උඹට බඩුවක් නෑ නේද බන්

sesara

Well-known member
  • Aug 25, 2007
    1,645
    168
    63
    පෝන් වලට රීලෝඩ් දාන්න ඕනි නෑ :D
    පන්ති ඉවරවෙලා බස් හෝල්ට් ගානේ රස්තියාදු වෙන්න ඕනි නෑ :D
    මල් කඩ කඩ කාලේ කන්න ඕනිම නෑ :D
    රූම් වලට පිල්ම් හෝල්වලට පාර්ක් වලට සල්ලි යන්නේ නෑ:yes:
    මහ රූ නිදි මරන් sms කරන්න ඕනි නෑ ;)
    තෑගි බෝග සමරු පලක හොය හොයා දුවන්න ඕනි නෑ :cool:
    හැමදාම ඩෙනිම හෝදන්න ඕනි නෑ:P

    :yes::yes::yes:

    100% true
     

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    පෝන් වලට රීලෝඩ් දාන්න ඕනි නෑ - රීලෝඩ් දදා ඉන්නේ නෑ බං...මාසේ අන්තිමට 300 300 ගෙවනවා....

    පන්ති ඉවරවෙලා බස් හෝල්ට් ගානේ රස්තියාදු වෙන්න ඕනි නෑ - මොන පන්තිද බං..දෙන්නම ජොබ්...අවුලක් නෑ...

    මල් කඩ කඩ කාලේ කන්න ඕනිම නෑ - ගෙදර ගිහින් දෙන්නම නිදි බං...:rofl: අනික ඔය කාලේ කනවා කිව්වට ඒ වෙලාවේ වෙන වැඩක් කරන්නෙත් නෑනේ... :P

    රූම් වලට පිල්ම් හෝල්වලට පාර්ක් වලට සල්ලි යන්නේ නෑ - ෆිල්ම් වලට තමා ඉතින්...

    මහ රූ නිදි මරන් sms කරන්න ඕනි නෑ - ඔය කියන තරම් කේස් එකක් නෑ බං... :baffled:

    තෑගි බෝග සමරු පලක හොය හොයා දුවන්න ඕනි නෑ - ඒ පැත්තෙනුත් තෑගි බෝග හම්බෙනවනම් ටිකක් මහන්සි උනාම මොකද...;) හැමදාම නෙමෙයිනේ....

    හැමදාම ඩෙනිම හෝදන්න ඕනි නෑ - විකාර්ද බං හැමදම ඩෙනිම් හෝදන්න....:baffled::baffled:

    මට වැඩට අදින්න තියෙන්නෙත් ඩෙනිම් 3යි...

    පොඩි ෂොට් එකක් දාන්න ලත වෙන්න ඕනි නෑ - ඒ අංශෙටනම් නෑ
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    හ්ම්ම්ම්ම් ... මටත් මේක දැන් එපා වෙලා ඕයි, හැම ඉරිදටම රු. 2000+ වියදම් :(

    iii sallii
    තමන්ට ඇත්තටම ආදරේ කරන කෙල්ල වෙනුවෙන් දහස් ගණනක් වියදම් කලා ට කමක් නෑ
    ඒ වුනාට දැන් ඉන්නේ සල්ලි හිගාකන බැල්ලියෝ
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    කියල වැඩක් නෑ බන් සුපිරි .... කෙල්ලෙක් නැති උනාම මාර නිදහස් .... රණ්ඩු නෑ .... නිදි මරන්න ඔනේ නෑ .... හොද කරලා බැනුම් අහගන්හ්න ඔනේ නෑ ,,, ,, අසාදාරනයට විරුද්දව සටන් කරන්න වෙන්නෙ නෑ .... තුන් වේලටම හරි වෙලාවටම කන්න පුලුවන් ... . තව ගොඩායි :yes::yes: