උඹලගේ අනාගත බලාපොරොත්තු සහ වර්තමානයේ සැබ

GMC

Member
Sep 13, 2017
1,193
234
0
wada patan gaththa machan mamath.! monthly target hadala tiyenne. ekama aramunak wenuwen wada karana eka thamai macho uba kiwuwa wage karana game eken apiwa dinawanne.

ube idiri gamanata suba pathum!! jaya wewa! :yes::):)

තෑන්ක්ස් මචන්. ටාගට් එක ගැහුවා කියන්නේ උඹට ඊට වඩා හැකියාව තියෙනවා කියන එක. ඒ නිසා ඊලඟ මාසේ ඔය ටාගට් එක වැඩි කරන්න. සුභ පතනවා මචං:love::yes:

මචන් භෞතික දේවල් විතරක් accomplish කරගන්න යන්න එපා. උඹේ ලිස්ට් එකේ එකක් ඇරෙන්න අනිත් ඔක්කොම ඒවා භෞතික දේවල්. පුලුවන් නම් මානසික අතින් යම් දියුණුවකට පැමිණෙන්න. උදා:- උඹේ Concentration එක කොහොමද? උඹට කොච්චර වෙලාවක් එකම අරමුණක වෙන දේවල් හිතන්නේ නැතිව ඉන්න පුලුවන්ද? පුලුවන්නම් මනස train කරන්න පුරුදු වෙන්න. එතකොට උඹේ productivity එක මාර විදිහට වැඩි වේවි. උඹ කියලා තිබ්බා දවසට පැය 20 වැඩ කරා කියලා. වටින්නේ උඹ වැඩ කරපු පැය ගාණ නෙවේ. උඹ ඒ පැය 20 කොච්චර දේවල් කරන්න පුලුවන්ද කියලා. හැමදාම උඹේ අධ්‍යාත්මික දියුණුවටත් වෙලාවක් වෙන් කරගන්න.

ඒක ඇත්ත මචං. දැන් එහෙම මහන්සි වෙන්නෙ නෑ.:cool:

1. මැරෙන්න කලිං Game of Thrones බලල ඉවරයක් කරන එක :D
pending තව සීසන් එකක් එන්න තියෙනව :sorry:

2. මැරෙන්න කලිං Game of Thrones වල පොත් සෙට් එක කියෝල ඉවරයක් කරන එක :D
abandoned වැඩක් නෑ tv series එක තරම් පොත් සෙට් එක ලස්සන නෑ :no:

3. මැරෙන්න කලිං Harry Potter පොත් සෙට් එක කියෝල ඉවර කරන එක :D
done තුන් පාරක්ම කියෙව්ව :D

4. මැරෙන්න කලිං Hobbit universe එකට අයිති පොත් සෙට් එක කියෝල ඉවර කරන එක :D
abandoned Hobbit විතරක් කියෙව්ව LOR මෙලෝ රහක් නෑ පොඩි ලමයින්ගෙ කතන්දර පොතක් වගේ අතෑරල දැම්ම :sorry:

5. මැරෙන්න කලිං සිබිල් වෙත්තසිංහගෙ පොත් ටික කියෝල ඉවරයක් කරන එක :D
pending තාම ලියපු ඔක්කොමවත් කියවන්න බැරිවුනා :sorry: තව පොත් ලියනව අලුතෙන් ලියපුව ගන්නත් බැරිවුනා :(

මට නම් ඩැනේරිස්ගේ කුක්කු දෙක දැක්ක දවසේ ඇවිදගන්නවත් පණ ඉතුරු වෙලා තිබ්බේ නෑ:lol:
Magema kiyala koththu kadayak daaganna eka tamai dream eka.
ඒකත් මරු වැඩේ:love:
 

GMC

Member
Sep 13, 2017
1,193
234
0
supiri mchn. mchn adsense da karanne?
නැහැ මචං.:love:
එළකිරි machan මමත් හිතන් ඉන්නේ freelancing කරන්න ගොඩක් ඒවා උඹේ ඒවත් එකක් යනවා:cool::cool:
එල එල දිගටම කරගෙන යන්න.:)
BUMP macnh

6+

gedara gihin balanna one
අනිවා.:D

කසාදයක් කරලා දරුවෝ හත අටක් දැයට දායාද කරන්න තමා අයියෝ!
ඒක නම් මටත් අයිඩියා එකක් තියෙනවා නමුත් මර්වින් කියන විදියට අල්ලපු ගෙදර ගෑණිටත් ලමයෙක් දෙක්ක ට්‍රයි කරපං අන්නේකයි වෙන්න ඕනේ.
"2 එක්තරා මොඩ්ල් කෙනෙක් සමග ජිංකි ජිකා කරන එක = Done. මම හිතපු තරම් හරි නෑ ඒකි


7 කසාද බඳින එක - PENDING"


gon baduwak badapan ..:yes:

ගොං බඩු කියලා බඩු පොට් වලට ගිහින් ගහලා නම් නෑ. නමුත් ඔය වගේ කන්ටැක්ට් කරන් වැඩක් කරගන්න පුලුවන්. බඳින්නේ නම් ගෙදර කීමට මචං.
 

GMC

Member
Sep 13, 2017
1,193
234
0
yako meke tag tika dakkama bada yanawa. :lol::lol::lol::lol: patta athal dial tikak oi meke inne

ඔව් බං සමහර උන්ට කොටලා පෙව්වත් බෑ හදන්න. උන් එතනමයි. වෛර කර කර ඉන්නවා. එක්කෝ ගෙදරට මරගාතයක්. සරමේ පිහිදන්න බැරි වෙච්ච ඒවා ඉතින් මරන්න බෑ නේ බං. කාගේ උනත් දරුවෙක්නේ:lol:
 

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    උඹලගේ අනාගත බලාපොරොත්තු... 11-13-2017 07:20 PM ubalage ammata biththara nathda??wada welada...ane sorry kollo..ehenam kottu epa

    මම කිව්වේ කුකූල් බිත්තර පොන්ස්. ඇයි තොප මහ එකා රස්සාවට කලේ මහ එකීගෙ බිත්තර ගම වටේ බෙද බෙද යන එකද????
     
    • Like
    Reactions: WhiteWalker

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ජිගි ජිගියා දාපු මොඩල් කවුද කියපන්. ඒකිව සෙට් කර ගත්තේ කොහොමද​
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    Fiverr karalada goda giye rassawal karalada ?:rolleyes:

    ෆයිවර් වලින් මුලින් ලක්ෂ 10ක් විතර හොයාගන්න. ඒ වෙද්දී ඔයා ලෙවල් 2 වගේ ඉදීවි. එතැන ඉඳන් ගූගල් කරලා ඔයාටම ගැලපෙන ක්‍රමයක් හොයාගන්න.:yes: ජොබ් කරලා බෑ මචං

    ela bn uba gana sathutui. :)
    ape kiyanna deyak naha bn :dull:

    එහෙම කියන්න එපා මචං. උඹට පුලුවන් අපි හැමෝටම වඩා ඉහල යන්න. හිත තමා හදාගන්න ඕනේ සල්ලි කියන්නේ ඒකේ අතුරු ප්‍රතිඵලයක් විතරයි:love:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,575
    16,411
    113
    එහෙම කියන්න එපා මචං. උඹට පුලුවන් අපි හැමෝටම වඩා ඉහල යන්න. හිත තමා හදාගන්න ඕනේ සල්ලි කියන්නේ ඒකේ අතුරු ප්‍රතිඵලයක් විතරයි:love:
    :):yes: