උඹලගේ ආදායමෙන් කොච්චර රස්සාවේ වැඩ වලට වියදන් වෙනවද?

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    මට නම් සාමාන්‍යයෙන් මාසයකට 60ක් 70ක් වගේ වියදමක් යනවා. හැබැයි ඉතුරුවකුත් කරනගන්නවා. මම මගේ මේ වියදම් monitor / control / plan කරන්න මමම හදාගත්ත software එකක් පාවිච්චි කරනවා. මම එකේ screenshots ටිකක් දාන්නම්. මේක නිසා මට ගොඩක් ලේසි මගේ අදායම් වියදම් ටික balance කරගන්න.මේකෙදි අපේ අදායම් සහ වියදම් ටික categories වලට වෙන් කරගන්න පුළුවන් වගේම , මාසික ආදායම ප්‍රධාන category කීපයකට allocate කරගන්න පුළුවන් (Budget Allocating) . කව්රුහරි කෙනෙක්ට අවශ්‍ය නම් මම මේක දෙන්නම්. පාවිච්චි කරලා බලන්න.

    Screenshot 2022-07-30 191621.pngScreenshot 2022-07-30 191830.pngScreenshot 2022-07-30 192036.pngScreenshot 2022-07-30 192113.pngScreenshot 2022-07-30 192130.pngScreenshot 2022-07-30 192146.pngScreenshot 2022-07-30 192316.pngScreenshot 2022-07-30 192442.pngScreenshot 2022-07-30 192630.pngScreenshot 2022-07-30 192820.png
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,912
    6,798
    113
    39
    Galle
    මට නම් සාමාන්‍යයෙන් මාසයකට 60ක් 70ක් වගේ වියදමක් යනවා. හැබැයි ඉතුරුවකුත් කරනගන්නවා. මම මගේ මේ වියදම් monitor / control / plan කරන්න මමම හදාගත්ත software එකක් පාවිච්චි කරනවා. මම එකේ screenshots ටිකක් දාන්නම්. මේක නිසා මට ගොඩක් ලේසි මගේ අදායම් වියදම් ටික balance කරගන්න.මේකෙදි අපේ අදායම් සහ වියදම් ටික categories වලට වෙන් කරගන්න පුළුවන් වගේම , මාසික ආදායම ප්‍රධාන category කීපයකට allocate කරගන්න පුළුවන් (Budget Allocating) . කව්රුහරි කෙනෙක්ට අවශ්‍ය නම් මම මේක දෙන්නම්. පාවිච්චි කරලා බලන්න.

    View attachment 180241View attachment 180240View attachment 180239View attachment 180238View attachment 180237View attachment 180236View attachment 180235View attachment 180234View attachment 180233View attachment 180232

    එලටම

    මාත් budget allocation වලට පොඩි software කෑල්ලක් කොටා ගත්ත. මම software බුවෙක් නෙවේ. එක නිසා වැඩේ එච්චර ගති නම් නෑ. අරව මේවා එහෙන් මෙහෙන් හොයල ඉගෙන ගෙන තමයි ඇටෙව්වේ. උඹේ එකේ වගේ වැඩ කෑලි නෑ හැබැයි. code එකත් බලු වටින්නේ නෑ :lol:
    ඉස්සර මම excel sheet එකේ තියන් හිටියේ. මේක ඊට වඩා ලේසියි

    Alloc-man1.png

    Alloc-man2.png

    Alloc-man3.png

    Alloc-man4.png

    Alloc-man5.png

    Alloc-man6.png
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    එලටම

    මාත් budget allocation වලට පොඩි software කෑල්ලක් කොටා ගත්ත. මම software බුවෙක් නෙවේ. එක නිසා වැඩේ එච්චර ගති නම් නෑ. අරව මේවා එහෙන් මෙහෙන් හොයල ඉගෙන ගෙන තමයි ඇටෙව්වේ. උඹේ එකේ වගේ වැඩ කෑලි නෑ හැබැයි. code එකත් බලු වටින්නේ නෑ :lol:
    ඉස්සර මම excel sheet එකේ තියන් හිටියේ. මේක ඊට වඩා ලේසියි

    Alloc-man1.png

    Alloc-man2.png

    Alloc-man3.png

    Alloc-man4.png

    Alloc-man5.png

    Alloc-man6.png

    මේක හොදයි මචෝ, උබ හදපු එකයි මම හදපු එකයි දෙකම custom made නේ බන්. අපිට ඕන දේ ඒකෙන් වෙනවනම් එච්චරයි . මමත් software coding තනියම ඉගෙන ගෙන කරන දෙයක්. මගේ coding මෙලෝම රහක් නැහැ :LOL: :LOL: . මගේ විනෝදාංශය තමයි බන් , මට ඕන කරන දේවල් මමම තනියෙන් හදාගන්න එක ;-);-). මේ software coding උත් එහෙම තමා.මම නම් Java වලින් තමයි programming කරන්නේ.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,912
    6,798
    113
    39
    Galle
    මේක හොදයි මචෝ, උබ හදපු එකයි මම හදපු එකයි දෙකම custom made නේ බන්. අපිට ඕන දේ ඒකෙන් වෙනවනම් එච්චරයි . මමත් software coding තනියම ඉගෙන ගෙන කරන දෙයක්. මගේ coding මෙලෝම රහක් නැහැ :LOL: :LOL: . මගේ විනෝදාංශය තමයි බන් , මට ඕන කරන දේවල් මමම තනියෙන් හදාගන්න එක ;-);-). මේ software coding උත් එහෙම තමා.මම නම් Java වලින් තමයි programming කරන්නේ.
    elama. mama oka kale .net walin.
    java mathaka na. campus kaale subject ekak thibba. eken igena gaththa tika witharayi
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    මට නම් සාමාන්‍යයෙන් මාසයකට 60ක් 70ක් වගේ වියදමක් යනවා. හැබැයි ඉතුරුවකුත් කරනගන්නවා. මම මගේ මේ වියදම් monitor / control / plan කරන්න මමම හදාගත්ත software එකක් පාවිච්චි කරනවා. මම එකේ screenshots ටිකක් දාන්නම්. මේක නිසා මට ගොඩක් ලේසි මගේ අදායම් වියදම් ටික balance කරගන්න.මේකෙදි අපේ අදායම් සහ වියදම් ටික categories වලට වෙන් කරගන්න පුළුවන් වගේම , මාසික ආදායම ප්‍රධාන category කීපයකට allocate කරගන්න පුළුවන් (Budget Allocating) . කව්රුහරි කෙනෙක්ට අවශ්‍ය නම් මම මේක දෙන්නම්. පාවිච්චි කරලා බලන්න.

    View attachment 180241View attachment 180240View attachment 180239View attachment 180238View attachment 180237View attachment 180236View attachment 180235View attachment 180234View attachment 180233View attachment 180232
    Pc ekan run wena app ekak da
     
    • Like
    Reactions: Psiko

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,056
    18,989
    113
    70-100k පඩි ගන්න කොළඹ නතර වෙලා බස් එකේ වැඩට යන එන කඩෙන් කන weekend ගෙදර එන කොල්ලෙක් නම් තත්වය ඉතාම සෝචනීයයි.. පඩියෙන් කොරන්න පුලුවන් ලබ්බක් නෑ..
     
    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    එලටම

    මාත් budget allocation වලට පොඩි software කෑල්ලක් කොටා ගත්ත. මම software බුවෙක් නෙවේ. එක නිසා වැඩේ එච්චර ගති නම් නෑ. අරව මේවා එහෙන් මෙහෙන් හොයල ඉගෙන ගෙන තමයි ඇටෙව්වේ. උඹේ එකේ වගේ වැඩ කෑලි නෑ හැබැයි. code එකත් බලු වටින්නේ නෑ :lol:
    ඉස්සර මම excel sheet එකේ තියන් හිටියේ. මේක ඊට වඩා ලේසියි

    Alloc-man1.png

    Alloc-man2.png

    Alloc-man3.png

    Alloc-man4.png

    Alloc-man5.png

    Alloc-man6.png
    Phone ekata dana apps thiyenawa neda PlayStore eke???
    Mama kalayak use kala.
    Okata danna amathaka wenawa.
    Eka nisa wade atha ariya
     
    • Like
    Reactions: Psiko

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,326
    3,943
    113
    දැනට Internet වලට අවුරුද්දකට 30000 තමා..

