උඹලටත් මෙහෙමද?

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    උඹලටත් මෙහෙමද?

    මට ගණිතය කියන විශය පේන්න බෑ, මම සිරාවටම වෛර කරනවා O/L ගණ්න් වලට S එකක් ගත්තෙත් දෙපාරක් කරලා මට ඔය ගණන් කොහේ හරි බෝඩ් එහෙක එහෙම ලියලා තියෙනවා දැක්කොත් වමනේ යන්න වගේ එනවා ඒ තරමට අප්පිරියයි, මෙලෝ වැඩකට නැති ජරා විෂයක්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කඩේට ගිහින් බඩු අරන් මුදලාලි බිල දාද්දි, බස් එකේ කොන්ද ඉතුරු දෙද්දී වගේ මල පනින්නේ නැද්ද :D
     
    zanzibar619

    Junior member
  • Sep 20, 2014
    75
    59
    18
    ගොඩක් අයට ගණන් එපා වෙන්නේ අනික් විෂයන් වගේ තේරුම් නොගෙන පාඩම් කරන්න බැරි හින්ද. තේරුම් ගත්තම ගණන් තරම් ලේසි එකක් මේ ලෝකේ නැහැ. 6 වසරේ ඉස්කෝලේ උගන්නපු මිස් හොඳ අඩිතාලමක් දැම්ම මට නම්. එහින්ද O/L වෙනකන් ගණන් කියන්නේ මගේ ප්‍රියතම විෂය!
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    LazyLizard:20548469 said:
    කඩේට ගිහින් බඩු අරන් මුදලාලි බිල දාද්දි, බස් එකේ කොන්ද ඉතුරු දෙද්දී වගේ මල පනින්නේ නැද්ද :D
    මම කියන්නෙ විෂ්ය ගැන
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    zanzibar619:20548474 said:
    ගොඩක් අයට ගණන් එපා වෙන්නේ අනික් විෂයන් වගේ තේරුම් නොගෙන පාඩම් කරන්න බැරි හින්ද. තේරුම් ගත්තම ගණන් තරම් ලේසි එකක් මේ ලෝකේ නැහැ. 6 වසරේ ඉස්කෝලේ උගන්නපු මිස් හොඳ අඩිතාලමක් දැම්ම මට නම්. එහින්ද O/L වෙනකන් ගණන් කියන්නේ මගේ ප්‍රියතම විෂය!

    මට නම් එපාම වෙච්ච විෂයක් , අනික ඕක ඉගෙන ගත්තා කියලා ඇති ප්‍රයෝජනේ මොකක්ද?
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,754
    1,375
    113
    Sri Lanka
    ganithaya tharam aasa wishayak thibunema na.... moko padam karanna ona nane........... matanam allluwema naththe ithihaasaya..... ganan lesiy bn..... theory eka alla gaththama
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    Hasantha125:20548605 said:
    ganithaya tharam aasa wishayak thibunema na.... moko padam karanna ona nane........... matanam allluwema naththe ithihaasaya..... ganan lesiy bn..... theory eka alla gaththama

    Hnm
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    djnick:20548617 said:
    උබට ඉතින් හිතට අල්ලුවේ අර ගම මඩුවේ කොලු පැටිය විතරනේ ;)

    lovelovelove ඌත් ඉතින් නෑ නෙ :(
     
    king edward

    Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    ඕක 90% ක් ගුරුවරුන්‍ෙගෙ වැරැද්ද. ඉතිරි 10% උබේ . උඹට හරි හමන් ගුරුවරයෙක් ‍ෙසෙට් ‍ෙවෙලා නෑ..
     
    nuwan91

    Member
    Jul 15, 2016
    156
    7
    0
    මට ගණිතය කියන විශය පේන්න බෑ, මම සිරාවටම වෛර කරනවා O/L ගණ්න් වලට S එකක් ගත්තෙත් දෙපාරක් කරලා මට ඔය ගණන් කොහේ හරි බෝඩ් එහෙක එහෙම ලියලා තියෙනවා දැක්කොත් වමනේ යන්න වගේ එනවා ඒ තරමට අප්පිරියයි, මෙලෝ වැඩකට නැති ජරා විෂයක්

    mm asama wisaya ganithaya bn. iskole yanakale ganan sir panthiyata enakan balan inne. iskole anith wisayan ekak wath nathiwa piriod 8ma ganan ugannanawanam e tharam deyak na bn, e tharamata mm asai ganithayata.
     
    Last edited:

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    nuwan91:20548984 said:

    අප්පා ඊයා