කැම්පස් කාලෙ උඹලත් එකට හිටපු රූමො එක්ක පස්සෙත් සෙට් වෙලා ට්‍රිප් යනවා බොනවා ප්‍රශ්නෙක දී ළගින් ඉන්නවා ද?
කුජීත අත්දැකීම් තියෙනව නම් ඒවත් කියමු
කුජීත අත්දැකීම් තියෙනව නම් ඒවත් කියමු
Last edited:
උඹට යාළුවො සෙට් උණා ද? ඉස්කෝලෙ කාලෙ යාළුවො ඇරGedara indan giye![]()
2003 idan ???????????නුවර hostel එකේ set 1ka
ඔබේසේකරපුර බෝඩිමේ බේබදු සෙට් එක
දැන් තනියම බියගම බෝඩිමේ
2003 ඉදන් 2021 තාමත් බෝඩිමේ
මේක වෙනම ආතල් එකක්
ආ පෙරුමා ගැනි හුකන්න දෙන්නෑ කියල ඇඩුව නේ ද ළග දී. මොකෝ උනේඋබට කොල්ලො මෙන්ටල් අවුලක් තියෙන්නේ. ගිහින් බෙහෙත් ගන්න.
මට හැබැයි කැම්පස් එකෙන පිට ඉන්න් වුන් සෙට් එක තමයි කාලකනිම සෙට් එක.වුන් ටික සෙට් වුනාම මේ සැප ලෝකේසමහරු ඇත සමහරු නැත..
උඹට යාළුවො සෙට් උණා ද? ඉස්කෝලෙ කාලෙ යාළුවො ඇර
2003 idan ???????????
තේරුණේ නෑ බන්.මට හැබැයි කැම්පස් එකෙන පිට ඉන්න් වුන් සෙට් එක තමයි කාලකනිම සෙට් එක.වුන් ටික සෙට් වුනාම මේ සැප ලෝකේ
Ow bn. Yaluwo nam innawa. School,uni and job giye and yanne gedara indan.උඹට යාළුවො සෙට් උණා ද? ඉස්කෝලෙ කාලෙ යාළුවො ඇර
