උඹලට ඔෆිස් එකේදී නිදිමත එන්නේ නැද්ද?

Akithama

Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ඔය වගේ වෙලාවට තම ඉතින් ඔපිසියේ කෙල්ලොන්ගේ වටිනාකම තියෙන්නේ. ඒ වෙලාවට ලගට ගිහින් මොන හරි කියවල එනවා.(තව වෙන වෙන වාසිත් වෙනවා ඉතින් :yes: ) ආ යේ අතින් පැය 4 කට විතර ඇති .

    කලින් ඔපිස් එකේ වෙනම Department1ක් තිබුන එකේ ඉන්නේ කෙල්ලෝම විතරයි. ඔකොම 20 ක් විතර. එකට යනකොටම ඉතින් අනේ අයියේ කියාගන එන්නේ ... :love2: :love2: