ඔය වගේ වෙලාවට තම ඉතින් ඔපිසියේ කෙල්ලොන්ගේ වටිනාකම තියෙන්නේ. ඒ වෙලාවට ලගට ගිහින් මොන හරි කියවල එනවා.(තව වෙන වෙන වාසිත් වෙනවා ඉතින්

) ආ යේ අතින් පැය 4 කට විතර ඇති .
කලින් ඔපිස් එකේ වෙනම Department1ක් තිබුන එකේ ඉන්නේ කෙල්ලෝම විතරයි. ඔකොම 20 ක් විතර. එකට යනකොටම ඉතින් අනේ අයියේ කියාගන එන්නේ ...
