උඹලගේ කෙල්ලත් මෙහෙමද...?

coolasanka88

Member
Feb 19, 2015
42
3
0
උඹලගේ කෙල්ලත් මෙහෙමද...?

මම දන්නේ නෑ මෙහෙම දාන එක හරිද වැරදිද කියලා ...එයා මගේ දත ගලවනවද කියලත් වෙලාවකට හිතෙනවා ..හැබැයි එයා මට ගොඩක් ආදරෙයි.. මම ත් කෙල්ලට සැහෙන්න ආදරෙයි .සැරෙන් සැරේ මගෙන් සල්ලි ඉල්ල ගන්නවා එය දෙන්නම් කියලා ..මුලින් මුලින් එයා දුන්නා ..හැබැයි පහු ගිය කාලේ දෙන්නම් කියල ඉල්ල ගත්ත සල්ලි තාම දුන්නේ නෑ බන් ..මට එයාගෙන් ඉල්ලනත් බැහැ ...එක පාරක් වටින් ගොඩින් ඉල්ලුවාම සල්ලි ගැන මේ දවස් වල සල්ලි නෑ පස්සේ දෙන්නම් කිඋවා ...ලගදිත් මට සල්ලි අමාරු බව දැන දැන 4000ක් අර ගත්තා ...අනේ මන්ද බන් මක් කරන්නද කියල ...උඹලගේ කෙල්ලත් එහෙමද බන් ......මුන්ට ගානක්වත් නැද්ද බන් සල්ලි ගැන ...ඔය වගේම මගේ පරන phone 3ක් ඉල්ල ගත්තා බන් සැරෙන් සැරේ ....ටික දවසකට පාවිච්චි කරන්න කියලා ...අද දෙවි හෙට දේවි කියල බලන් හිටිය ..එත් නැහැ ..බැරිම තැන මම shape 1අ ඇහුවා මගේ පරණ phone ටික කෝ කියල ...ඒ ගමන කියනවා 2ක් එයාගේ නැන්දලා 2ට දීල ..අනිත් එක එහා ගෙදර පොඩි මල්ලියෙක්ට දීල ..මට බය සල්ලි වලටත් ඔය වැඩේ weida කියලා ..උඹලට හිතෙන්නේ මෙකි මගේ දත ගලවනවද බන් ...නැත්නම් කෙල්ලන්ගේ හැටිද ..
:confused::confused::confused:
 
NextGen

Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    kella uabata kawada hari full suddayak dai... kella gana wisthara tikak hoyala balahan...
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    na macho ekenma data galawanawa
    giya salli giyawe
    umbath salli na wage hitapan
    hama welema salli dan nathi banema kiyapan
    adare kiyanne salli nemeine bn
    ehema ekak nam eki indi
    nattam ara 4n tikath eka ekata den nane bn
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    anna kello, me wage harak hema thenama nehe ne.umbe oluwa atha gaga pocket ekata wede denawa, umbath ithin hithagena inne eeki umbata hari aadarey kiyala.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම සාමාන්‍යයෙන් මේවගේ අලුතින් එකව්න්ට් හදාගෙන ඇවිත් මෙහෙම දාන ත්‍රෙඩ් වලට කමෙන්ට් කරන්නෙ නෑ. ඒත් උඹේ කතාව ඇත්ත කියලා හිතුන නිසයි කමෙන්ට් කරන්නේ.
    ඔය කෙල්ල උඹේ දත ගලවනවා. ආයි අහන්න දෙයක් නෑ. තව ටිකකාලයක් ආශ්‍රය කරලා බලලා තීරණයක් ගනිං. සාමාන්‍යයෙන් බහුතරයක් කෙල්ලෝ අවංකව යාලුවෙලා ඉන්නව නම් අත්‍යවශ්‍යම උනොත් ඇරෙන්න කොල්ලගෙන් සල්ලි ඉල්ලන්නෙ නෑ. බොහෝවිට දුන්නත් එපා කියනවා.
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    uba badapu dawsata uba jiwath une ai kiyala hithenawa lagadima loku sudayak deai ubata. adrea kiyanne hamadekatama wahal wela inawa kiyana eka nemai.
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මම සාමාන්‍යයෙන් මේවගේ අලුතින් එකව්න්ට් හදාගෙන ඇවිත් මෙහෙම දාන ත්‍රෙඩ් වලට කමෙන්ට් කරන්නෙ නෑ. ඒත් උඹේ කතාව ඇත්ත කියලා හිතුන නිසයි කමෙන්ට් කරන්නේ.
    ඔය කෙල්ල උඹේ දත ගලවනවා. ආයි අහන්න දෙයක් නෑ. තව ටිකකාලයක් ආශ්‍රය කරලා බලලා තීරණයක් ගනිං. සාමාන්‍යයෙන් බහුතරයක් කෙල්ලෝ අවංකව යාලුවෙලා ඉන්නව නම් අත්‍යවශ්‍යම උනොත් ඇරෙන්න කොල්ලගෙන් සල්ලි ඉල්ලන්නෙ නෑ. බොහෝවිට දුන්නත් එපා කියනවා.

    බහුතරයක් කෙල්ලෝ අවංකව යාලුවෙලා ඉන්නව නම් අත්‍යවශ්‍යම උනොත් ඇරෙන්න කොල්ලගෙන් සල්ලි ඉල්ලන්නෙ නෑ. බොහෝවිට දුන්නත් එපා කියනවා. :yes:
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28

    මම දන්නේ නෑ මෙහෙම දාන එක හරිද වැරදිද කියලා ...එයා මගේ දත ගලවනවද කියලත් වෙලාවකට හිතෙනවා ..හැබැයි එයා මට ගොඩක් ආදරෙයි.. මම ත් කෙල්ලට සැහෙන්න ආදරෙයි .සැරෙන් සැරේ මගෙන් සල්ලි ඉල්ල ගන්නවා එය දෙන්නම් කියලා ..මුලින් මුලින් එයා දුන්නා ..හැබැයි පහු ගිය කාලේ දෙන්නම් කියල ඉල්ල ගත්ත සල්ලි තාම දුන්නේ නෑ බන් ..මට එයාගෙන් ඉල්ලනත් බැහැ ...එක පාරක් වටින් ගොඩින් ඉල්ලුවාම සල්ලි ගැන මේ දවස් වල සල්ලි නෑ පස්සේ දෙන්නම් කිඋවා ...ලගදිත් මට සල්ලි අමාරු බව දැන දැන 4000ක් අර ගත්තා ...අනේ මන්ද බන් මක් කරන්නද කියල ...උඹලගේ කෙල්ලත් එහෙමද බන් ......මුන්ට ගානක්වත් නැද්ද බන් සල්ලි ගැන ...ඔය වගේම මගේ පරන phone 3ක් ඉල්ල ගත්තා බන් සැරෙන් සැරේ ....ටික දවසකට පාවිච්චි කරන්න කියලා ...අද දෙවි හෙට දේවි කියල බලන් හිටිය ..එත් නැහැ ..බැරිම තැන මම shape 1අ ඇහුවා මගේ පරණ phone ටික කෝ කියල ...ඒ ගමන කියනවා 2ක් එයාගේ නැන්දලා 2ට දීල ..අනිත් එක එහා ගෙදර පොඩි මල්ලියෙක්ට දීල ..මට බය සල්ලි වලටත් ඔය වැඩේ weida කියලා ..උඹලට හිතෙන්නේ මෙකි මගේ දත ගලවනවද බන් ...නැත්නම් කෙල්ලන්ගේ හැටිද ..
    :confused::confused::confused:
    සල්ලි නැත්තනම් නැහැ කියපන් බන් උබ ආදරේට ඒකිට සල්ලි දුන්නට එකී ආදරේට උබට සල්ලි අයෙ ගෙවන්නේ නැහැනේ
     
    ACHillES_SL

    Active member
  • Nov 2, 2014
    444
    170
    43
    ලග පාත.....
    මම සාමාන්‍යයෙන් මේවගේ අලුතින් එකව්න්ට් හදාගෙන ඇවිත් මෙහෙම දාන ත්‍රෙඩ් වලට කමෙන්ට් කරන්නෙ නෑ. ඒත් උඹේ කතාව ඇත්ත කියලා හිතුන නිසයි කමෙන්ට් කරන්නේ.
    ඔය කෙල්ල උඹේ දත ගලවනවා. ආයි අහන්න දෙයක් නෑ. තව ටිකකාලයක් ආශ්‍රය කරලා බලලා තීරණයක් ගනිං. සාමාන්‍යයෙන් බහුතරයක් කෙල්ලෝ අවංකව යාලුවෙලා ඉන්නව නම් අත්‍යවශ්‍යම උනොත් ඇරෙන්න කොල්ලගෙන් සල්ලි ඉල්ලන්නෙ නෑ. බොහෝවිට දුන්නත් එපා කියනවා.

    True Story Bro....:yes::yes::yes::yes::yes::yes:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මෙහෙමයි මචන් කෙල්ල උඹේ දත නෙවේ දිවේම
    එල්ලිලා ඉවරයි ඔහොම ඉල්ලනවා කියන්නේ කොගියට වගේනේ
    ඔහොම කෙල්ලෝ හක්කේ තියන් සෙම අරින්නද ඩෝ :)
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo

    මම දන්නේ නෑ මෙහෙම දාන එක හරිද වැරදිද කියලා ...එයා මගේ දත ගලවනවද කියලත් වෙලාවකට හිතෙනවා ..හැබැයි එයා මට ගොඩක් ආදරෙයි.. මම ත් කෙල්ලට සැහෙන්න ආදරෙයි .සැරෙන් සැරේ මගෙන් සල්ලි ඉල්ල ගන්නවා එය දෙන්නම් කියලා ..මුලින් මුලින් එයා දුන්නා ..හැබැයි පහු ගිය කාලේ දෙන්නම් කියල ඉල්ල ගත්ත සල්ලි තාම දුන්නේ නෑ බන් ..මට එයාගෙන් ඉල්ලනත් බැහැ ...එක පාරක් වටින් ගොඩින් ඉල්ලුවාම සල්ලි ගැන මේ දවස් වල සල්ලි නෑ පස්සේ දෙන්නම් කිඋවා ...ලගදිත් මට සල්ලි අමාරු බව දැන දැන 4000ක් අර ගත්තා ...අනේ මන්ද බන් මක් කරන්නද කියල ...උඹලගේ කෙල්ලත් එහෙමද බන් ......මුන්ට ගානක්වත් නැද්ද බන් සල්ලි ගැන ...ඔය වගේම මගේ පරන phone 3ක් ඉල්ල ගත්තා බන් සැරෙන් සැරේ ....ටික දවසකට පාවිච්චි කරන්න කියලා ...අද දෙවි හෙට දේවි කියල බලන් හිටිය ..එත් නැහැ ..බැරිම තැන මම shape 1අ ඇහුවා ගේ පරණ phone ටික කෝ කියල ...ඒ ගමන කියනවා 2ක් එයාගේ නැන්දලා 2ට දීල ..අනිත් එක එහා ගෙදර පොඩි මල්ලියෙක්ට දීල ..ට බය සල්ලි වලටත් ඔය වැඩේ weida කියලා ..උඹලට හිතෙන්නේ මෙකි මගේ දත ගලවනවද බන් ...නැත්නම් කෙල්ලන්ගේ හැටිද ..
    :confused::confused::confused:

    According to this part
    Kella Ube Datha galawanawa....

    Parissamen kollo....

    :cool::cool::cool::cool::cool:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    aiooo uba wage harakek.... yakooo mamath kello 3, 4 k ekka hitiya... ekek ada wenakam satha 5k illa la naha man wiyadam kala misakka..... Honda kellek nam eyata athya awashyama deyak winaaa ehema salli phones illanne na ban.. :D uba danwath oluwa pawichchi karapan.. ane manda ban ubala nam....
     
    coolasanka88

    Member
    Feb 19, 2015
    42
    3
    0
    kella uabata kawada hari full suddayak dai... kella gana wisthara tikak hoyala balahan...

