පැය ගානක්ම ඕක අහං ඉන්නවද ?![]()
ඔය ඉතිං සිංහල තේරෙන්නෙ නෑනෙ
මේකෙ ඔක්කොටම මම ආස නෑ. ආස තැනක් තමා දැම්මෙ
අර මං දාපු එක බලන්න ඒක මාර ලස්සනයි 
මේක අහන්න


ඉතිං ආස තැන හොයාගන්න ඔය තඩි එකම අහනවද ?අර මං දාපු එක බලන්න ඒක මාර ලස්සනයි
![]()

ආතල් එක වැඩි කමට ඇඟේ හිරිගඩු පිපුණ කියාන්කො
තෑන්ක්ස් බං ෂෙයා කලාට
da vinci code film එක මතක් වුණා...



තැනින් තැන ක්ලික් කරල බලනව
වෙන වැඩකුත් නෑනෙ මට
දවස ගෙවාගත්තොත් ඇති මට

ඔය වගේ තව තියෙනව
?rel=0" frameborder="0" allowfullscreen>
තව දාපං යකෝ![]()
adsl web pal එකක් තියෙන්නෙ

අයියෝ web pal එක එලකිරි ඉන්න තියාගෙන dialog youtube package එක දාගන්න.
era ගෙ ඔක්කොම වගේ හොඳයි අහන්න![]()
https://en.wikipedia.org/wiki/Era_(musical_project)

එකම ටිකක් අහ අහ එපා වෙලා හිටියෙ
තෑන්ක්ස් මචං![]()


sadness part 1

