක් උවමනා වුනාම කථා කරනව
    මමත් පුලුවන් දෙයක් කරනව
    හැබැයි limit එකක් තියාගෙන
    සතාගෙ හැටි දැනගෙන ජීවත් වෙනව.
    මට ගොඩක්ම shock වුනු අවස්ථාව තමයි මම අවුරුදු 2ක් පිටරටක වැඩ කරල ලංකාවට ආවාම liquor ‌party බලා පොරොත්තුවෙන් හිටපු යාලුවො ඔක්කොම වගේ ඒක නොදීම නිසා වෙනස් වුනු එක. අදටත් උන් ඉතාම කලාතුරකින් තමා කතාබහකවත් යෙදෙන්නෙ.
    හොදම යාලුවා වෙන කවුරුත් නෙමෙයි තමාම තමයි. එහෙම හිතාගෙන හිටියම දුකක් නෑ.
    මගේ ජීවිතේ අමාරුම අවස්ථාවල මට උදවු ඔ්න වුනේ ආර්ථික වශයෙන්
    ඒ ‌අවස්ථාවල මට උදව්කල යාලුවන්ට නම් මම තවමත් මට පුලුවන් උපරිම උදව්ව කරල දෙනවා ඒ අයට අවශ්‍ය වෙලාවලදී
     
    • Like
    Reactions: Mugen and Daminduwa

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    apoo matath yaluwo na ban.inne 4-5k withara.godak un apiwa assare karanne apen wasi ganna.eka api therum aran jeewath wunama wede lesi.issara full fit eke hitapu un kalayath ekka sehenna wenas wela.athe durin hitiyama kokatath lesi.anika ban dan ehema yaluwo assare karanna time ekak set wenneth na.hema ekatama un unge weda.kohoma wunath anthimata apita kela wunama laga inne.amma,appa witharai ban.man issara pel bedagena yalu fit ekata udaw kara.unge karadara waladi un laginma hitiya.eth apita deyak wunama ekekwath na.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,815
    9,951
    113
    මට තියන ප්‍රශ්නෙ උබ කියන විදියට කාල බීල ඉන්න පොරක්නෙ. ඒ කියන්නෙ නිතරම මිනිස්සු ආශ්‍රය කරනවනේ. එහෙම වෙලත් ඇයි උබට මිනිස්සු කියන්නෙ කොයි වගේ උන්ද කියලා අඳුරගන්න බැරි උනේ ?
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    මම town ගිහින් වාහනේ පැදලා ආවේ.. ඊයේ battery එක change කරා leak එකක් තිබිලා..එක පාරට ආපු සීන් එකක්
    Battery cell akak aul unoth ohoma aka sere bahinawa..
    Mama dan masa 2 kata kalin gedarin wahane gannakota eka sere start una passe 8km gihin neweththuwa witarai NO start..

    Passe jump akak gahan awa lagama relation kenek hitapu nisa eyage jeep aka gennawagena..e yaka awe 1 hour walata passe..

    Epara battery aka maru kala ..oya wage dewal wenna puluwan minissunta..

    Ochchara ubata natanna ona nee wire 2k gennawagena 3wheel akakata salli dila gahagaththanam jump akak..oya wage welawata kohomath 3 wheel kiyana un tama udaw karanne:)

    Yaluwo kiyala jathiyak neee ban kela unoth thaman witarai..bothal his karanne nethuwa set dagena bonawanam thaniyama hari lagama ekek ekka bipan..drink danna set wena un godakma 99%yaluwo wenne e welawata witarai ban
     
    • Like
    Reactions: Feelix

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    944
    624
    93
    I have only one friend, others are just people I used to know. But got few in-laws who are really good and like brothers to me.
     
    Feelix

    Active member
  • Mar 6, 2023
    60
    117
    33
    Battery cell akak aul unoth ohoma aka sere bahinawa..
    Mama dan masa 2 kata kalin gedarin wahane gannakota eka sere start una passe 8km gihin neweththuwa witarai NO start..

    Passe jump akak gahan awa lagama relation kenek hitapu nisa eyage jeep aka gennawagena..e yaka awe 1 hour walata passe..

    Epara battery aka maru kala ..oya wage dewal wenna puluwan minissunta..

    Ochchara ubata natanna ona nee wire 2k gennawagena 3wheel akakata salli dila gahagaththanam jump akak..oya wage welawata kohomath 3 wheel kiyana un tama udaw karanne:)

    Yaluwo kiyala jathiyak neee ban kela unoth thaman witarai..bothal his karanne nethuwa set dagena bonawanam thaniyama hari lagama ekek ekka bipan..drink danna set wena un godakma 99%yaluwo wenne e welawata witarai ban
    ඔව් බන් ඒක ඇත්ත..හොද කට්ටක් එදා කෑවා. ඒකෙන් මේකන් උන් එක්ක බොන එක නැවතුනා ඒකම ලොකු දෙයක්..
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,397
    4,029
    113
    Godak un selfish bn. Mama nm mage paduwe innawa. Ohoma ekak wennama oni minissunwa aduna ganna.

    Iskole kale set una dennek 3k wage thama inne. Magen help ekak illuwoth nam aniwa udaw karanwa puluwan nm. Bari nm ba kiyanawa
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,560
    113
    ausi gihin tama yaluwo epa une, lankawe ekek ekka katha karoth salli salli salli.aduragena next day msg ewanawa mchn can i get a small loan?