    හැම විස්තරයක්ම වගේ දන්නව බන් ..මට එහෙම සැකයක් හිතෙන්නේ නෑ බන්

    na macho ekenma data galawanawa
    giya salli giyawe
    umbath salli na wage hitapan
    hama welema salli dan nathi banema kiyapan
    adare kiyanne salli nemeine bn
    ehema ekak nam eki indi
    nattam ara 4n tikath eka ekata den nane bn

    සල්ලි ඉල්ලුවම නෑ කියන්නත් බෑ බන් ..සල්ලි අර ගතත් කමක් නැ ආයේ දෙනවා නම් ..දැන් ටික ටික හොර කරනවනේ බන්

    haffa, hakke dath tikath parissam kara ganin

    :(:(:(

    anna kello, me wage harak hema thenama nehe ne.umbe oluwa atha gaga pocket ekata wede denawa, umbath ithin hithagena inne eeki umbata hari aadarey kiyala.

    :(:(:(

    අපෝ රු 4000,5000 ඉල්ල ගන්නේ උබේ කෙල්ල හොදයි .

    :shocked::shocked::shocked:

    uba badapu dawsata uba jiwath une ai kiyala hithenawa lagadima loku sudayak deai ubata. adrea kiyanne hamadekatama wahal wela inawa kiyana eka nemai.

    ඒක නම් ඇත්ත තමයි බන්

    මම සාමාන්‍යයෙන් මේවගේ අලුතින් එකව්න්ට් හදාගෙන ඇවිත් මෙහෙම දාන ත්‍රෙඩ් වලට කමෙන්ට් කරන්නෙ නෑ. ඒත් උඹේ කතාව ඇත්ත කියලා හිතුන නිසයි කමෙන්ට් කරන්නේ.
    ඔය කෙල්ල උඹේ දත ගලවනවා. ආයි අහන්න දෙයක් නෑ. තව ටිකකාලයක් ආශ්‍රය කරලා බලලා තීරණයක් ගනිං. සාමාන්‍යයෙන් බහුතරයක් කෙල්ලෝ අවංකව යාලුවෙලා ඉන්නව නම් අත්‍යවශ්‍යම උනොත් ඇරෙන්න කොල්ලගෙන් සල්ලි ඉල්ලන්නෙ නෑ. බොහෝවිට දුන්නත් එපා කියනවා.

    බොරු නෙමෙයි ...ඇත්ත මචන් ...එයාව සැක කරනත් බැහැ ..ඒත් මම කැමති නෑ බන් මෙහෙම දේවල් වෙනවට ..කලින් phone ටිකට කෙලිය ...දැන් සල්ලි නොදී ඉන්නවා ..පොඩි පොඩි item ඉල්ලගෙනත් නොදී ඉදලා තියෙනවා බන් ..මගේ pen drive එක එයා ලග ...මගේ phone එකේ 16 GB SD card එකත් ඉල්ලගෙන දුන්නේ නැ බන් ....ලගදි ඉල්ලුවම කිඋවා ගෙනත් දෙන්නම් කියල ...එත් එකත් තම නැ ...මේ වෙන දේවල් බැලුවම නම් හිතෙන්නේ දත ගලවනවා තමයි කියල ...එත් එකී මාර විදියට ආදරෙයි බන් ..සමහර විට මවා පැමක්ද දන්නේ නෑ ..මේක මගේ first love එක බන්
     
    coolasanka88

    Member
    Feb 19, 2015
    42
    3
    0
    බහුතරයක් කෙල්ලෝ අවංකව යාලුවෙලා ඉන්නව නම් අත්‍යවශ්‍යම උනොත් ඇරෙන්න කොල්ලගෙන් සල්ලි ඉල්ලන්නෙ නෑ. බොහෝවිට දුන්නත් එපා කියනවා. :yes:

