උඹලටත් වදිනවද බලපල්ල

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    උඹලටත් වදිනවද බලපල්ල

    හෙන දිගයි මේක. මට වැදුණ තැනක් සිලෙක්ට් කරල දැම්ම ඔන්න.

    `
    `
    `
    `

     
    Last edited:
    • Like
    Reactions: Pessimist

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    පැය ගානක්ම ඕක අහං ඉන්නවද ? :shocked:

    ඔය ඉතිං සිංහල තේරෙන්නෙ නෑනෙ
    මේකෙ ඔක්කොටම මම ආස නෑ. ආස තැනක් තමා දැම්මෙ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය ඉතිං සිංහල තේරෙන්නෙ නෑනෙ
    මේකෙ ඔක්කොටම මම ආස නෑ. ආස තැනක් තමා දැම්මෙ

    ඉතිං ආස තැන හොයාගන්න ඔය තඩි එකම අහනවද ? :sorry: අර මං දාපු එක බලන්න ඒක මාර ලස්සනයි :love:
     
    • Like
    Reactions: girigoris_1923

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මේක අහන්න :love:

    ආතල් එක වැඩි කමට ඇඟේ හිරිගඩු පිපුණ කියාන්කො

    තෑන්ක්ස් බං ෂෙයා කලාට :love:

    da vinci code film එක මතක් වුණා... :)

     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    ඉතිං ආස තැන හොයාගන්න ඔය තඩි එකම අහනවද ? :sorry: අර මං දාපු එක බලන්න ඒක මාර ලස්සනයි :love:

    තැනින් තැන ක්ලික් කරල බලනව
    වෙන වැඩකුත් නෑනෙ මට :rofl:
    දවස ගෙවාගත්තොත් ඇති මට
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආතල් එක වැඩි කමට ඇඟේ හිරිගඩු පිපුණ කියාන්කො

    තෑන්ක්ස් බං ෂෙයා කලාට :love:

    da vinci code film එක මතක් වුණා... :)


    :D
    ඔය වගේ තව තියෙනව :love:

    මේකත් බලන්න :love:

    තැනින් තැන ක්ලික් කරල බලනව
    වෙන වැඩකුත් නෑනෙ මට :rofl:
    දවස ගෙවාගත්තොත් ඇති මට

    dialog package එක දාගෙන වගේ :P
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    :D
    ඔය වගේ තව තියෙනව :love:
    ?rel=0" frameborder="0" allowfullscreen>
    ?rel=0" frameborder="0" allowfullscreen>
     
    Top Bottom