උඹලගෙ බැච්වලත් මෙහෙම උණා ද?

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,514
    25,826
    113
    එකියක් හිටියා ට්‍රේනින් කාලේ BF ගේ යාලුවා සෙට් වෙලා බැන් දා.

    තව එකියක් ජූනියර් බැච් එකේ එකෙක් එක්ක ඉඳලා ෆොටෝ ලීක් කර ගත්තා. ( She engaged with a out sider before it )

    😃
     
    • Wow
    Reactions: sriyasas
  • Jul 6, 2012
    10,692
    2,917
    113
    Things happen. But all those have 60-40 perspective.

    60 - they do end up pretty well
    40 - not so far

    Danna case kipayak thibba.

    1. Ape batch eke kollek ekatama hitapu kellekgen kemattha ahanna kiyala langama hitapu yaluwawa yewwa. E yaluwa araki dagena anthimata marry karala newathune
    2. Apu gaman goda party aran uda batch eke ekek ekka next week baladdi eka breakup wechcha kello hitiya
    3. Uda batch wala double game denna gihin mattu wela batch eke boka una union un hitiya
    Thawa thawa ewa thibba.

    But afterall we are in 21st century, owa campus kaledi kattiya kiyana widiyath ekka magic unata, owa loku dewal neme. Unta set nam un innawa, hukanawa, marry karanawa, divorce wenawa. Apita puca da bn. Meka campus witharak neme godak ewage ehemai mama dekapu. Divorce percentage eka enna enna wedie.
     
    • Like
    Reactions: Erzo and Gwynbleidd

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,826
    113
    ඕවා මොනවද බන් සිරා සීන් එකක් වුණා. කොල්ලෙක් ට නාකි ලෙකියක් සෙට් වුණා. අරකි ගෙදර ඇනෙක්ස් එකක් හදලා අරූව ගෙදර තියාගත්තා අවුරුදු ගාණක් 😂
     
    • Like
    Reactions: Erzo

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,056
    113
    Rockers Island
    ඕවා මොනවද බන් සිරා සීන් එකක් වුණා. කොල්ලෙක් ට නාකි ලෙකියක් සෙට් වුණා. අරකි ගෙදර ඇනෙක්ස් එකක් හදලා අරූව ගෙදර තියාගත්තා අවුරුදු ගාණක් 😂
    Ammo sepa sepa...🤭🤭
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    9 වසරෙ ඉදන්ද කොහෙද යාළු වෙලා තිබ්බ කොල්ලව කැම්පස් ඇවිත් දෙවනි අවුරුද්දෙ අත ඇරිය. අරූ ගමේ ඉදල මෙයා බලන්න එන දවසට අපිටත් එක්කම බත් අරන් එන්නෙ. වියදම් ඔක්කොම ඌද කොහෙද බැලුවෙ ඒ දවස් වල. ඊට පස්සෙ දෙවනි කොල්ලවත් අත ඇරල වෙන කොල්ලෙක් බැදල රට ගියා.

    එකෙක් මුලු බැජ් එකක් කෙටෙව්ව්ව කෙල්ලෙක් දාගන්න ගිහින්. පස්සෙ උන් දෙන්න සෙට් උනාම කට්ටිය උන්ව හලල දැම්ම බැජ් එකෙන්.

    සමහරු නන් ඉදිය යාළුවො දෙන්නගෙන් එකෙක්ගෙ කෙල්ලම අනික දාගත්ත ඒව. ඒත් කොල්ලො දෙන්න තරහ නෑ වගේ ඒව.

    තව එකියක් ඉදිය ඒකි යාළුවෙලා බැදල ඩිවෝස් එක ඉල්ලන්න තුනටම ගියෙ අවුරුද්දයි.
    mokakda ban campus eka?
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Okkoma break up ban... ewala eka eka katha thibuna...samahara un athal ekata kala..samahara un aca goda daganna kala...samahara un sira love ma kala ewath kela una...ee asse kollek iddi ee batch ekema wena un ekka kotu panapu unuth hitiyaaaa...ammooo owa okkoma mama danne komada ahanna epa..okkogema duka kiyanna mama lagata enawa ;)...Mona hari bithalayak kadagena owa gana katha karanawa unge hitha hadanawa mama
    duka ahana ayiya™
     

    nidarsha91

    Well-known member
  • Wena mokatada ban mata une :yes:

