ow ban mokak hari mental case ekak wageBila thiyena sigarat thoge hatiyata athi pagaya mechcharakal jiwath una
uta depression wage mokak hari aulak athiමේක නම් ෂුවර් එකට නහය නැති එකෙක්![]()
අනිවා මචන් හොඳ සිහියෙන් ඉන්න එකෙකුට නම් ඔය කාමරේ ලොවෙත් ඉන්න බැහැuta depression wage mokak hari aulak athi
anxiety තියන කෙනෙක්ටත් බෑඅනිවා මචන් හොඳ සිහියෙන් ඉන්න එකෙකුට නම් ඔය කාමරේ ලොවෙත් ඉන්න බැහැ
issara gewal wala monawada kola jathiyakin makulu dal kadanawa. ita passe kalayak yanakan makulu dal badinne nathilu. mata a kola jathiye nama mathaka na habaiමකුලු දැල් බැදෙනවට කරන්න මොකුත් නැද්ද නිතර කඩන්න එපා වෙනවා
anxiety තියන කෙනෙක්ටත් බෑ
------ Post added on Aug 5, 2023 at 6:43 PM
කැප්පෙටියා කොළ මම කඩන්නෙත් එහෙම තමා ඒ කරත් එනවා මුන් නම් කාලකන්නි මකුලුවෝ ජාතියක්,වෙලාවක කැප්පෙටියා කොල ටිකක් ගෙනල්ලා දුං ගහලා බලන්න ඕනේissara gewal wala monawada kola jathiyakin makulu dal kadanawa. ita passe kalayak yanakan makulu dal badinne nathilu. mata a kola jathiye nama mathaka na habai
කැප්පෙටියා කොළ thamaiකැප්පෙටියා කොළ මම කඩන්නෙත් එහෙම තමා ඒ කරත් එනවා මුන් නම් කාලකන්නි මකුලුවෝ ජාතියක්,වෙලාවක කැප්පෙටියා කොල ටිකක් ගෙනල්ලා දුං ගහලා බලන්න ඕනේ

pissu yakekඅම්මෝ සිගරට් බීල තියෙන හැටි.![]()