උඹලට ගහන්න ආපු උන්ට

Megelli

Active member
  • Apr 23, 2017
    105
    93
    28
    උඹලට ගහන්න ආපු උන්ට

    උඹල මොකක්හරි fighting style එකක් (karate,krav maga etc...) දන්න බව නොදැන උඹලට සද්දෙ දාගෙන ගහන්න ආපු උන්ට/එකෙක්ට උඹ නෙලුවෙ කොහොමද?අපිටත් දැනගන්න කියහන් බලන්න
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    Hamma a kaale nan gahuwa. Fatality ehema denawa nil wenna. Wadipurama bicycle kick eka thama use kale
     
    Last edited:

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    Ekaparak threewheel karayek assen dala mage wahane happenna giya man uta kunuharupen banna u gahanna awa...math bahala kick deka thunai dunne u bima...full contact karate karanawa e dawaswala...godak sadde dagena ena unge kata witarai...anika un set ekak ekka enne uta thaniyen gahaganna tharam konda pana nathi nisa
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උඹල මොකක්හරි fighting style එකක් (karate,krav maga etc...) දන්න බව නොදැන උඹලට සද්දෙ දාගෙන ගහන්න ආපු උන්ට/එකෙක්ට උඹ නෙලුවෙ කොහොමද?අපිටත් දැනගන්න කියහන් බලන්න



    2000 ipaduna singith pathale sport meets nisa waliyak dagena guti kala wade
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ඉස්කෝලේ යනකාලේ අපි 9 යේ ඉන්නොකොට 11 වසර අය්යලාට ගහුවා . මොන කරාටිද පාරේ වැටවල්වල තිබුනු පොලු අරන් ගැහුවේ. මාස තුනකට පස්සේ අපිටත් එවගේම රිටන් එකක් අවා :baffled::oo:. ඒකාලේ වලි ගියේ දැන්වගේ චීත්ත කෑලිවලට නෙවි.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    Ammo ban mama yana yana tana wali

    Antimata loku waliyak giye mama jail iddi

    Mage wam ata panala tiyenne urahisen fight karanna ba ata paninawa

    Meke unat abarenne natuwa hena control eke inne

    Ane gahanna nam epa "mithure" gaawada? :rolleyes:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,751
    113
    I don't know any defensive art but have kicked so many karate buwas & others,
    I trained my legs from cycling age 5-20
    You will never forget me, when you unlucky to get a kick from me.