යන්තම් චිත්රයක් ඇඳගන්න පුලුවන්.. සජීවි එවා බෑ.. කථා ලියන්න, ගොතන්න පුලුවන්, කාටූන් කථා ලියන්න/ අඳින්න හොඳට පුලුවන්...සිංදු කියන්න බෑ.. ඒත් ආසයි.. තාලෙකට මේසෙකට තට්ටු කරගන්නවත් බෑ... ලංකාවේ හා ලෝක ඉතිහාසය ගැන වටේ පිටේ ඉන්න අයට වඩා දන්නවා...සිරස ලක්ශපති එකේ ඔක්කොම හරි උත්තර දෙපාරක් දීලා තියන්වා.. සාලේ වාඩි වෙලා ..ගෙදර අයට ..ටී.වී එකෙ වැඩසටහන බලනගමන්.. හැබයි කවදාවත් එකට ඇප්ල්යි කරන්න හිතිලා නෑ..... මහා කම්මැලී...