උඹට බඩුවක් නෑ නේද බන්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    කොස්තාපල්;13370060 said:
    sira love karana eke athal eka danne nathi ekek ban umba

    කෙල්ලෙක් හිටියනම් හොන්දයි තමයි
    හැබැයි නියම කෙල්ලෙක්
    දැන් ඉන්නේ කෙල්ලෝ නෙවෙයිනේ බන්
    කොල්ලගේ හැම මගුලටම ඇගිලි ගහන්
    විසේ කාර අම්මණ්ඩිලා
    උන් එක්ක ඉගෙන ගන්න වැඩේ වත් හරියට කරන්න බෑ
    උන්ට ඕනි සුරංගනා ලෝක වල ඉදන් ලව් කරන්න
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    කෙල්ලෙක් හිටියනම් හොන්දයි තමයි
    හැබැයි නියම කෙල්ලෙක්
    දැන් ඉන්නේ කෙල්ලෝ නෙවෙයිනේ බන්
    කොල්ලගේ හැම මගුලටම ඇගිලි ගහන්
    විසේ කාර අම්මණ්ඩිලා
    උන් එක්ක ඉගෙන ගන්න වැඩේ වත් හරියට කරන්න බෑ
    උන්ට ඕනි සුරංගනා ලෝක වල ඉදන් ලව් කරන්න

    "NUmbatath kenek indeewi..Dawasaka hoya ganeewi..";) Kiyala Sunil Edirisinghe uncle kiyala thiyenne nikamda?:rofl:
     
    • Like
    Reactions: chanakacm

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    අද වැස්සට යටින් පන්තිය ඇතුලට යන්තම් රිංග ගෙන තෙත බරිත වෙලා තිබ්බ ඔලුව ලේන්සුවෙන් පිහ දානකොට
    මට එහා පැත්තේ හිටිය එකා අහනවා
    උඹට බඩුවක් නෑ නේද බන්
    බඩුවක් දා ගනින් එතකොට ඒකිගේ කුඩෙන් ෂේප් වෙන්න පුලුවන්

    :rofl::rofl:

    වැස්සෙන් බේරෙන්න කෙල්ලෙක් මොකටද
    මං පන්ති ඇරිය ගමන්ම ගත්තා කුඩයක්
    දැන් ඉතින් බඩු ඕනි නෑ


    :confused:

    කෙල්ලෙක් නෑ තමයි
    අමිහිරි ආදරයක රස බලලා දත් හිරිවැටිලා ඉන්න මේ වෙලාවේ
    තවත් කෙල්ලෙක් දිහා බලන්නවත් බයයි
    අර කථාවක් තියෙන්නේ ගිනි පෙල්ලෙන් බැට කාපු එකා කණාමැදිරි එලියටත් බයයි කියලා..



    හැබැයි ඉතින් කෙල්ලෙක් නෑ මට
    ඒක හන්දා
    පෝන් වලට රීලෝඩ් දාන්න ඕනි නෑ
    පන්ති ඉවරවෙලා බස් හෝල්ට් ගානේ රස්තියාදු වෙන්න ඕනි නෑ
    මල් කඩ කඩ කාලේ කන්න ඕනිම නෑ
    රූම් වලට පිල්ම් හෝල්වලට පාර්ක් වලට සල්ලි යන්නේ නෑ
    මහ රූ නිදි මරන් sms කරන්න ඕනි නෑ
    තෑගි බෝග සමරු පලක හොය හොයා දුවන්න ඕනි නෑ
    හැමදාම ඩෙනිම හෝදන්න ඕනි නෑ
    පොඩි ෂොට් එකක් දාන්න ලත වෙන්න ඕනි නෑ

    අම්මපා දැන් මේ කෙල්ලෙක් නැති ජීවිතේ මාර ජොලි බන්
    හිතේ ‍නිදහසේ
    පොකට් එකත් බේරන්
    දෙවියනේ කියලා ඉන්න පුලුවන්
    මෝල කරවුන වෙලාට
    වැලක් බාලා අතක් ඇද්දනම් හරි

    hell yah ..... hithatath kisima barak ne sehellui. rep++
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    maath ohoma idala thiyenawa,wadi kalayak oya athal naha,atha ridena kota nikamma kellek set karaganna hithenawa.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    Eth kawadahari marry karanawanam viswasawantha kellek inn oni bn..

    ඔව් බන්
    හැමදේටම නාහෙන් අඩන
    ගොන් වාතයක් සෙට් වුනොත් එහෙම
    මුහුදේ තමා පනින්න වෙන්නේ
    එපා වෙනවා නේද
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    maath ohoma idala thiyenawa,wadi kalayak oya athal naha,atha ridena kota nikamma kellek set karaganna hithenawa.

    Kellek daa genath mukuth kara ganna bari dial bun wadiyen inne :P Unta ithin kellek hitiyath naththath athema thama :lol:
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    maath ohoma idala thiyenawa,wadi kalayak oya athal naha,atha ridena kota nikamma kellek set karaganna hithenawa.

    Kellek daa genath mukuth kara ganna bari dial bun wadiyen inne :P Unta ithin kellek hitiyath naththath athema thama :lol: