මගේ දැනට යුනිට් 390-420 වගේ යනවා
බිල 13-15ක් වගේ වෙනවා, ඕක කරොත් 20ක් වගේ වෙයි
හැබැයි off grid system in progress, ඒකෙන් පස්සෙ මට යුනිට් 90ට වඩා අඩු කරගන්න පුලුවන් වෙයි.