උඹලගෙ Phone එකේ ppi එක කීයද ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,039
    1
    43,453
    113
    උඹලගෙ Phone එකේ ppi එක කීයද ?

    ඔන්න මගේ 233 යි. මටනං ඔය හොඳටම ඇති..
    දැං කියන්ඩ බලන්ඩ උඹලගෙ ඒවත්...
    :nerd:
     
    • Like
    Reactions: vinura kithmal

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,039
    1
    43,453
    113
    ppi කියන්නෙ pixel per inch කියන එක
    ඒකෙන් උඹලඟෙ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක කොච්චර සියුම්ද කියල හිතාගන්ඩ පුලුවං..
    ෆෝන් එකේ නම ගහල ස්ර්ච් කරල බලන්ඩ. එතකොට ඒකෙ ppi එකත් පෙන්නල ඇති..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,039
    1
    43,453
    113
    උඹ phone කිව්වොත් මාර ටෝක්ස් දෙන්නෙ..
    ඒ වුනාට ppi එක කියන්නෙ මොකද්ද කියල දන්නෙ නෑ... :rofl:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,039
    1
    43,453
    113
    to elakiri.JPG
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,039
    1
    43,453
    113
    ඉතිං බොලව් ඔච්චර සියුම් කරල වැඩක් තියේයැ ?
    ඔහොම ගිහිං අන්වීක්ෂයකින් තමා ඩිස්ප්ලේ එක බලන්ඩ වෙන්නෙ..
    පියවි ඇහැට ඔච්චර සියුම් වෙලා වැඩක් නෑ.. ඔච්චර සියුම් වුණා කියල, පේන්නෙ නෑ..
    මුන්ට පිස්සු...