    අද දෙවනි එකත් දැක්කා :(
    දන්න කෙල්ලෙක් කැම්පස් කාලෙ යාළු වෙලා ඉදපු කොල්ලාගෙ නම දාලා තිබුණෙ බුකියෙ. අද දකිද්දි ඉන් අ රිලේෂන්ශිප් විතරයි නම නෑ. දාලා තිබුණ කපල් ෆොටෝස්වත් නෑ.
    :( උඹලගෙ බැච්වල මෙහෙම උණා ද?

    Edited :
    පළවෙනි එක 👇
    අඩේ ලව් කියන්නෙ මෙච්චර අස්ථිර දේවල් ද බං. කළකිරිමක් ඇති උණා. :(
    මම දන්න කොල්ලෙක් ඉන්නව. ඌ ඉංජිනියරින් ආවෙ ඒ පාර දිස්ත්‍රික් රෑන්ක් එකක් දාලා. ඒලෙවල් කාලෙ මාර කට්ටක් කාලා කෙල්ලෙක් දාගත්තෙ. ඒකිත් සේම් බැච්. උගේ කතාව ඉතිං ඒ දවස්වල කට්ටිය දන්නවා මූ රෑන්ක් එක දාලා ප්‍රසිද්ධ උණ නිසා. ළග දී හදිස්සියෙ ඌ සජෙස්ට් උනා බුකායෙන් බලද්දි ඌ බැදල. මාතර එවුන් ඌව දන්නව ඇති :dull:. හැබැයි අර කෙල්ල නෙමෙයි. ඌට වඩා මට පුදුම හිතුණ. අර ලව් එක කාලෙ ඌ ෆොටොස් නුත් දාලා තිබුණ දෙන්නගෙ. දැන් වෙන එකියක් බදිනකොට කොහොම ද ආතල එක. ඒකෙන් ලොකු පාඩමක් ඉගන ගත්තා කවදාවත් බදින්න කලින් කපල් ෆොටෝ නම් දාන් නෑ කියල :(:oo: ඌට උණ දේ මට උණා නම් සිරාවට මට හෙන ෂොක් එකක් වෙයි
    Manussa paatak thibunata uba makarek da ?
    ------ Post added on Oct 11, 2021 at 3:52 PM
     
    • Like
    Reactions: Gwynbleidd

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    Man දන්නා uni couple එකක කෙල්ල කොල්ලට boot එක තිබ්බා සල්ලි නැති නිසා. කෙල්ල aussie giya. අන්තිමට කොල්ලෝ සේරම එපා වෙලා පරණ kollama හොයලා marry kalaa..
     
    • Like
    Reactions: Gwynbleidd

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    Man දන්නා uni couple එකක කෙල්ල කොල්ලට boot එක තිබ්බා සල්ලි නැති නිසා. කෙල්ල aussie giya. අන්තිමට කොල්ලෝ සේරම එපා වෙලා පරණ kollama හොයලා marry kalaa..
    wate ma gihilla.. parana eka ekka set wenna athi chora unama... kolla moda athi.. natham pr eka ganna baddina athi
     
    • Haha
    Reactions: koj500

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :rolleyes: :yes:
    ආත්මීය බැදීම් කියල එකක් නෑ බන්, ඒක තමයි ඇත්තම කතාව, උබේ හිතේ උබට ඕන කදමන්ට් එක, තන් දෙක, ඒකිගෙ පොත්තෙ පාට, කොන්ඩෙ උබට සෙට් වෙන ටෙම්ප්ලේට් එක තියෙන එකියෙක් දැක්කොත් උබට ඒකි ගැන කැමැත්තක් ඇති වෙනව, ඒකිටත් එහෙමයි, එතනින් එහාට දත හොදට තියෙනවනම්, වාහනයක්, කොල්ලගෙ පෙනුම අනම් මනම්නුත් කෙල්ලගෙ කැමැත්තට සෙට් නම් ඔන්න ආත්මීය බැදීම ලේබලෙන් දෙන්නා සෙට්. ඔච්චරයි. ආත්මීය බැදීම්, පතාගෙන එන ලවු, උරුමක්කාරයා, ඕව ඔක්කොම වචන විතරයි බන්. ඕක තමයි ඇත්ත කතාව.
     
