උඹට ඇත්තටම යාළුවෝ ඉන්නවද ?

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    උබෙම යාලුවෙක්ට ඔහොම කරදරයක් වුණොත් කතා කරොත් උබේ සේරම වැඩ දාල උබ යයිද? දැන් "අනිවා යනවා" කියලා කියයි. ඒත් ඒක බලන්න ඕනේ ඒ වෙලාවට තමයි.🙂 ගොඩක් ඔය විදිහට යාලුවෝ මට මෙහෙමයි කරේ කියල කියන උන් ආත්මාර්ථකාමියි.
    aaye aluthin wenna deyak na man nam gihin thiyena ananthawath ehema. man yaluwo kiyala asre karanne very limited pirisak. ung illana onama udawwakata mama innawa, indala thiyenawa.

    ekata hethuwak thiyenawa, katawath hariyata yaluwek wenna bari eka gena complain kara kara innawata wada, thamun hari yaluwek wela pennana ekai karanna one de kiyala mata therenawa.

    anik eka man quality eka thamai wadi pura prefer karanne, quantity eka nemei
    yaluwo yaluwo gaga hamathissema hambela beela kala kanni kara kara parana huttawal dodoawa doddawa pissu kelina ung mata yaluwo nemei
    yaluwa kiyana eka thiyenne ❤️ eka athule witharai.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,795
    18,595
    113
    aaye aluthin wenna deyak na man nam gihin thiyena ananthawath ehema. man yaluwo kiyala asre karanne very limited pirisak. ung illana onama udawwakata mama innawa, indala thiyenawa.

    ekata hethuwak thiyenawa, katawath hariyata yaluwek wenna bari eka gena complain kara kara innawata wada, thamun hari yaluwek wela pennana ekai karanna one de kiyala mata therenawa.

    anik eka man quality eka thamai wadi pura prefer karanne, quantity eka nemei
    yaluwo yaluwo gaga hamathissema hambela beela kala kanni kara kara parana huttawal dodoawa doddawa pissu kelina ung mata yaluwo nemei
    yaluwa kiyana eka thiyenne ❤️ eka athule witharai.
    හරියටම හරි.. අපි හරි දේ කරනව නම් කොහොමත් කොහෙන් හරි කැරකිලා අපිට ඕනෙ වෙලාවට අපිට උදවු ලැබෙනව.

    කර්ම ඊස් බිච් ඒ වගේමයි කර්ම ඊස් අ සේයින්ට්
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    කෙල උනාම ඉන්නේ ගෙදර අයයි තව 2-5 දෙනෙක් විතරයි
     
    • Sad
    Reactions: jennt

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    hari simple,

    weradila wath yaluwangen kisima deyak balaporoththu wenna epa.

    mama yaluwanta help karanawa ona tharan, eka nawaththanne neha, a karala puka pala gaththu welawal godak thiyenawa,
    habai mama yaluwangen help illanne neha kawadawath.
     

    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43
    යාලුවන්ගෙන් උදවු බලාපොරොත්තු වෙන්න එපා කියන එවුන්ට කියන්න තියෙන්නෙ. උදවු වර්ග විවිධාකාරයි... මම මිනිස්සුන්ට උදවු කරද්දි යාලුවෙක්ද නැද්ද කියලවත් හොයලා බලලා නැ. මනුස්සයෙක් තව මනුස්සයෙකුට උදවු කරන්න ඕන කියන හැඟීමෙන් උදවු කරලා තියෙන්නෙ. මම කාගෙන්වත් උදවු අරගන නෑ, මට කාගෙන්වත් උදවු ගන්න අවශ්‍ය වෙලා නෑ. උදවුවක් අවශ්‍ය වෙච්ච වෙලාවෙ යාළුවො කියලා හිතාගන හිටපු එවුන්ට කරන්න තිබුනෙ "ඌ එහෙම නරක කෙනෙක් නෙමේ" කියලා උන්ගෙ අවංක මතය ප්‍රකාශ කරන එක විතරයි. ඒ වෙලාවෙ උන් කරේ මට විරුද්ධව ගේමක් දෙන්න පුළුවන් හොඳ අවස්ථාවක් කියල හිතල විරුද්ධ පාර්ශවය උසී ගන්නපු එක.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    යාළුවො කියලා වට වෙලා ඉන්න එවුන් ඔක්කොම යාළුවො නෙමේ. හරි අමාරුයි ඇත්ත යාළුවව අඳුරගන්න. විශේෂයෙන්ම මගේ පසුබිමේ ඉන්න කෙනෙකුට.
    මම ඉස්කෝලෙ යන කාලෙ ඉඳලා කැපිලා පෙනුනා.
    1 අම්මල තාත්තලට සල්ලි තිබුනා. මගෙ අතටනම් සල්ලි දුන්නෙ නෑ.
    2 හොඳට ඉගන ගත්තා.
    3 හොඳ පෙනුමක් තිබුනා. ඒක දන්නෙ පස්සෙ කාලෙ.
    4 මගේ මාමලා ටවුන් එකේ චන්ඩි හින්දා ඒ පැත්තෙනුත් අවුලක් තිබුනේ නෑ. ඒ උනාට කවදාවත් වලි දාගෙන නෑ.
    5 යාලු වෙන්න ඕන කියලා හිතුන ඕන කෙල්ලෙක් අහපු ගමන් යාලු උනා. එහෙම කියලා කවදාවත් බලු වැඩ කරලා නෑ. ගුඩ් මෝනින් කියන්න යාලු වෙච්ච ඒවා තිබ්බෙ.
    6 ඉස්කෝලෙ යනකොටම ලොකු ට්‍රේල් බයික් එකක් තිබුනා. හවසට ග්‍රවුන්ඩ් එකට ගියේ ඒකෙ.
    7 හොඳට ඉගනගන ලොකු ජොබ් එකකට ගියා.