    Coursera plus, smashing magazine, frontend masters තුනෙ yearly membership ගන්න අදහසක් තියෙනවා..එකට නම් අවුරුද්දකට $900 ක්‌ විතර යයි..
    torrent තියෙනවනෙ බන්
     
    • Like
    Reactions: Psiko

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    තෙල් ටිකට.කැන්ටිමෙන් කඩචෝරු ටිකට.ගෙදර බිල් වලට විතරයි හරියට බැලුවොත් යන්නෙ.ඔෆිස් එකෙන් තුන් වේලම කන්න දෙනවා.උදේ දවල් බුෆේ.8 වෙනකම් හිටියොත් කෑම පාර්සල්
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,441
    4,691
    113
    මට නම් සාමාන්‍යයෙන් මාසයකට 60ක් 70ක් වගේ වියදමක් යනවා. හැබැයි ඉතුරුවකුත් කරනගන්නවා. මම මගේ මේ වියදම් monitor / control / plan කරන්න මමම හදාගත්ත software එකක් පාවිච්චි කරනවා. මම එකේ screenshots ටිකක් දාන්නම්. මේක නිසා මට ගොඩක් ලේසි මගේ අදායම් වියදම් ටික balance කරගන්න.මේකෙදි අපේ අදායම් සහ වියදම් ටික categories වලට වෙන් කරගන්න පුළුවන් වගේම , මාසික ආදායම ප්‍රධාන category කීපයකට allocate කරගන්න පුළුවන් (Budget Allocating) . කව්රුහරි කෙනෙක්ට අවශ්‍ය නම් මම මේක දෙන්නම්. පාවිච්චි කරලා බලන්න.

    View attachment 180241View attachment 180240View attachment 180239View attachment 180238View attachment 180237View attachment 180236View attachment 180235View attachment 180234View attachment 180233View attachment 180232

    එලටම

    මාත් budget allocation වලට පොඩි software කෑල්ලක් කොටා ගත්ත. මම software බුවෙක් නෙවේ. එක නිසා වැඩේ එච්චර ගති නම් නෑ. අරව මේවා එහෙන් මෙහෙන් හොයල ඉගෙන ගෙන තමයි ඇටෙව්වේ. උඹේ එකේ වගේ වැඩ කෑලි නෑ හැබැයි. code එකත් බලු වටින්නේ නෑ :lol:
    ඉස්සර මම excel sheet එකේ තියන් හිටියේ. මේක ඊට වඩා ලේසියි

    Alloc-man1.png

    Alloc-man2.png

    Alloc-man3.png

    Alloc-man4.png

    Alloc-man5.png

    Alloc-man6.png
    උඹලා දෙන්නා පට්ටා...
    මම ඔ්කට ඇප් ඒකක් ගහන්න කියලා හිතලා වැඩේ අතඇරියා මොක ද Excel sheet ඒක ඇති මට වැඩේ කර ගන්න..
    මමත් ඩේලි අප්ඩේට් කරනවා ඒ්ක....
    මාර ලේසී මචං decision ගන්න ගියාම...
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,912
    6,798
    113
    39
    Galle
    Phone ekata dana apps thiyenawa neda PlayStore eke???
    Mama kalayak use kala.
    Okata danna amathaka wenawa.
    Eka nisa wade atha ariya
    Ow. Math mulin try kala hati giye na. Dan meka use karanne. Maaseta eka dawasayi use karanne. Padi dawasata pahu wenida update karanawa
     
    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    589
    731
    93
    Colombo
    මට නම් සාමාන්‍යයෙන් මාසයකට 60ක් 70ක් වගේ වියදමක් යනවා. හැබැයි ඉතුරුවකුත් කරනගන්නවා. මම මගේ මේ වියදම් monitor / control / plan කරන්න මමම හදාගත්ත software එකක් පාවිච්චි කරනවා. මම එකේ screenshots ටිකක් දාන්නම්. මේක නිසා මට ගොඩක් ලේසි මගේ අදායම් වියදම් ටික balance කරගන්න.මේකෙදි අපේ අදායම් සහ වියදම් ටික categories වලට වෙන් කරගන්න පුළුවන් වගේම , මාසික ආදායම ප්‍රධාන category කීපයකට allocate කරගන්න පුළුවන් (Budget Allocating) . කව්රුහරි කෙනෙක්ට අවශ්‍ය නම් මම මේක දෙන්නම්. පාවිච්චි කරලා බලන්න.

    View attachment 180241View attachment 180240View attachment 180239View attachment 180238View attachment 180237View attachment 180236View attachment 180235View attachment 180234View attachment 180233View attachment 180232

    Machan, Share karanna puluwanda meka