wada patan gaththa machan mamath.! monthly target hadala tiyenne. ekama aramunak wenuwen wada karana eka thamai macho uba kiwuwa wage karana game eken apiwa dinawanne.
ube idiri gamanata suba pathum!! jaya wewa!![]()
තෑන්ක්ස් මචන්. ටාගට් එක ගැහුවා කියන්නේ උඹට ඊට වඩා හැකියාව තියෙනවා කියන එක. ඒ නිසා ඊලඟ මාසේ ඔය ටාගට් එක වැඩි කරන්න. සුභ පතනවා මචං


මචන් භෞතික දේවල් විතරක් accomplish කරගන්න යන්න එපා. උඹේ ලිස්ට් එකේ එකක් ඇරෙන්න අනිත් ඔක්කොම ඒවා භෞතික දේවල්. පුලුවන් නම් මානසික අතින් යම් දියුණුවකට පැමිණෙන්න. උදා:- උඹේ Concentration එක කොහොමද? උඹට කොච්චර වෙලාවක් එකම අරමුණක වෙන දේවල් හිතන්නේ නැතිව ඉන්න පුලුවන්ද? පුලුවන්නම් මනස train කරන්න පුරුදු වෙන්න. එතකොට උඹේ productivity එක මාර විදිහට වැඩි වේවි. උඹ කියලා තිබ්බා දවසට පැය 20 වැඩ කරා කියලා. වටින්නේ උඹ වැඩ කරපු පැය ගාණ නෙවේ. උඹ ඒ පැය 20 කොච්චර දේවල් කරන්න පුලුවන්ද කියලා. හැමදාම උඹේ අධ්‍යාත්මික දියුණුවටත් වෙලාවක් වෙන් කරගන්න.
ඒක ඇත්ත මචං. දැන් එහෙම මහන්සි වෙන්නෙ නෑ.

1. මැරෙන්න කලිං Game of Thrones බලල ඉවරයක් කරන එක
pending තව සීසන් එකක් එන්න තියෙනව
2. මැරෙන්න කලිං Game of Thrones වල පොත් සෙට් එක කියෝල ඉවරයක් කරන එක
abandoned වැඩක් නෑ tv series එක තරම් පොත් සෙට් එක ලස්සන නෑ
3. මැරෙන්න කලිං Harry Potter පොත් සෙට් එක කියෝල ඉවර කරන එක
done තුන් පාරක්ම කියෙව්ව
4. මැරෙන්න කලිං Hobbit universe එකට අයිති පොත් සෙට් එක කියෝල ඉවර කරන එක
abandoned Hobbit විතරක් කියෙව්ව LOR මෙලෝ රහක් නෑ පොඩි ලමයින්ගෙ කතන්දර පොතක් වගේ අතෑරල දැම්ම
5. මැරෙන්න කලිං සිබිල් වෙත්තසිංහගෙ පොත් ටික කියෝල ඉවරයක් කරන එක
pending තාම ලියපු ඔක්කොමවත් කියවන්න බැරිවුනාතව පොත් ලියනව අලුතෙන් ලියපුව ගන්නත් බැරිවුනා
![]()
මට නම් ඩැනේරිස්ගේ කුක්කු දෙක දැක්ක දවසේ ඇවිදගන්නවත් පණ ඉතුරු වෙලා තිබ්බේ නෑ
ඒකත් මරු වැඩේMagema kiyala koththu kadayak daaganna eka tamai dream eka.







