උඹලගෙ ගෙවල්නං ලස්සනට ටයිල් කරල සිවිලිං ගහල ඇති නේ
අපි ඉන්නෙ හෙන පරණ ගෙදරක, වෙන මිනිස්සුනං මේවගේ පරණ ගෙවල් කඩල පොඩියට හරි අලුතෙන් ගෙයක් හදනව
කොහෙද ඉතිං මට රස්සාවක්වත් කරගන්ඩ බැරි වුණානෙ..