    • Like
    Reactions: Master malli

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,661
    4,325
    113
    Adoo mma AL wala love karapu palaweni kellama marry karala inne. More than 10 years affair and 5+ marriage life.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    අද දෙවනි එකත් දැක්කා :(
    දන්න කෙල්ලෙක් කැම්පස් කාලෙ යාළු වෙලා ඉදපු කොල්ලාගෙ නම දාලා තිබුණෙ බුකියෙ. අද දකිද්දි ඉන් අ රිලේෂන්ශිප් විතරයි නම නෑ. දාලා තිබුණ කපල් ෆොටෝස්වත් නෑ.
    :( උඹලගෙ බැච්වල මෙහෙම උණා ද?

    Edited :
    පළවෙනි එක 👇
    අඩේ ලව් කියන්නෙ මෙච්චර අස්ථිර දේවල් ද බං. කළකිරිමක් ඇති උණා. :(
    මම දන්න කොල්ලෙක් ඉන්නව. ඌ ඉංජිනියරින් ආවෙ ඒ පාර දිස්ත්‍රික් රෑන්ක් එකක් දාලා. ඒලෙවල් කාලෙ මාර කට්ටක් කාලා කෙල්ලෙක් දාගත්තෙ. ඒකිත් සේම් බැච්. උගේ කතාව ඉතිං ඒ දවස්වල කට්ටිය දන්නවා මූ රෑන්ක් එක දාලා ප්‍රසිද්ධ උණ නිසා. ළග දී හදිස්සියෙ ඌ සජෙස්ට් උනා බුකායෙන් බලද්දි ඌ බැදල. මාතර එවුන් ඌව දන්නව ඇති :dull:. හැබැයි අර කෙල්ල නෙමෙයි. ඌට වඩා මට පුදුම හිතුණ. අර ලව් එක කාලෙ ඌ ෆොටොස් නුත් දාලා තිබුණ දෙන්නගෙ. දැන් වෙන එකියක් බදිනකොට කොහොම ද ආතල එක. ඒකෙන් ලොකු පාඩමක් ඉගන ගත්තා කවදාවත් බදින්න කලින් කපල් ෆොටෝ නම් දාන් නෑ කියල :(:oo: ඌට උණ දේ මට උණා නම් සිරාවට මට හෙන ෂොක් එකක් වෙයි
    owa podi dewal bung, campus kale wasiyata wada okkoma karagena. out una gaman Forever love set wecha un ona tharam hitiya
     
    Last edited:

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    owa podi dewal bung, campus kale wade karagena. out una gaman Forever love set wecha un ona tharam hitiya
    Campus කාලෙ ඉවර වෙලා සෙට් වෙනකොට නම් හුත්ත බෝර් වෙනකම් වෙන් උන්ට කියල ඇර ගත්ත උන් තමයි සෙට් වෙන්නෙ.
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,015
    1,202
    113
    Yalu wena hama ekama badinneth na ehema badinna onith na ehenm yalu wewi inna oni nane kelinma badinawane. Yaluwenawa kiyna eke theruma denna asre krla balnawa unta kasada badala pawl jeewithayak gatha krnna puluwanda kiyala ehema ba kiyla terunot ain wenawa eka maha loku deyak newe. Adare kiynne yalu wela inna kale dakinawata wada sankeeerna deyak bn Marry krla awrudu 10kata passet ubata e kella ganamnm feel wenne anna uba ekita sirawatama adarei. :yes: :yes: :yes:
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Campus කාලෙ ඉවර වෙලා සෙට් වෙනකොට නම් හුත්ත බෝර් වෙනකම් වෙන් උන්ට කියල ඇර ගත්ත උන් තමයි සෙට් වෙන්නෙ.
    honda decent kello innawa bung ona tharam. ara ekama seen eka wasiyata wadee karaganna thama godak una, godak ma oya studies wada