මම කියන්නෙ විෂ්ය ගැනLazyLizard:20548469 said:කඩේට ගිහින් බඩු අරන් මුදලාලි බිල දාද්දි, බස් එකේ කොන්ද ඉතුරු දෙද්දී වගේ මල පනින්නේ නැද්ද
zanzibar619:20548474 said:ගොඩක් අයට ගණන් එපා වෙන්නේ අනික් විෂයන් වගේ තේරුම් නොගෙන පාඩම් කරන්න බැරි හින්ද. තේරුම් ගත්තම ගණන් තරම් ලේසි එකක් මේ ලෝකේ නැහැ. 6 වසරේ ඉස්කෝලේ උගන්නපු මිස් හොඳ අඩිතාලමක් දැම්ම මට නම්. එහින්ද O/L වෙනකන් ගණන් කියන්නේ මගේ ප්‍රියතම විෂය!
Hasantha125:20548605 said:ganithaya tharam aasa wishayak thibunema na.... moko padam karanna ona nane........... matanam allluwema naththe ithihaasaya..... ganan lesiy bn..... theory eka alla gaththama
djnick:20548617 said:උබට ඉතින් හිතට අල්ලුවේ අර ගම මඩුවේ කොලු පැටිය විතරනේ![]()

මට ගණිතය කියන විශය පේන්න බෑ, මම සිරාවටම වෛර කරනවා O/L ගණ්න් වලට S එකක් ගත්තෙත් දෙපාරක් කරලා මට ඔය ගණන් කොහේ හරි බෝඩ් එහෙක එහෙම ලියලා තියෙනවා දැක්කොත් වමනේ යන්න වගේ එනවා ඒ තරමට අප්පිරියයි, මෙලෝ වැඩකට නැති ජරා විෂයක්
nuwan91:20548984 said:මට ගණිතය කියන විශය පේන්න බෑ, මම සිරාවටම වෛර කරනවා O/L ගණ්න් වලට S එකක් ගත්තෙත් දෙපාරක් කරලා මට ඔය ගණන් කොහේ හරි බෝඩ් එහෙක එහෙම ලියලා තියෙනවා දැක්කොත් වමනේ යන්න වගේ එනවා ඒ තරමට අප්පිරියයි, මෙලෝ වැඩකට නැති ජරා විෂයක්
mm asama wisaya ganithaya bn. iskole yanakale ganan sir panthiyata enakan balan inne. iskole anith wisayan ekak wath nathiwa piriod 8ma ganan ugannanawanam e tharam deyak na bn, e tharamata mm asai ganithayata.