    මේ අතර ලොකු ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවක තමයි දැනගත්තෙ, ලගින් යාළුවො වගේ හිටපු එවුන් මාත් එක්ක පුදුම ඇරියස් එකකින් ඉඳලා තියෙන්නෙ. මම ජනප්‍රිය හින්දා මගෙ පස්සෙන් වැටිලා හිටපු එවුන්ගෙ එකම ආසාව වෙලා තිබිලා තියෙන්නෙ මට කෙලවෙනවා බලන්න. මට කෙල උනේ නෑ, මම කොහොම හරි ගොඩ ආවා. යාළුවො කවුද කියලා අඳුරගත්තා. අද යාළුවො කියලා ඉන්නෙ එකෙක් විතරයි. සමහර වෙලාවට යාළුවො ගොඩක් නැති අඩුව දැනෙනවා.
    පහුකාලීනව තේරුම්ගත්ත දේ තමයි යාළුවො එක්ක සෙට් වෙලා ඉන්නනම් උන් එක්ක ජොයින්ට් එක ගහලා, ඇඳුම් මාරු කරගන ඇඳලා, උන්ගෙ මට්ටමේම ඉන්න ඕන. උන්ට වැඩිය ඉහලට ගියොත් ඉරිසියාකාර හැත්ත තරහා වෙනවා.
    එක්ක සෙට් වෙලා ඉන්නනම් උන් එක්ක ජොයින්ට් එක ගහලා, ඇඳුම් මාරු කරගන ඇඳලා, උන්ගෙ මට්ටමේම ඉන්න ඕන. උන්ට වැඩිය ඉහලට ගියොත් ඉරිසියාකාර හැත්ත තරහා වෙනවා

    me kathawa sira atta
     

    Justin kwid

    Junior member
  • Jul 3, 2016
    56
    10
    8
    මම කලින් කරපු ජොබ් එකේ කාර් එක තියන කාලේ හිටපු නෑයෝ / යාළුවො දැන් නැහැ,කථා කලත් හැමෝම හිතන්නේ උදවු බලපොරෝතුවන් කියල, මාව ගණන් ගන්නෙත් නැහැ,ගෙදර අය විතරයි ඉතුරු වෙන්න,එක්කෝ තමන්ට තමන් විතරයි.
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    හැම දෙයක්ම වෙන්නේ හොදට .. උඹම හිතපන් ඔය උන වැඩෙන් උබට හොද දේවල් උනා. එකක් මෙච්චර කාලයක් උඹ හොදම යාලුවා කියලා හිතන් හිටපු එකාගේ "නිරුවත" දැක්කා අනික උබම කියනවා සෑහෙන්න බොන්න උන්ට වියදම් කලා කියලා ඉතින් දැන් ආයේ ඒ සල්ලි වියදම් නොවන නිසා ඉතුරුවක් වෙයි.

