2851.00
ලංකාබෙල් තවමත් තියනවද බාප්පේ. කොම්පනියත් වහලා දාලා කට්ටිය මාරු වෙලා කියලා ඇහුනා
------ Post added on Feb 9, 2024 at 6:43 PM
password na machan. open karannath puluwan download karannath puluwan.SLT E BILL pdf eke password eka mkkda ban common ekak da tynne nathnam 1212 call Karanna Oni da
වෙනවා. වැඩි වෙනවා.ADSL peo tv + voice විතරක් තියෙන කනෙක්ෂන් එකකට ෆයිබර් ගත්තොත් ගානේ වෙනසක් වෙනවද?
හරියටම ගානක් කියන්න දන්නෙ නෑ. හැබැයි peotv එහෙම fiber packages වෙනම තියෙනවා එව්වා එකක් ගන්ඩ වෙනවා fiber මාරු වෙද්දි.කියක් වගේද?
ලොකු වෙනසක් වෙන එකක් නෑ බන්. Quality of Service බැලුවාම worth මාරු වෙන එක.හරියටම ගානක් කියන්න දන්නෙ නෑ. හැබැයි peotv එහෙම fiber packages වෙනම තියෙනවා එව්වා එකක් ගන්ඩ වෙනවා fiber මාරු වෙද්දි.
Flash 10 එකට වඩා Unlimited 10 එක හොඳයිද? Speed එක 10Mbps මදි නැද්ද?Voice VAS Bundle Charge [Rental]
SLT BroadBand Service Fibre Unlimited 10 [Rental] 7,750.00
IPTV
SLT PeoTV Service Peo Unnatham FTTH [Rental] 1,125.00
TSTV Rental [Rental]
Video on Demand Rental [Rental]
RAM-NODE-RAM-
Fiber Access Home TP with Customer phone [Rental] 430.00
Taxes & Levies
Taxes & Levies 2,394.16
Total Charges for the Period 11,699.16
this month idan peo tv ain kara...
SLT thiyagena inne Fiber nisa witharai..starlink awoth ekata yanawa
https://www.jio.com/selfcare/plans/...ist/?category=Monthly&categoryId=TW9udGhseQ==Dan eka 10 Mbps eke 20 Withara enawa... Gedara inna dennata nam shape.. youtube 2160p gemak na.... netflix nam 4k kisi awlak na... Samahara ewa download wenna sahenna wela yanawa.. eth eka eka app nathuwa unlimited nam unlimited wenna ona nisa thamai meka gaththe... mama flash 25 use kara.. eketh 25gb iwara wenawa ikmanata,. e nisa downgrade kara.... SLT tharam kalakanni company ekak na lokey... Starlink awoth yanawa.. and Jio eken aran revolution ekak karoth hodai.. mun mey data gb ganan wikunala kalakanni widiyata hambu karana ekata kela wennama ona...
හැබැයි ඉන්දියාවට plug වෙලා මිසක් මේ ගනන් වලට මෙහෙ දෙන්ඩ අමාරු වෙයි market size එක පොඩි නිසා.https://www.jio.com/selfcare/plans/...ist/?category=Monthly&categoryId=TW9udGhseQ==
අම්මෝ යකෝ අපි දැන් ගෙවන ගනන් වලට මුන් full unlimited >500Mbps ගන්නවා 13+ subscription services and free voice එක්ක.
mey thiyenne 4k play wenawa... kisi awlak na...
Flash 10 එකට වඩා Unlimited 10 එක හොඳයිද? Speed එක 10Mbps මදි නැද්ද?
------ Post added on Feb 10, 2024 at 1:16 PM