මට බන් මගේම කියල වැඩක් කරගන්න හෙන කම්මැලියිනෙ. හැබැයි කවුරු හරි පස්සෙන් ඉඳගෙන ඒක කරන්න හදිස්සි කරනවා නම් අනිවා නිදි මරාගෙන වුනත් කරනවා.
උදාහරණයක් විදිහට මේ දවස් වල මට සයිට් එකක් හදනවා එකෙක්ට කියලා. එකට අදාළ සේරම ඉමේජස් එහෙම එඩිට් කරන්නේ මමමයි. උගෙත් වැඩ අස්සේ මේ වැඩේ කරන්නේ. උට මේ දවසට මේ වෙලාවට ඕන කිව්වම මම ඉතින් වෙලාවක් නැතුව වැඩේ කරනවා. ඒ වෙලාවටම දෙන්න ඕන නිසා. නැත්තන් ආයේ උව අල්ලගන්න බෑ කියල දන්නවනේ. පාන්දර 2 වෙනකන් වැඩේ ඉවරයක්ම කරලා තමා නිදාගත්තේත්. හැබැයි මෙච්චර කාලයක් හිටියා ඔය වැඩේ මම කල් දම දම. මාස ගානක්. හැබැයි අරුගේ පෙරැත්තය නිසා එක සතියෙන් වැඩේ ඉවරයි.
උත්ප්‍රේරකයක් නැතුව වැඩේ කරන්න හිතෙන්නේ නෑ. හද්දම කම්මැලියි. උඹලටත් මේක මෙහෙමද?