උඹලගේ විදුලි බිල කීයක් වෙයිද මේක අනුව

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    මගේ දැනට යුනිට් 390-420 වගේ යනවා
    බිල 13-15ක් වගේ වෙනවා, ඕක කරොත් 20ක් වගේ වෙයි

    හැබැයි off grid system in progress, ඒකෙන් පස්සෙ මට යුනිට් 90ට වඩා අඩු කරගන්න පුලුවන් වෙයි.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    මගේ දැනට යුනිට් 390-420 වගේ යනවා
    බිල 13-15ක් වගේ වෙනවා, ඕක කරොත් 20ක් වගේ වෙයි

    හැබැයි off grid system in progress, ඒකෙන් පස්සෙ මට යුනිට් 90ට වඩා අඩු කරගන්න පුලුවන් වෙයි.
    Off grid ekata cost eka kohomada machan. Monthly unit kiyak generate karai da?
     
    • Like
    Reactions: B.Chat

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    Off grid ekata cost eka kohomada machan. Monthly unit kiyak generate karai da?
    මම පොඩ්ඩක් වැඩිපුර පැනල්ස් ඕඩර් කරා, 4000W පැනල්ස්, යුනිට් 16-18ක් ජෙනරේට් වෙයි
    සම්පූර්ණ කොස්ට් එක 1M වගේ.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    මම පොඩ්ඩක් වැඩිපුර පැනල්ස් ඕඩර් කරා, 4000W පැනල්ස්, යුනිට් 16-18ක් ජෙනරේට් වෙයි
    සම්පූර්ණ කොස්ට් එක 1M වගේ.
    Per day ද unit 16-18ක් කිව්වෙ?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    okkotama kalin tiyana meter galawala net metering denna oni
    danatath me wage tiyanawa, meka manditory kalanam resident okkotama prashne 50% wisadanna puluwan
    https://ceb.lk/commercial-tariff/en

    Peak (18.30-22.30)20.503,000.001,100.00
    Day (5.30-18.30)11.00
    Off-peak (22.30-05.30)6.85

    samahara parana meter tiyanawanam hariyata weda naha, complain kalath hadanne naha, samaharu jilmart dala kanadawa
    owa okkomath sort wenawa alutin mehema meter maru weddi
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    Unit 30 ට අඩු 500% වැඩිවීමක්
    Unit 60 ට අඩු 350% වැඩිවීමක්
    Unit 90 ට අඩු 150% වැඩිවීමක්

    වැඩි පරිභෝජනයක් ඇති අයට 20% පමණ වැඩිවීමක්

    කඩ ආදියට 30% පමණ වැඩිවීමක් (බඩු මිල වැඩිවෙයි කියල වෙන්න ඇති)

    මේච්චර නම් වැඩි වෙන එකක් නැහැ

    https://lankacnews.com/විදුලි-බිල-500කින්-වැඩි-කරන්/

    චම්පික රණවක
    Ceb eke bonus, salaries adu karamu.
    Kamathida....
     
    • Like
    Reactions: PHBhagya and B.Chat

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    තෝ තමයි ලොවෙත් මිනිහා
    පිස්සෙක් රජ කරලා
    උඹ off-grid ගියා
    කැරි වැඩ කරන්න එපා යකෝ 😆
    අපි හම්බ කලොත් අපි කෑවා යකෝ
    ඔෆ් ග්‍රිඩ් ගැහුවා දැන් නෙට් හවුස් එකක් ගහල වගාවක් දාන්න ඉන්නේ
    එතකොට කෑම ටිකත් හරි

    උබල තාම දේසපාලනේ නිසා මරා ගන්නවද :lol: :lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    චම්පික රණවකගේ ප්‍රකාශයකි 🤣
    බලපන් චම්පික නිකන් ප්‍රකාශයක් කරත් තේ‍රඩ් වැටිලා හරවත් සංවාද යනව. පොන්නසේන ගැසට් ගැහුවත් අඩුගානෙ බයි කඩකාරයෙක්වත් බඩුමිල අඩු කරන්නෙ නෑ :lol:
     
    • Haha
    Reactions: topkollek

    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    මගේ දැනට යුනිට් 390-420 වගේ යනවා
    බිල 13-15ක් වගේ වෙනවා, ඕක කරොත් 20ක් වගේ වෙයි

    හැබැයි off grid system in progress, ඒකෙන් පස්සෙ මට යුනිට් 90ට වඩා අඩු කරගන්න පුලුවන් වෙයි.
    Same here, more than 300 units.. 🤕🤕🤕
     
    • Like
    Reactions: SupiriKollek

    Sen-lu

    Well-known member
  • අපි හම්බ කලොත් අපි කෑවා යකෝ
    ඔෆ් ග්‍රිඩ් ගැහුවා දැන් නෙට් හවුස් එකක් ගහල වගාවක් දාන්න ඉන්නේ
    එතකොට කෑම ටිකත් හරි

    උබල තාම දේසපාලනේ නිසා මරා ගන්නවද :lol: :lol:
    ඇයි උඹ ඉස්සර දේසපාලන නිසා මරාගත්තෙ. ඒ දවස් වලත් ඔහොම්ම ඉන්න තිබ්බනෙ. කඩේ ගිහින් කෙලවෙනකොට අපිනම් ඕව දන්නෙත් නෑ වැඩකුත් නෑ කියන්නෙ නැතුව.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,585
    6,903
    113
    Gedara
    ඇයි උඹ ඉස්සර දේසපාලන නිසා මරාගත්තෙ. ඒ දවස් වලත් ඔහොම්ම ඉන්න තිබ්බනෙ. කඩේ ගිහින් කෙලවෙනකොට අපිනම් ඕව දන්නෙත් නෑ වැඩකුත් නෑ කියන්නෙ නැතුව.
    සිරා ආන්ඩුවට බනින්න එපා කියලා ත්‍රෙඩ් හිටන් දැම්ම🤣🤣 දැන් හීන් නූල් බයියො
     
    • Like
    Reactions: Sen-lu

    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    Pissuda ohoma wadi wane na tawath current billa adu wanawa misak

    Dawasata paya 7k current kapuwama kohomada wadi wane
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඇයි උඹ ඉස්සර දේසපාලන නිසා මරාගත්තෙ. ඒ දවස් වලත් ඔහොම්ම ඉන්න තිබ්බනෙ. කඩේ ගිහින් කෙලවෙනකොට අපිනම් ඕව දන්නෙත් නෑ වැඩකුත් නෑ කියන්නෙ නැතුව.
    එක තමා කිව්වේ තාම උබලත් මරා ගන්නවද කියල
    ලොල්
    අපි කඩේ ගියෙත් නැ කාවවත් ප්‍රමෝට් කරලත් නැ