    මේක නම් ඇත්ත වෙන්න ඇති බන් ..සමහර වෙලාවට මගෙන් සල්ලි ඉල්ලන්නේ ගෙදරට කරදර කරන්න බැ කියල
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    බොරු නෙමෙයි ...ඇත්ත මචන් ...එයාව සැක කරනත් බැහැ ..ඒත් මම කැමති නෑ බන් මෙහෙම දේවල් වෙනවට ..කලින් phone ටිකට කෙලිය ...දැන් සල්ලි නොදී ඉන්නවා ..පොඩි පොඩි item ඉල්ලගෙනත් නොදී ඉදලා තියෙනවා බන් ..මගේ pen drive එක එයා ලග ...මගේ phone එකේ 16 GB SD card එකත් ඉල්ලගෙන දුන්නේ නැ බන් ....ලගදි ඉල්ලුවම කිඋවා ගෙනත් දෙන්නම් කියල ...එත් එකත් තම නැ ...මේ වෙන දේවල් බැලුවම නම් හිතෙන්නේ දත ගලවනවා තමයි කියල ...එත් එකී මාර විදියට ආදරෙයි බන් ..සමහර විට මවා පැමක්ද දන්නේ නෑ ..මේක මගේ first love එක බන්

    මට පේන විදිහට මවාපෑමක් තමයි බං. අර ෆෝන් සිද්ධියෙන් ඒක තහවුරු වෙනවා. මොකද බොක්කෙන්ම ලව් කරන කෙල්ලෙක් කොල්ලගෙන් ලැබෙන පොඩි දෙයක් වත් වෙන කාටවත් දෙන්න කැමති නෑ. නිකං හිතපං කෙල්ල උඹට දෙන පෑනක් උඹ වෙනකාටවත් දෙන්න කැමතිද කියලා. ඕක මවාපෑමක් වෙන්න ඕනේ. ඕනෙ මගුලක් කියලා කෙල්ලගෙන් කෙලින්ම අහපං. ඔයා මේ කරන වැඩේ තේරුම මොකක්ද කියලා.
     
    coolasanka88

    Member
    Feb 19, 2015
    42
    3
    0
    සල්ලි නැත්තනම් නැහැ කියපන් බන් උබ ආදරේට ඒකිට සල්ලි දුන්නට එකී ආදරේට උබට සල්ලි අයෙ ගෙවන්නේ නැහැනේ

    මෙහෙමයි මචන් කෙල්ල උඹේ දත නෙවේ දිවේම
    එල්ලිලා ඉවරයි ඔහොම ඉල්ලනවා කියන්නේ කොගියට වගේනේ
    ඔහොම කෙල්ලෝ හක්කේ තියන් සෙම අරින්නද ඩෝ :)

    According to this part
    Kella Ube Datha galawanawa....

    Parissamen kollo....

    :cool::cool::cool::cool::cool:

    aiooo uba wage harakek.... yakooo mamath kello 3, 4 k ekka hitiya... ekek ada wenakam satha 5k illa la naha man wiyadam kala misakka..... Honda kellek nam eyata athya awashyama deyak winaaa ehema salli phones illanne na ban.. :D uba danwath oluwa pawichchi karapan.. ane manda ban ubala nam....

    උඹලගේ comment බැලුවම මට හිතන්න පුළුවන් වෙලා තියෙන දේ ..මේක මගේ first love එක බන් ...ගෙවල් වලිනුත් දන්නවා ...ලොකු කතාවක් තියෙනවා බන් අපේ සම්බන්දෙත් ..අපේ ගෙදරින් case දාද්දි මම මේක කරන්නේ ...එයාලට වැඩිය සල්ලි නැහැ ..හැබැයි මම ඒවා ගැන හිතුවේ නැහැ ...එයත් මට කියපු විදියට එයට ගෙදරින් මුකුත්ම ලැබෙන්නේ නැහැ ..(දැවැද්ද )ඒවා ගැන නොහිත බන් මම මේක කරන්නේ ...ඒක මම පස්සේ වෙලාවක දැන්නම් ..