උඹලගේ පදිංචි දිස්ත්‍රික්කේ මොකක්ද?

උඹලගේ දිස්ත්‍රි&


  • Total voters
    40

~Zimba~

Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    උඹලගේ පදිංචි දිස්ත්‍රික්කේ මොකක්ද?

    උඹලගේ දිස්ත්‍රික්කේ මොකක්ද?

    පොඩි Poll එකක් දාන්න හිතුන කම්මැලි කමට..... :rofl:

    Poll එකට උපරිම 10ය්නෙ පුළුවන්..... :rolleyes:

    ඒක හන්දා මෙතන තමන්ගේ දිස්ත්‍රික්කේ නැත්නම් කොටලා යන්න කොහෙද ඉන්නේ කියල...... ;) ;)

    අපි බලමු වැඩියෙන්ම ඉන්නේ කොහෙන්ද කියල...... :)

    කොල්ලෝ සෙට් ඒක ඇත්තටම තමන් ඉන්න දිස්ත්‍රික්කෙට Vote කරලා යන්න......... :yes:

    අනිත් අය බම්පියක්, comment1k දාල ගියාට කාරී නෑ........ :P

    ඔන්න මම Colombo......
    :cool::cool:
     
    Jan 4, 2012
    620
    99
    0
    api gampaha
    gampaha.gif