    මචන් හොද යාලුවෝ හොයා ගන්න සෑහෙන්න අමාරුයි, ගොඩක් වෙන්නේ අපි යාලුවෝ කියලා හිතන් උන් නිසා කෙල වෙන එක. ගොඩක් උන් අවස්තාව ආවම අනිවා කෙලවනවා. මට නම් හොද පොරියල් සෙට් වෙලා තියෙනවා.. " දවසක් campus එකේ exam එකකදී මගෙන් එකෙක් mcq answers ඉල්ලගත්තා මාත් දුන්නා ඌට ඒක උගෙන් නැවතුනේ නෑ ලග හිටපු උනුත් ඒක බලන් ගැහුව.. එතන දස කැ$$යෙක් හිටියා.. ඌ උබට කියන්න exam එක ඉවර වෙලා කියපි "මචන් උබේ එක උත්තරක් වැරදී නේ ඒකට එන්නේ c උත්තරය ,"මන් ඇහුවා ඈ යකෝ තෝ ඕක කියන්න එපැයි දැන් ද කියන්නේ කියලා මගෙන් අනිත් ඒවට උත්තර බලන් ගහලා වැරදි එකක් කියලා පස්සේ කියන්නේ,ඌ කියනවා ඌ හිතුවලු පස්සෙ හරි උත්තරට ගහන්න ඇති කියලා :lol: ඒ වගේ තමන්ගේ වැඩේ විතරක් කරගන්න dial ඉන්නේ..

    ඒකෙන් මේකෙන් උබට කියන්නම් , යාලුවොන්ගේ හැටි දැන ගන්න ඕන නම් රට පලයන් දාපන් photo එකක් දෙකක් ආයේ බොට ඔය කොකා පෙන්නපු උන් බඩගාගෙන එන්නේ "අඩෝ කොහොමද ? කොහෙද රට? කොහොමද ආවේ ඔහේ හොදයි ද ගගා" :yes: ඒනිසා තමන්ට තමන් විතරක් කියලා උබේ ගමන පලයන් , ඕකෙන් හරි මට්ටුවෙලා අවශය උන්ට value එක දීපන් ඒක නිකන් අර තෙමි තෙමි ආපු තාත්තා අර තෙමි තෙමි උබේ වාහනේ හදන්න ආපු උන්ට වගේ..
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    මචන් මේ long weekend එකේ උන සිද්දියක් නිසා , tread එකක් දාන්න හිතුනා..මේක උබලටත් වැදගත් වේවී. ජිවිතයේ ඇත්තටම අපිට ගොඩක් යාලුවෝ ඕනේ නෑ 5ක් වත් හිටියනම් හොදටම ඇති. බලපන් ඇත්තටම උබට හොදම යාලුවෙක් ඉන්නවද කියලා.. මම කතාව කියන්නම..

    පෙරේදා රෑ කෑම එකක් ගේන්න ගියා car එකේ. කඩේ ගාව නවත්තලා කෑම එකක් ගේන්න ගියා ඒකේ ඉවරයී කිව්වා, පෝය දවසේ නිසා කඩවල් වහල තිබ්බේ එකෙත් කෑම ඉවර වෙලා කිව්ව. ඇවිල්ලා car එක start කරන්න හැදුවා start වෙන්නේ නෑ. වදින්නෙම නෑ. automobile කරන මගේ හොදම යාලුවා කියලා හිතන් හිටපු එකාට call කලා ඌ කිව්ව battery බැහැලා ඇත්තේ කියලා වැඩි දුරක නෙමෙයි ගෙවල් ගාව ඉදන් අඩුම 3km වගේ ඇති,, මන් දන්නේ නැති නිසා ඌට එන්න කිව්වා ඌ එන්නම් කිය කිය හිටියා..මුලින් කකා ඉන්නේ කාලා ඉවර වෙලා එන්නම්, පස්සේ හොදටම වැස්ස එලියට බහින්නත් බෑ. දන්න එකෙක්ට කියලා මහ රැ ගරාජ් කරන මල්ලි කෙනෙක්ට call කරලා සීන් එක කිව්වා vehicle එකක් එවන්න එන්නම් කිව්වා හදලා දෙන්න.. ඉතින් බන් දන්න වාහනයක් තියෙන උන්ට call කරා (bike තියෙන උන්ට call කරේ නෑ වැස්සේ එන්න බැරි උනා) සමහර උන් trip ගිහින් , තව එකෙක් කෙලින්ම බෑ කිව්වා.. ඉතින් ආයේ අරූට call කරා ඌ කාලා ඉවර ඇති කියලා ඒ හු$$ එක්ක ගිය සතියෙත් බිව්වා තව උන් එක්ක.. ඌ ආවේ නෑ කියපන්කෝ.. අද වෙනකන් call එකක් දීලා ඇහුවේ නෑ "අඩෝ මොකෝ උනේ කියලා" මචන් එදා නම් යාලුවෝ එපාම උනා.. එකෙක් හොයා ගන්න බැරි උනා , pickme එකක් හරි දාලා අර මල්ලිව ගෙන්න ගන්න හැදුවේ සෙට් උනේ නෑ රෑ නිසා..

