උඹලගෙ රූමො

කැම්පස් කාලෙ එකට ඉදපු රූමො අදටත් සෙට් වෙලා ආතල් ගන්නවා ප්‍රශන වල දී ළගින් ඉන්නවා වගේ ක්ලෝස් ද?

  • ඔව්

    Votes: 20 51.3%
  • නෑ.උන් මහ කුජීත එවුන්

    Votes: 19 48.7%

  • Total voters
    39

fkguy

Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    කැම්පස් කාලෙ උඹලත් එකට හිටපු රූමො එක්ක පස්සෙත් සෙට් වෙලා ට්‍රිප් යනවා බොනවා ප්‍රශ්නෙක දී ළගින් ඉන්නවා ද?
    කුජීත අත්දැකීම් තියෙනව නම් ඒවත් කියමු
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    athal ganna un rateth na dan.. ekek thanamalwila(teacher kenek/nommara eke kalakaarayek),1kek us(bank of america se), anika ausi(se in melbourne), anika peradeniye(devops supirima weddek, terminal maarayek), mama deniyaye..
    idala hitala sl inna api set wenawa... soduru mathaka godak ithin...... eka bath patha bedagena kawe api...
     
    Last edited:

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    නුවර hostel එකේ set 1ka
    ඔබේසේකරපුර බෝඩිමේ බේබදු සෙට් එක
    දැන් තනියම බියගම බෝඩිමේ

    😁2003 ඉදන් 2021 තාමත් බෝඩිමේ
    මේක වෙනම ආතල් එකක්
     

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    උබට කොල්ලො මෙන්ටල් අවුලක් තියෙන්නේ. ගිහින් බෙහෙත් ගන්න.
    ආ පෙරුමා ගැනි හුකන්න දෙන්නෑ කියල ඇඩුව නේ ද ළග දී. මොකෝ උනේ😂
     
    • Haha
    Reactions: Solo Rider

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    උඹට යාළුවො සෙට් උණා ද? ඉස්කෝලෙ කාලෙ යාළුවො ඇර

    මන් මේ නිකන් බැලුවෙ දැකලා පුරුදුයි
    මේ deamon slayer නේ


    2003 idan ???????????

    වයස 6 - 13 මචන් හොස්ටල් හිටියේ
     

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    මට හැබැයි කැම්පස් එකෙන පිට ඉන්න් වුන් සෙට් එක තමයි කාලකනිම සෙට් එක.වුන් ටික සෙට් වුනාම මේ සැප ලෝකේ
    තේරුණේ නෑ බන්.
     
    • Like
    Reactions: Solo Rider

    planner123

    Well-known member
  • May 22, 2018
    8,484
    14,615
    113
    උඹට යාළුවො සෙට් උණා ද? ඉස්කෝලෙ කාලෙ යාළුවො ඇර
    Ow bn. Yaluwo nam innawa. School,uni and job giye and yanne gedara indan.
    Corona nisa nam set wenawa adui. Nathnam aniwa dawas 45kata witharak hari set wenawa.
    A/L maths kare. So godak un injo, IT and CS related fields wala inne.
    Uni un nam inne rata pura.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,241
    36,293
    113
    කෑගල්ල
    රූමලා තමා තාම මේකෙත් ඉන්නේ 🤣🤣🤣🤣. ඉදලා හිටලා හරි සෙට් වෙනවා. හැබැයි ඉතින් ලොවෙත් නැති උදවු කරලා තියේන්නේ මට. පින් කරලා තියේන්න ඔනේ එහෙම උන් සෙට් වේන්න. 😃😃😃👍👍
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    onama set1k hadenne ekama palaathen aawa aya,ekko ekama school aya. a wage common deyak uda.
    habayi ape set1 1k matara, anika kurunegala, anith eka kandy, anika gampola wage henama wenas combination1k ape tibbe... api kattiya ekata idala aathal wala iwarayak na ban... pattama aathal gatte... karati kadenna gahanne api... mata dawasak hodatama dope wela midule nidi maha wesse.. henama hena wessak wehelawath mama awadi wela na... hangover movie1 hithaganinko...ape set1 hema palaathakama niyojanayak idiya.. kanda uda minisunge awanka hitha hodakam, kandy unge boru lokuwa,gagen eha unge kapatikam hema dolukanda,yaapahuwa, alagalla,hanthaana, ambuluwaawa, downsouth beaches, galle fort, deniyaya, hathara waran gehuwa api kattiya ekka.... sheh... ra 11ta kittui dan.corona natnam rata inna unuth mehe awith.... nxt aprl wala set wenna inne api set1ma...