උඹලගේ කාමරත්

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,784
    113
    Mind Palace
    මකුලු දැල් බැදෙනවට කරන්න මොකුත් නැද්ද නිතර කඩන්න එපා වෙනවා

    අනිවා මචන් හොඳ සිහියෙන් ඉන්න එකෙකුට නම් ඔය කාමරේ ලොවෙත් ඉන්න බැහැ
    anxiety තියන කෙනෙක්ටත් බෑ
    ------ Post added on Aug 5, 2023 at 6:43 PM
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    මකුලු දැල් බැදෙනවට කරන්න මොකුත් නැද්ද නිතර කඩන්න එපා වෙනවා

    anxiety තියන කෙනෙක්ටත් බෑ
    ------ Post added on Aug 5, 2023 at 6:43 PM
    issara gewal wala monawada kola jathiyakin makulu dal kadanawa. ita passe kalayak yanakan makulu dal badinne nathilu. mata a kola jathiye nama mathaka na habai
     
    • Like
    Reactions: NRTG

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,784
    113
    Mind Palace
    issara gewal wala monawada kola jathiyakin makulu dal kadanawa. ita passe kalayak yanakan makulu dal badinne nathilu. mata a kola jathiye nama mathaka na habai
    කැප්පෙටියා කොළ මම කඩන්නෙත් එහෙම තමා ඒ කරත් එනවා මුන් නම් කාලකන්නි මකුලුවෝ ජාතියක්,වෙලාවක කැප්පෙටියා කොල ටිකක් ගෙනල්ලා දුං ගහලා බලන්න ඕනේ
     
    • Like
    Reactions: NRTG and Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    කැප්පෙටියා කොළ මම කඩන්නෙත් එහෙම තමා ඒ කරත් එනවා මුන් නම් කාලකන්නි මකුලුවෝ ජාතියක්,වෙලාවක කැප්පෙටියා කොල ටිකක් ගෙනල්ලා දුං ගහලා බලන්න ඕනේ
    කැප්පෙටියා කොළ thamai :yes:
     
    • Like
    • Love
    Reactions: NRTG and Himazharin