මට නම් සාමාන්‍යයෙන් මාසයකට 60ක් 70ක් වගේ වියදමක් යනවා. හැබැයි ඉතුරුවකුත් කරනගන්නවා. මම මගේ මේ වියදම් monitor / control / plan කරන්න මමම හදාගත්ත software එකක් පාවිච්චි කරනවා. මම එකේ screenshots ටිකක් දාන්නම්. මේක නිසා මට ගොඩක් ලේසි මගේ අදායම් වියදම් ටික balance කරගන්න.මේකෙදි අපේ අදායම් සහ වියදම් ටික categories වලට වෙන් කරගන්න පුළුවන් වගේම , මාසික ආදායම ප්‍රධාන category කීපයකට allocate කරගන්න පුළුවන් (Budget Allocating) . කව්රුහරි කෙනෙක්ට අවශ්‍ය නම් මම මේක දෙන්නම්. පාවිච්චි කරලා බලන්න.
View attachment 180241View attachment 180240View attachment 180239View attachment 180238View attachment 180237View attachment 180236View attachment 180235View attachment 180234View attachment 180233View attachment 180232

එලටම
මාත් budget allocation වලට පොඩි software කෑල්ලක් කොටා ගත්ත. මම software බුවෙක් නෙවේ. එක නිසා වැඩේ එච්චර ගති නම් නෑ. අරව මේවා එහෙන් මෙහෙන් හොයල ඉගෙන ගෙන තමයි ඇටෙව්වේ. උඹේ එකේ වගේ වැඩ කෑලි නෑ හැබැයි. code එකත් බලු වටින්නේ නෑ
ඉස්සර මම excel sheet එකේ තියන් හිටියේ. මේක ඊට වඩා ලේසියි
![]()
![]()
![]()
![]()
![]()
![]()
elama. mama oka kale .net walin.මේක හොදයි මචෝ, උබ හදපු එකයි මම හදපු එකයි දෙකම custom made නේ බන්. අපිට ඕන දේ ඒකෙන් වෙනවනම් එච්චරයි . මමත් software coding තනියම ඉගෙන ගෙන කරන දෙයක්. මගේ coding මෙලෝම රහක් නැහැ![]()
. මගේ විනෝදාංශය තමයි බන් , මට ඕන කරන දේවල් මමම තනියෙන් හදාගන්න එක
. මේ software coding උත් එහෙම තමා.මම නම් Java වලින් තමයි programming කරන්නේ.
Pc ekan run wena app ekak daමට නම් සාමාන්‍යයෙන් මාසයකට 60ක් 70ක් වගේ වියදමක් යනවා. හැබැයි ඉතුරුවකුත් කරනගන්නවා. මම මගේ මේ වියදම් monitor / control / plan කරන්න මමම හදාගත්ත software එකක් පාවිච්චි කරනවා. මම එකේ screenshots ටිකක් දාන්නම්. මේක නිසා මට ගොඩක් ලේසි මගේ අදායම් වියදම් ටික balance කරගන්න.මේකෙදි අපේ අදායම් සහ වියදම් ටික categories වලට වෙන් කරගන්න පුළුවන් වගේම , මාසික ආදායම ප්‍රධාන category කීපයකට allocate කරගන්න පුළුවන් (Budget Allocating) . කව්රුහරි කෙනෙක්ට අවශ්‍ය නම් මම මේක දෙන්නම්. පාවිච්චි කරලා බලන්න.
View attachment 180241View attachment 180240View attachment 180239View attachment 180238View attachment 180237View attachment 180236View attachment 180235View attachment 180234View attachment 180233View attachment 180232
Phone ekata dana apps thiyenawa neda PlayStore eke???එලටම
මාත් budget allocation වලට පොඩි software කෑල්ලක් කොටා ගත්ත. මම software බුවෙක් නෙවේ. එක නිසා වැඩේ එච්චර ගති නම් නෑ. අරව මේවා එහෙන් මෙහෙන් හොයල ඉගෙන ගෙන තමයි ඇටෙව්වේ. උඹේ එකේ වගේ වැඩ කෑලි නෑ හැබැයි. code එකත් බලු වටින්නේ නෑ
ඉස්සර මම excel sheet එකේ තියන් හිටියේ. මේක ඊට වඩා ලේසියි
![]()
![]()
![]()
![]()
![]()
![]()
torrent තියෙනවනෙ බන්දැනට Internet වලට අවුරුද්දකට 30000 තමා..
Coursera plus, smashing magazine, frontend masters තුනෙ yearly membership ගන්න අදහසක් තියෙනවා..එකට නම් අවුරුද්දකට $900 ක් විතර යයි..
මට නම් සාමාන්‍යයෙන් මාසයකට 60ක් 70ක් වගේ වියදමක් යනවා. හැබැයි ඉතුරුවකුත් කරනගන්නවා. මම මගේ මේ වියදම් monitor / control / plan කරන්න මමම හදාගත්ත software එකක් පාවිච්චි කරනවා. මම එකේ screenshots ටිකක් දාන්නම්. මේක නිසා මට ගොඩක් ලේසි මගේ අදායම් වියදම් ටික balance කරගන්න.මේකෙදි අපේ අදායම් සහ වියදම් ටික categories වලට වෙන් කරගන්න පුළුවන් වගේම , මාසික ආදායම ප්‍රධාන category කීපයකට allocate කරගන්න පුළුවන් (Budget Allocating) . කව්රුහරි කෙනෙක්ට අවශ්‍ය නම් මම මේක දෙන්නම්. පාවිච්චි කරලා බලන්න.
View attachment 180241View attachment 180240View attachment 180239View attachment 180238View attachment 180237View attachment 180236View attachment 180235View attachment 180234View attachment 180233View attachment 180232
උඹලා දෙන්නා පට්ටා...එලටම
මාත් budget allocation වලට පොඩි software කෑල්ලක් කොටා ගත්ත. මම software බුවෙක් නෙවේ. එක නිසා වැඩේ එච්චර ගති නම් නෑ. අරව මේවා එහෙන් මෙහෙන් හොයල ඉගෙන ගෙන තමයි ඇටෙව්වේ. උඹේ එකේ වගේ වැඩ කෑලි නෑ හැබැයි. code එකත් බලු වටින්නේ නෑ
ඉස්සර මම excel sheet එකේ තියන් හිටියේ. මේක ඊට වඩා ලේසියි
![]()
![]()
![]()
![]()
![]()
![]()
Certificates ටොරන්ට් නෑ නෙtorrent තියෙනවනෙ බන්
Ow. Math mulin try kala hati giye na. Dan meka use karanne. Maaseta eka dawasayi use karanne. Padi dawasata pahu wenida update karanawaPhone ekata dana apps thiyenawa neda PlayStore eke???
Mama kalayak use kala.
Okata danna amathaka wenawa.
Eka nisa wade atha ariya