උඹලගෙ Phone එකේ ppi එක කීයද ?

AnuradhaRa

Well-known member
  • ppi කියන්නෙ pixel per inch කියන එක
    ඒකෙන් උඹලඟෙ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක කොච්චර සියුම්ද කියල හිතාගන්ඩ පුලුවං..
    ෆෝන් එකේ නම ගහල ස්ර්ච් කරල බලන්ඩ. එතකොට ඒකෙ ppi එකත් පෙන්නල ඇති..
     

    AnuradhaRa

    Well-known member
  • to elakiri.JPG
     

    AnuradhaRa

    Well-known member
  • ඉතිං බොලව් ඔච්චර සියුම් කරල වැඩක් තියේයැ ?
    ඔහොම ගිහිං අන්වීක්ෂයකින් තමා ඩිස්ප්ලේ එක බලන්ඩ වෙන්නෙ..
    පියවි ඇහැට ඔච්චර සියුම් වෙලා වැඩක් නෑ.. ඔච්චර සියුම් වුණා කියල, පේන්නෙ නෑ..
    මුන්ට පිස්සු...