උඹට බඩුවක් නෑ නේද බන්

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    අද වැස්සට යටින් පන්තිය ඇතුලට යන්තම් රිංග ගෙන තෙත බරිත වෙලා තිබ්බ ඔලුව ලේන්සුවෙන් පිහ දානකොට
    මට එහා පැත්තේ හිටිය එකා අහනවා
    උඹට බඩුවක් නෑ නේද බන්
    බඩුවක් දා ගනින් එතකොට ඒකිගේ කුඩෙන් ෂේප් වෙන්න පුලුවන්

    :rofl::rofl:

    වැස්සෙන් බේරෙන්න කෙල්ලෙක් මොකටද
    මං පන්ති ඇරිය ගමන්ම ගත්තා කුඩයක්
    දැන් ඉතින් බඩු ඕනි නෑ


    :confused:

    කෙල්ලෙක් නෑ තමයි
    අමිහිරි ආදරයක රස බලලා දත් හිරිවැටිලා ඉන්න මේ වෙලාවේ
    තවත් කෙල්ලෙක් දිහා බලන්නවත් බයයි
    අර කථාවක් තියෙන්නේ ගිනි පෙල්ලෙන් බැට කාපු එකා කණාමැදිරි එලියටත් බයයි කියලා..



    හැබැයි ඉතින් කෙල්ලෙක් නෑ මට
    ඒක හන්දා
    පෝන් වලට රීලෝඩ් දාන්න ඕනි නෑ
    පන්ති ඉවරවෙලා බස් හෝල්ට් ගානේ රස්තියාදු වෙන්න ඕනි නෑ
    මල් කඩ කඩ කාලේ කන්න ඕනිම නෑ
    රූම් වලට පිල්ම් හෝල්වලට පාර්ක් වලට සල්ලි යන්නේ නෑ
    මහ රූ නිදි මරන් sms කරන්න ඕනි නෑ
    තෑගි බෝග සමරු පලක හොය හොයා දුවන්න ඕනි නෑ
    හැමදාම ඩෙනිම හෝදන්න ඕනි නෑ
    පොඩි ෂොට් එකක් දාන්න ලත වෙන්න ඕනි නෑ

    අම්මපා දැන් මේ කෙල්ලෙක් නැති ජීවිතේ මාර ජොලි බන්
    හිතේ ‍නිදහසේ
    පොකට් එකත් බේරන්
    දෙවියනේ කියලා ඉන්න පුලුවන්
    මෝල කරවුන වෙලාට
    වැලක් බාලා අතක් ඇද්දනම් හරි

    පට්ට මචන් මගේ ගානේ රෙප් 8 දුන්නා
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔකේ දෙපැත්තක් තියනවා බන්
    සැබෑ love එකක් හිතට දනේනේකොට දැනෙන
    සැහැල්ලුව සතුට
    කොච්චර කරත් මොනා දුන්නත් සල්ලි දුන්නත ගන්න බැහැ


    පෝන් වලට රීලෝඩ් දාන්න ඕනි නෑ
    පන්ති ඉවරවෙලා බස් හෝල්ට් ගානේ රස්තියාදු වෙන්න ඕනි නෑ
    මල් කඩ කඩ කාලේ කන්න ඕනිම නෑ
    රූම් වලට පිල්ම් හෝල්වලට පාර්ක් වලට සල්ලි යන්නේ නෑ
    මහ රූ නිදි මරන් sms කරන්න ඕනි නෑ
    තෑගි බෝග සමරු පලක හොය හොයා දුවන්න ඕනි නෑ
    හැමදාම ඩෙනිම හෝදන්න ඕනි නෑ
    පොඩි ෂොට් එකක් දාන්න ලත වෙන්න ඕනි නෑ


    කෙල්ලෙක් ඉන්නකොට මම ඕවා එකක් වත් කලේ නැහැ බන්
    අනික අදරේ කරන කෙනෙක්ට පොඩි දෙයක් අරන් දෙන එක මහා දෙයක් නෙමයි
    රුම් ගන කියනවා නම් ලව් කරනවයි රුම් යනවයි කියන්නේ 2ක්

    මට හිටපු කෙල්ල නම්

    සමහරදාට මම කිළුටු ඇදුම් ටික බෑග් එකක දාලා ගිහින් දුන්නම සෝදලා වේලලා
    අයන් කරලා ගෙනත් දුන්නේ
    පාඩම් කරන්න ඕනි නම් එළඹෙ තියන්න ඕනි නැහැ වෙලාවට ඇහැරවනවා
    පොඩ්ඩක් බිවුවට අවුලකුත් නැහැ
    නීති නම් තිබුනා තමයි
    එත් එකී එකකේ හිටපු කාලේ
    ඇත්තටම පට්ට


    එකයි ඒ වගේ කෙනෙක් නැති උනාම දුක
     
    Last edited:

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    සහතික ඇත්ත කතාව බන්. කෙල්ලෙක් නැති life එක මාරම fun, නිදහස්. බැදීම් ඇති කරගන්නවා කියන්නේ දුක එකතු කරගන්නවා කියන එකටම තමයි. අනවශ්‍ය බැදීම් නැති ජීවිතය සැහෙන්න සැහැල්ලුයි.
    If you wanna be strong learn how to fight alone :yes:
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    ඔකේ දෙපැත්තක් තියනවා බන්
    සැබෑ love එකක් හිතට දනේනේකොට දැනෙන
    සැහැල්ලුව සතුට
    කොච්චර කරත් මොනා දුන්නත් සල්ලි දුන්නත ගන්න බැහැ


    පෝන් වලට රීලෝඩ් දාන්න ඕනි නෑ
    පන්ති ඉවරවෙලා බස් හෝල්ට් ගානේ රස්තියාදු වෙන්න ඕනි නෑ
    මල් කඩ කඩ කාලේ කන්න ඕනිම නෑ
    රූම් වලට පිල්ම් හෝල්වලට පාර්ක් වලට සල්ලි යන්නේ නෑ
    මහ රූ නිදි මරන් sms කරන්න ඕනි නෑ
    තෑගි බෝග සමරු පලක හොය හොයා දුවන්න ඕනි නෑ
    හැමදාම ඩෙනිම හෝදන්න ඕනි නෑ
    පොඩි ෂොට් එකක් දාන්න ලත වෙන්න ඕනි නෑ


    කෙල්ලෙක් ඉන්නකොට මම ඕවා එකක් වත් කලේ නැහැ බන්
    අනික අදරේ කරන කෙනෙක්ට පොඩි දෙයක් අරන් දෙන එක මහා දෙයක් නෙමයි
    රුම් ගන කියනවා නම් ලව් කරනවයි රුම් යනවයි කියන්නේ 2ක්

    මට හිටපු කෙල්ල නම්

    සමහරදාට මම කිළුටු ඇදුම් ටික බෑග් එකක දාලා ගිහින් දුන්නම සෝදලා වේලලා
    අයන් කරලා ගෙනත් දුන්නේ
    පාඩම් කරන්න ඕනි නම් එළඹෙ තියන්න ඕනි නැහැ වෙලාවට ඇහැරවනවා
    පොඩ්ඩක් බිවුවට අවුලකුත් නැහැ
    නීති නම් තිබුනා තමයි
    එත් එකී එකකේ හිටපු කාලේ
    ඇත්තටම පට්ට


    එකයි ඒ වගේ කෙනෙක් නැති උනාම දුක

    uba nam machan pinak wasanawak nethi ekek ..uba kiyana widihata ubata idala thiyenne 1000 kin hoyaganna beri kellek machan...
    eke nethi une aida kiyanna nam danne ithin uba witharai
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    කෙල්ලෙක් නැති උනාම ලැබෙන දෙයින් සතුටු වෙන එකෙක් උබ.
    ඔය මොකා මොනවා කිව්වත් මටත් කෙල්ලෙක් හිටියනම් හොදයි කියල හිතනවා හැමෝම(ගේ ඇරෙන්න):yes:
    මටත් දැන් එකියක් නෑ,එත හිටියොත් හොදයි.
    එකියක් නැති නිසා දැන් මමත් ඔහොම හිතල සතුටු වෙනවා:cool::love:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    .ඕවට අහුවෙන කොන්ඩේ බැදපු එවුන් ඉන්නවා ඔය වැල කතා සයිට් වල