උඹලගෙන් උපදෙසක් ඕනේ

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,064
    34,602
    113
    මම හෙට රු500ක් කිසිම තේරුමක් නැති දේකට වියදම් කරන්න ඉන්නවා
    ඒ රු 500 ඒ දේට වියදම් නොකර ඒ සල්ලි වලින්

    1. ලොතරැයි මිලදී ගන්නද?
    2. හිඟන්නන් 25කට 20 ගානේ බෙදලා දෙන්නද?

    මේ 2න් මොකක්ද කරන්නේ?
     
    • Like
    Reactions: Naughtykolla48

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,932
    1
    60,938
    113
    Mother Earth
    1 ට්‍රයි කරලා ඒකෙන් ඇදෙන ලොතරැයි වලන් හිඟන්නන්ට දෙන්න. 500ක් කියන්නෙ ලොතරැයි 11ක් ගන්න පුළුවන්නේ. @Besamaayam මෙන්න මූ තමයි ලොතරැයි ගැන හරියටම දන්නෙ. 🤷‍♂️

    නැත්තම් ඒ 500 @AnuradhaRa ට දාන්න කොත්තුවක් කන්න. :love2:
    ------ Post added on Jan 24, 2026 at 11:09 AM
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,958
    2,938
    113
    43
    Wakanda
    හිගන්නෙකුට රු 20ක් දියන්
    ඉතිරි 480න් ලොටරි ගනින්, එක වර්ගයකින් එකගානෙ. ඉලක්කම් දෙකේ තුනේ ගූ ටිකට් ඇවිත් තියෙනව ඒවගන්න එපා.
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    මම හෙට රු500ක් කිසිම තේරුමක් නැති දේකට වියදම් කරන්න ඉන්නවා
    ඒ රු 500 ඒ දේට වියදම් නොකර ඒ සල්ලි වලින්

    1. ලොතරැයි මිලදී ගන්නද?
    2. හිඟන්නන් 25කට 20 ගානේ බෙදලා දෙන්නද?

    මේ 2න් මොකක්ද කරන්නේ?

    උඹ ඔය හිතාගෙන ඉන්න තේරුමක් නැති දේටම රුපියල් 500 වියදම් කරල දාපන්. මොකද උඹ යටින් කියල තියෙන දේවල් දෙකමත් තේරුමක් නැති දේවල්.
     
    • Wow
    Reactions: nalin0001