කම්මැලි වෙලාවට බෑව අරන් එෆ්බී එකෙයි ෆොරම්වලයි ගිහින් චන්දෙ දුන්න එකාගෙ ලොවලා ට්‍රිප් එකක් යනවා කියලා වතුර වළක් ලගට ගිහින් බොතලයක් ගහන එකනෙ ලංකාවෙ උන්ගෙ ආතල් එක
පොන්න ජීවිත
කම්මැලි වෙලාවට බෑව අරන් එෆ්බී එකෙයි ෆොරම්වලයි ගිහින් චන්දෙ දුන්න එකාගෙ ලොවලා ට්‍රිප් එකක් යනවා කියලා වතුර වළක් ලගට ගිහින් බොතලයක් ගහන එකනෙ ලංකාවෙ උන්ගෙ ආතල් එක
පොන්න ජීවිත


Ai oya apita mehema baninne
Mata hari wedanayi yaluwe![]()
ටිකක් ලොකු වෙනකොට ඕව හරියනව 
මේ කථාව නම් හරියටම හරි. අන්තිමට බලද්දි පහුගිය අවුරුදු ගාණකම අපි මේකම තමයි කරලා තියෙන්නේ.කම්මැලි වෙලාවට බෑව අරන් එෆ්බී එකෙයි ෆොරම්වලයි ගිහින් චන්දෙ දුන්න එකාගෙ ලොවලා ට්‍රිප් එකක් යනවා කියලා වතුර වළක් ලගට ගිහින් බොතලයක් ගහන එකනෙ ලංකාවෙ උන්ගෙ ආතල් එක
Ai oya apita mehema baninne
Mata hari wedanayi yaluwe![]()
ආ හරි පලල් කරලා අල්ලපල්ලාහරක් පැටිය කුලප්පු වෙලා. හරක් පැටව් ඔහොම තමා සෙල්ලං වයසනෙටිකක් ලොකු වෙනකොට ඕව හරියනව
![]()
මටත්මේක දක්ක ගමන් Assassins Creed මතක් උනේ
කටුස්සෙකුටත් ගැටගහගන්න ඕනසත්ව හිංසනය![]()
ochara mahansi wenna one na video ekak baluwama ath vr eken![]()
ඉතින් බයිනේ මක්කැයි...![]()
මුන්ට හම්බුන පුකකුත් නෑ. කඩෙ යන එකාව හැබැහින් දැකලාවත් නෑ. පුදුම කාලකන්නි කමක්මේ කථාව නම් හරියටම හරි. අන්තිමට බලද්දි පහුගිය අවුරුදු ගාණකම අපි මේකම තමයි කරලා තියෙන්නේ.
ලංකාවෙ උන්ට ෆන් ගන්න සල්ලි නෑ කියලයි තමයි මාත් කීවෙ. USA වල පොස්ට්මන් කෙනෙක්, ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් ගන්න ආතල් ලංකාවෙ ගන්නනම් ඉංජිනියර් කෙනෙක් වත් වෙන්න ඕන. ඒත් මුන් හිගන්නු වගෙ ඉදලා දෙශපාලනෙන් කොටිපතියො වෙච්ච උන්ගෙ වැරැද්දක් කියද්දි පවුලෙ එකෙකුට බනිනවා වගෙ වෙදනාව.Ubala ohoma hituwata suddo bagagena lankawata enne.lankawe unta lankawe fun ganna salli ne ekai awula.oya vr ekak yawwata eka parai ita passe othana athal ekak ne.
ආ හරි පලල් කරලා අල්ලපල්ලා
මටත්
කටුස්සෙකුටත් ගැටගහගන්න ඕන
නිවාඩුවට ට්‍රිප් එකකුත් ඔහොමම පලයන්
මුන්ට හම්බුන පුකකුත් නෑ. කඩෙ යන එකාව හැබැහින් දැකලාවත් නෑ. පුදුම කාලකන්නි කමක්
ලංකාවෙ උන්ට ෆන් ගන්න සල්ලි නෑ කියලයි තමයි මාත් කීවෙ. USA වල පොස්ට්මන් කෙනෙක්, ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් ගන්න ආතල් ලංකාවෙ ගන්නනම් ඉංජිනියර් කෙනෙක් වත් වෙන්න ඕන. ඒත් මුන් හිගන්නු වගෙ ඉදලා දෙශපාලනෙන් කොටිපතියො වෙච්ච උන්ගෙ වැරැද්දක් කියද්දි පවුලෙ එකෙකුට බනිනවා වගෙ වෙදනාව.