    දුකම සීන් එක කියන්නේ බන් පරක්කු නිසා ගෙදරට call කරලා විස්තරේ කිව්වා මහ වැස්සේ තාත්තා බන් තෙමි තෙමි ආවා.. එයා දන්නේත් නෑ වාහන ගැන. අන්තිමට බන් හිටියේ තාත්තා විතරයි පස්සේ මම night එක car එකේ ගහනවා කියලා තාත්තව යැව්වා..කාලාවත් නෑ කඩවලුත් නෑ, delivery උන් වැඩ නෑ පෝය නිසා.. හිටියා car එකේ.. පස්සේ අන්තිමට පාරට try එකක් දෙනවා කියලා බොනට් එක උස්සලා පොඩ්ඩක් බලන්න ගත්තා.. පස්සේ bike එකක කොල්ලෝ 3ක් පහු කරන් ගිහින් දැකලා හරවන් ආවා. වැස්සේ උනුත් ගිහින් කෑම ගේන්න.. එකෙක් බැහලා ආවා "අයියේ මොකෝ සීන් එක කියලා" car එක ලගදී paint කරන්න දාපු තැනක සෙට් උන එකෙක්..බැහලා ඇවිත් බැලුවා බැටරි බැහැලා ඒ නිසා 10min දෙන්න garage එකෙන් තව එකෙක් ගෙනත් ගහමු කියලා..උන් ගිහින් කිව්ව විදියට ආවා මහ වැස්සේ තෙමි තෙමි බන් උන් සෙට් එක හදලා දුන්නා..හදලා අයියේ අපි යන්නම් කියලා ගියා. car ට නගින්න බැරි වෙන්න මාත් තෙමිලා උනුත් තෙමිලා..මට සල්ලි හිතුනේ නෑ දෙන්න මොකද ඒක ඊට වඩා help එකක්..පස්සේ ලගදි ගිහින් garage එකේ උන්ව හම්බවෙලා lunch එකක් දුන්නා.

    මචන් ඔය සිද්දියෙන් ඇත්තටම යාලුවෝ කවුද කියලා තේරුනා..අන්තිමට ඕන වෙලාවට එකෙක් නෑ.. ගෙදර අය විතරයි ලග ඉන්නේ..මන් බොන්න එහෙම බන් සෑහෙන්න සල්ලි වියදම් කරලා ඇති කොල්ලො එක්ක සෙට් වෙන්න ගිහින්. ආයේ නම් බන් හොදට අදුනගන ඕන එකාට විතරක් සලකනවා..
    මේවා නම් සහගහන ඇත්ත. මටත් මේ වගේ අත්දැකීම් තියෙයි. යාළුවො කියන උන්දෙලගෙන් 90% ක්ම ආත්මාර්ථකාමියෝ. බොහොම කලාතුරකින් තමයි කල්‍යාණ මිත්‍රයෝ හම්බවෙන්නේ.
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    සල්ලි තමයි බං අවංක යාළුවා.. සල්ලි තියෙනවානම් කරන්න බැරි දෙයක් නැහැ. ඒ අතර එකෙක් දෙන්නෙක් ඉන්නවා හොද යාළුවෝ. හැබැයි බැදීම් වැඩි වෙන්න වෙන්න කව්රුත් තමන්ගේ සිමාවේ කොටුවෙනවා. සල්ලි වලට එහෙම නැහැ සිමා නැහැ. පුළුවන් තරම් හම්බ කරපන්.... හරි ක්‍රමේට
    uba hari bun. yalluwo godak awasthawadi
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,379
    2,377
    113
    ඇති තරම් කෙලෝගෙන තියෙනවා. :lol: දැන් ඒ ගාය සනීපයි. :P දැන් යාලුවො කියලා ඉන්නෙ හතර දෙනයි. හැබැයි උන්ගෙනුත් මම කවදාවත් උදව්වක් ඉල්ලන්නෙ නෑ. වෙලාවකට උන්ම අහනවා ඇයි කතා කරේ නැත්තෙ කියලා ඒ වෙලාවෙ, මම කියන්නෙ අවුලක් නෑ උබලට කරදර කරන්න බෑ උබලත් මොන සිටුවේශන් එකේද කියලා දන්නෙ නැති හින්දා. :lol:

    ජීවත් වෙන හොදම විදිහ කිසි කෙනෙකුගෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැති එක. මේ තියරිය ෆලෝ කරපන්, ජීවිතේ පට්ට පීස්ෆුල් :love: