Ammo sepa sepa...ඕවා මොනවද බන් සිරා සීන් එකක් වුණා. කොල්ලෙක් ට නාකි ලෙකියක් සෙට් වුණා. අරකි ගෙදර ඇනෙක්ස් එකක් හදලා අරූව ගෙදර තියාගත්තා අවුරුදු ගාණක්![]()
mokakda ban campus eka?9 වසරෙ ඉදන්ද කොහෙද යාළු වෙලා තිබ්බ කොල්ලව කැම්පස් ඇවිත් දෙවනි අවුරුද්දෙ අත ඇරිය. අරූ ගමේ ඉදල මෙයා බලන්න එන දවසට අපිටත් එක්කම බත් අරන් එන්නෙ. වියදම් ඔක්කොම ඌද කොහෙද බැලුවෙ ඒ දවස් වල. ඊට පස්සෙ දෙවනි කොල්ලවත් අත ඇරල වෙන කොල්ලෙක් බැදල රට ගියා.
එකෙක් මුලු බැජ් එකක් කෙටෙව්ව්ව කෙල්ලෙක් දාගන්න ගිහින්. පස්සෙ උන් දෙන්න සෙට් උනාම කට්ටිය උන්ව හලල දැම්ම බැජ් එකෙන්.
සමහරු නන් ඉදිය යාළුවො දෙන්නගෙන් එකෙක්ගෙ කෙල්ලම අනික දාගත්ත ඒව. ඒත් කොල්ලො දෙන්න තරහ නෑ වගේ ඒව.
තව එකියක් ඉදිය ඒකි යාළුවෙලා බැදල ඩිවෝස් එක ඉල්ලන්න තුනටම ගියෙ අවුරුද්දයි.
duka ahana ayiya™Okkoma break up ban... ewala eka eka katha thibuna...samahara un athal ekata kala..samahara un aca goda daganna kala...samahara un sira love ma kala ewath kela una...ee asse kollek iddi ee batch ekema wena un ekka kotu panapu unuth hitiyaaaa...ammooo owa okkoma mama danne komada ahanna epa..okkogema duka kiyanna mama lagata enawa...Mona hari bithalayak kadagena owa gana katha karanawa unge hitha hadanawa mama

Manussa paatak thibunata uba makarek da ?අද දෙවනි එකත් දැක්කා
දන්න කෙල්ලෙක් කැම්පස් කාලෙ යාළු වෙලා ඉදපු කොල්ලාගෙ නම දාලා තිබුණෙ බුකියෙ. අද දකිද්දි ඉන් අ රිලේෂන්ශිප් විතරයි නම නෑ. දාලා තිබුණ කපල් ෆොටෝස්වත් නෑ.
උඹලගෙ බැච්වල මෙහෙම උණා ද?
Edited :
පළවෙනි එක
අඩේ ලව් කියන්නෙ මෙච්චර අස්ථිර දේවල් ද බං. කළකිරිමක් ඇති උණා.
මම දන්න කොල්ලෙක් ඉන්නව. ඌ ඉංජිනියරින් ආවෙ ඒ පාර දිස්ත්රික් රෑන්ක් එකක් දාලා. ඒලෙවල් කාලෙ මාර කට්ටක් කාලා කෙල්ලෙක් දාගත්තෙ. ඒකිත් සේම් බැච්. උගේ කතාව ඉතිං ඒ දවස්වල කට්ටිය දන්නවා මූ රෑන්ක් එක දාලා ප්රසිද්ධ උණ නිසා. ළග දී හදිස්සියෙ ඌ සජෙස්ට් උනා බුකායෙන් බලද්දි ඌ බැදල. මාතර එවුන් ඌව දන්නව ඇති. හැබැයි අර කෙල්ල නෙමෙයි. ඌට වඩා මට පුදුම හිතුණ. අර ලව් එක කාලෙ ඌ ෆොටොස් නුත් දාලා තිබුණ දෙන්නගෙ. දැන් වෙන එකියක් බදිනකොට කොහොම ද ආතල එක. ඒකෙන් ලොකු පාඩමක් ඉගන ගත්තා කවදාවත් බදින්න කලින් කපල් ෆොටෝ නම් දාන් නෑ කියල
ඌට උණ දේ මට උණා නම් සිරාවට මට හෙන ෂොක් එකක් වෙයි
Ai ubata moko uneWena mokatada ban mata une
Manussa paatak thibunata uba makarek da ?
------ Post added on Oct 11, 2021 at 3:52 PM
wate ma gihilla.. parana eka ekka set wenna athi chora unama... kolla moda athi.. natham pr eka ganna baddina athiMan දන්නා uni couple එකක කෙල්ල කොල්ලට boot එක තිබ්බා සල්ලි නැති නිසා. කෙල්ල aussie giya. අන්තිමට කොල්ලෝ සේරම එපා වෙලා පරණ kollama හොයලා marry kalaa..

owa podi dewal bung, campus kale wasiyata wada okkoma karagena. out una gaman Forever love set wecha un ona tharam hitiyaඅද දෙවනි එකත් දැක්කා
දන්න කෙල්ලෙක් කැම්පස් කාලෙ යාළු වෙලා ඉදපු කොල්ලාගෙ නම දාලා තිබුණෙ බුකියෙ. අද දකිද්දි ඉන් අ රිලේෂන්ශිප් විතරයි නම නෑ. දාලා තිබුණ කපල් ෆොටෝස්වත් නෑ.
උඹලගෙ බැච්වල මෙහෙම උණා ද?
Edited :
පළවෙනි එක
අඩේ ලව් කියන්නෙ මෙච්චර අස්ථිර දේවල් ද බං. කළකිරිමක් ඇති උණා.
මම දන්න කොල්ලෙක් ඉන්නව. ඌ ඉංජිනියරින් ආවෙ ඒ පාර දිස්ත්රික් රෑන්ක් එකක් දාලා. ඒලෙවල් කාලෙ මාර කට්ටක් කාලා කෙල්ලෙක් දාගත්තෙ. ඒකිත් සේම් බැච්. උගේ කතාව ඉතිං ඒ දවස්වල කට්ටිය දන්නවා මූ රෑන්ක් එක දාලා ප්රසිද්ධ උණ නිසා. ළග දී හදිස්සියෙ ඌ සජෙස්ට් උනා බුකායෙන් බලද්දි ඌ බැදල. මාතර එවුන් ඌව දන්නව ඇති. හැබැයි අර කෙල්ල නෙමෙයි. ඌට වඩා මට පුදුම හිතුණ. අර ලව් එක කාලෙ ඌ ෆොටොස් නුත් දාලා තිබුණ දෙන්නගෙ. දැන් වෙන එකියක් බදිනකොට කොහොම ද ආතල එක. ඒකෙන් ලොකු පාඩමක් ඉගන ගත්තා කවදාවත් බදින්න කලින් කපල් ෆොටෝ නම් දාන් නෑ කියල
ඌට උණ දේ මට උණා නම් සිරාවට මට හෙන ෂොක් එකක් වෙයි
Campus කාලෙ ඉවර වෙලා සෙට් වෙනකොට නම් හුත්ත බෝර් වෙනකම් වෙන් උන්ට කියල ඇර ගත්ත උන් තමයි සෙට් වෙන්නෙ.owa podi dewal bung, campus kale wade karagena. out una gaman Forever love set wecha un ona tharam hitiya

honda decent kello innawa bung ona tharam. ara ekama seen eka wasiyata wadee karaganna thama godak una, godak ma oya studies wadaCampus කාලෙ ඉවර වෙලා සෙට් වෙනකොට නම් හුත්ත බෝර් වෙනකම් වෙන් උන්ට කියල ඇර ගත්ත උන් තමයි සෙට් වෙන්නෙ.