උඹලගෙ Phone එකේ ppi එක කීයද ?

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
ඔවු ඒකේ ඇත්තක් තියනවා මිනිස් ඇහේ උපරිම විභේදනය 300ppi ඒක නිසා ප්‍රැක්ටිකලි 300ppi වලට වඩා වෙනස් වුනාට මනුස්ස ඇහැකට වෙනස පේන්නෙ නැහැ ඒ කියන්නේ 400ppi ඩිස්ප්ලේ එකකයි 500ppi ඩිස්ප්ලේ එකකයි සාමාන්‍ය ඇහැකට පේන වෙනසක් නැහැ. දැන් නම් හැම ඩිස්ප්ලේ මැනුෆැක්චර් කෙනෙක්ම මාකටින් පොයින්ට් එකක් විදියට තමයි ඔය ppi කියන එක යූස් කරන්නේ

s6(1440p) ekakakui s5 ekakui(1080p) ekata thiyala compare karala balanna.