kolavari:20218457 said:මට රෑ වෙනකන් නින්ද යන්නේ නැතුව ඇහැරගෙන ඉඳල ඊළඟ දවසේ දවල් 12 වෙනකන් එක දිගට නිදාගන්න පුළුවන්![]()


ජිවිතේ බාගයක්ම ගෙවලා ඉවරයි දැන් .
කුජීතයි බන්.gothagahannathuwa boru kiyanna puluwan
උඹලගෙ දක්ෂතාවය මොකක්ද බන්? මට නම් මෙලෝ දෙයක් බෑ චිත්ර අඳින්න බෑ සිංදු කියන්න බෑ මෙලෝ හසරක් බෑ

රෑට ගේම් ගහනවා ඇට්ටි හැලෙන්න
පස්සෙ ඉතින් යූටියුබ් එකට දානවා, මාසෙට $120 - 160ක් වගේ ලැබෙනවා
උදේ දවල් හවස පොඩි ගෙස්ට් එකක් කරනවා, උයන එකා නැත්තම් උයනවා
ටැලන්ට් කියලා තියෙන්නෙ ඉතින් පීනන්න පුළුවන්, එච්චර තමා
සමහර ගොන්නු ඇවිත් පූල් එකේ ගිලෙන නිසා ඒකත් ඉගෙන ගත්තේ