උඹලගෙ දක්ෂතාවය මොකක්ද?

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
යන්තම් චිත්‍රයක් ඇඳගන්න පුලුවන්.. සජීවි එවා බෑ.. කථා ලියන්න, ගොතන්න පුලුවන්, කාටූන් කථා ලියන්න/ අඳින්න හොඳට පුලුවන්...සිංදු කියන්න බෑ.. ඒත් ආසයි.. තාලෙකට මේසෙකට තට්ටු කරගන්නවත් බෑ... ලංකාවේ හා ලෝක ඉතිහාසය ගැන වටේ පිටේ ඉන්න අයට වඩා දන්නවා...සිරස ලක්ශපති එකේ ඔක්කොම හරි උත්තර දෙපාරක් දීලා තියන්වා.. සාලේ වාඩි වෙලා ..ගෙදර අයට ..ටී.වී එකෙ වැඩසටහන බලනගමන්.. හැබයි කවදාවත් එකට ඇප්ල්යි කරන්න හිතිලා නෑ..... මහා කම්මැලී...
 
I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    යන්තම් චිත්‍රයක් ඇඳගන්න පුලුවන්.. සජීවි එවා බෑ.. කථා ලියන්න, ගොතන්න පුලුවන්, කාටූන් කථා ලියන්න/ අඳින්න හොඳට පුලුවන්...සිංදු කියන්න බෑ.. ඒත් ආසයි.. තාලෙකට මේසෙකට තට්ටු කරගන්නවත් බෑ... ලංකාවේ හා ලෝක ඉතිහාසය ගැන වටේ පිටේ ඉන්න අයට වඩා දන්නවා...සිරස ලක්ශපති එකේ ඔක්කොම හරි උත්තර දෙපාරක් දීලා තියන්වා.. සාලේ වාඩි වෙලා ..ගෙදර අයට ..ටී.වී එකෙ වැඩසටහන බලනගමන්.. හැබයි කවදාවත් එකට ඇප්ල්යි කරන්න හිතිලා නෑ..... මහා කම්මැලී...

    මහා කම්මැලී
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    me thamanta thiyenne mona hakiyawakda kiyala hoya ganna puluwan play kit ekak thiyenawa eken puluwan hoya ganna thaman art or mechanical innovate da mona paththatada daksha kyala hariyatama hoya ganna mama ithanne thawa 10 year walin eka market ekata eyi,kawru hari hadala :)
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මට නම් සැඟවුණු දක්ශතා ගොඩාක් තියනව බන්. වැඩේ කියන්නෙ මට දැන් ඒවා සැඟවිච්ච තැන් මතක නෑ නේ :confused::confused:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    ganja gahanna puluwan
    awuruddak unath vela nobala athe nogaha inna puluwan
    boru kiyanna puluwan kaatawath ahu nowenna
    joint eka lassanata ikmanata rool karanna puluwan