උඹලගෙ ගෙවල්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,006
    1
    43,389
    113
    උඹලගෙ ගෙවල්නං ලස්සනට ටයිල් කරල සිවිලිං ගහල ඇති නේ

    අපි ඉන්නෙ හෙන පරණ ගෙදරක, වෙන මිනිස්සුනං මේවගේ පරණ ගෙවල් කඩල පොඩියට හරි අලුතෙන් ගෙයක් හදනව

    කොහෙද ඉතිං මට රස්සාවක්වත් කරගන්ඩ බැරි වුණානෙ..
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    ආත්මේ මාරු කරගන්න ට්‍රයි එකක් දුන්නේ නැද්ද
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    අඩ අඩ හිටපන් , youtube channel එකක් කරන්න කිව්වා maths ,science වලට O /L උබ කල ද , අන්න පොල් කරු කියල වයසක එකෙකුත් කරනවා youtube channel එකක් ,අඩ අඩ හිටපන්
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕකෙ ඉඳපං බං පරණ ගෙවල් මාර ලස්සනයි මට නං :love:
    ඉස්සරහ ගරාදි ගහල ඉස්තෝප්පුව
    සිංහල උළු වහලෙ
    දැන් හැම ගෙයක්ම එක වගේ
    ඔය වගේ ගෙවල් වල අමුතු ලස්සනක් තියෙනව
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    උඹලගෙ ගෙවල්නං ලස්සනට ටයිල් කරල සිවිලිං ගහල ඇති නේ

    අපි ඉන්නෙ හෙන පරණ ගෙදරක, වෙන මිනිස්සුනං මේවගේ පරණ ගෙවල් කඩල පොඩියට හරි අලුතෙන් ගෙයක් හදනව

    කොහෙද ඉතිං මට රස්සාවක්වත් කරගන්ඩ බැරි වුණානෙ..

    උබට එහෙම හරි තියෙනවා මට එහෙම එකක් වත් නෑ

    මමත් රස්සා හෙව්වා හම්බුනේ නෑ මමත් උබ වගේ ගෙදරමයි :)

    එක එකාගේ ලග වහල් කම් කරන්නේ මොකටද බන් Internet තියෙනවා නම් පරිගණකයක් තියෙනවා නම් ඔය Ad සයන්ස් , Forex , Fiver , Web Design හරි මොකක් හරි ඉගෙන ගෙන කරපන් ගෙදර ඉදන් කියක් හරි හොයන්න පුළුවන් එතකොට
     
    • Like
    Reactions: AnuradhaRa

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙන පරණ ගෙයක් කියන්නේ වලව්වක් නේද :shocked:

    හොරා වාගේ හිටිය අපිට කිවෙවත් නෑ අනුරාධ හාමු මහත්තයෙක් කියල