උඹලගෙන් බැනුමක් හරි අහන්ඩ

AnuradhaRa

Well-known member
  • උඹලගෙන් බැනුමක් හරි අහන්ඩ

    මේකට එන්නෙ දරාගන්ඩ බැරි පාලුව හින්දයි.
    වෙලාවකට අවුලක් නෑ කාලෙ ගත වෙනව. වෙලාවකට මාර අප්සට් :)
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • ඇඳිරි නීතිය ඉවර වුණාම යාලුවෙක් ඉන්නව ඌත් එක්ක බ්‍රවුන්ස් බීච් එක පැත්තෙවත් යන්ඩෝන

    මගෙ යාලුව ටිකක් මොංගල් ඩයල් එකක්
    මට ඉතිං සෙට් වෙන්නෙ ඔය වගේ අය තමා
    පව් ඌත් කිසි වැඩක් කරගන්ඩ බැරුව ගෙදරට නාකි වෙනව
    උගෙ පෙනුමෙ හැටියටනං කෙල්ලො හොයන්ඩ බෑ. අනික ටිකක් down syndrome ගතියක් ලාවට තියෙනව

    මොනා කරන්ඩද ඉතිං
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,817
    113
    මාලඹේ
    මට ඕව තේරෙන්නෙ නෑ බං. මොළෙ හරියට වැඩ නෑ ඕව අල්ල ගන්ඩ :(

    මොළේ වැඩ නැතුව හරි තියෙන එක ගැන සතුටු වෙන්න
    ධනාත්මකව හිතන්න
    :lol::lol:
     

    AnuradhaRa

    Well-known member
  • රිටාලින් බිව්ව මුල් දවස්වල මට වැඩ කරන්ඩමයි හිතුණෙ
    මිදුල් අතු ගානව
    ගෙවල් අතු ගානව
    සත්තුන්ට කෑම හරි ගස්සනව මාරයි

    වැඩ කරන්ඩ මාර ආසාවක් ආවෙ
    පස්සෙ ඒක නැතුව ගියා
    ඒ ආපු ෆිට් එකට තමා අර සිකුරිටි ජොබ් එකත් කෙරුවෙ

     

    AnuradhaRa

    Well-known member
  • සල්ලි තියෙන ඇන්ටෙක්ටවත් කොක්කක් වත් ගහපන්

    මාර වැඩේ බං මට තාම පොටක් පෑදුණෙ නෑනෙ
    මම වැඩිය එළියට පහළට බහින්නෙ නැති හින්දද මංද
     

    AnuradhaRa

    Well-known member
  • මගේ මේ බෝරිං ගතිය නැතුව යනවනං මගෙ ලෙඩ සෑහෙන්ඩ සනීප වෙයි කියල හිතෙනව

    නංගිවත් හිටියනං එකතු වෙලා ගෙදර වැඩ කරන්ඩ තිබුණ

    ඉස්සර නංගි බත් උයන කොට මාත් සපෝට් එක දෙනව, වත්තෙ වැඩ කරනව
    මම ඉතිං අයිය වුණාට පොඩි එකා වගේ.. :)
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඇඳිරි නීතිය ඉවර වුණාම යාලුවෙක් ඉන්නව ඌත් එක්ක බ්‍රවුන්ස් බීච් එක පැත්තෙවත් යන්ඩෝන

    මගෙ යාලුව ටිකක් මොංගල් ඩයල් එකක්
    මට ඉතිං සෙට් වෙන්නෙ ඔය වගේ අය තමා
    පව් ඌත් කිසි වැඩක් කරගන්ඩ බැරුව ගෙදරට නාකි වෙනව
    උගෙ පෙනුමෙ හැටියටනං කෙල්ලො හොයන්ඩ බෑ. අනික ටිකක් down syndrome ගතියක් ලාවට තියෙනව

    මොනා කරන්ඩද ඉතිං

    :lol: uba leda walata nam hoya hoya hitapan.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Matanam karanna ambanata weda tiyanawa me dawas wala :yes:
    TV series ekak wath balanna welawak hamba une naha
    movies 2k witarai baluwe pahugiya sathi 3ta
     

    kingdewi

    Well-known member
  • රිටාලින් බිව්ව මුල් දවස්වල මට වැඩ කරන්ඩමයි හිතුණෙ
    මිදුල් අතු ගානව
    ගෙවල් අතු ගානව
    සත්තුන්ට කෑම හරි ගස්සනව මාරයි

    වැඩ කරන්ඩ මාර ආසාවක් ආවෙ
    පස්සෙ ඒක නැතුව ගියා
    ඒ ආපු ෆිට් එකට තමා අර සිකුරිටි ජොබ් එකත් කෙරුවෙ


    Ritalin (methylphenidate) කොච්චරක්ද බන් දුන්නේ ? උඹ ආපහු යන්න නැතුව ඇති බෙහෙත් ටික වෙනස් කරගන්න ! :(