උඹලගෙ රූමො

කැම්පස් කාලෙ එකට ඉදපු රූමො අදටත් සෙට් වෙලා ආතල් ගන්නවා ප්‍රශන වල දී ළගින් ඉන්නවා වගේ ක්ලෝස් ද?

  • ඔව්

    Votes: 20 51.3%
  • නෑ.උන් මහ කුජීත එවුන්

    Votes: 19 48.7%

  • Total voters
    39

fkguy

Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    onama set1k hadenne ekama palaathen aawa aya,ekko ekama school aya. a wage common deyak uda.
    habayi ape set1 1k matara, anika kurunegala, anith eka kandy, anika gampola wage henama wenas combination1k ape tibbe... api kattiya ekata idala aathal wala iwarayak na ban... pattama aathal gatte... karati kadenna gahanne api... mata dawasak hodatama dope wela midule nidi maha wesse.. henama hena wessak wehelawath mama awadi wela na... hangover movie1 hithaganinko...ape set1 hema palaathakama niyojanayak idiya.. kanda uda minisunge awanka hitha hodakam, kandy unge boru lokuwa,gagen eha unge kapatikam hema dolukanda,yaapahuwa, alagalla,hanthaana, ambuluwaawa, downsouth beaches, galle fort, deniyaya, hathara waran gehuwa api kattiya ekka.... sheh... ra 11ta kittui dan.corona natnam rata inna unuth mehe awith.... nxt aprl wala set wenna inne api set1ma...
    මටත් ආසයි බන් එහෙම සෙට් එකක් හදා ගන්න. ඒත් මන් වැඩිය සෝෂල් නෑ බන්. මගේ තියෙන ලාබාල පෙනුම නිසා ගොඩක් උන් මන් දිහා අමුතු විදියට බලන්නෙ. කට්ටිය වැඩිය ගණන් ගන්නෙ නෑ. ඔය සින් එකෙන් මට එච්චර යාළුවො සෙට් උණේ නෑ බන් ඉෂ්කෝලෙ කාලෙ
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    නුවර hostel එකේ set 1ka
    ඔබේසේකරපුර බෝඩිමේ බේබදු සෙට් එක
    දැන් තනියම බියගම බෝඩිමේ

    😁2003 ඉදන් 2021 තාමත් බෝඩිමේ
    මේක වෙනම ආතල් එකක්
    me wenakan bodimt dunna salli ekthu krgatta nn ubt hoda geyakuth ghla car ekkuth gnd thibba
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    me wenakan bodimt dunna salli ekthu krgatta nn ubt hoda geyakuth ghla car ekkuth gnd thibba

    එහෙම වැඩක් නෑ මචන්
    මට මගේ freedom එක වටිනවා.
    අපේ අම්මලා ගොඩක් traditional මිනිස්සු..
    අනික මන් මේ කෑලෑවට කැමති නෑ 😶
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    දැං නං සෙට් වෙන්න විදියක් නෑ..ඌ තාම කොලඹ.මම කොලඹින් පිට..සුපිරිම චරිතයක්.ඉඳ හිට කතා කරනව.නියම කාලෙදි සෙට් වෙච්ච සුපිරි බුවෙක්. :love: :love: :yes: :lol: