උඹලට තෑන්ක්ස්

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මචංලා..මම දැනට ටික දවසකට කලින් ත්‍රෙඩ් එකක් දැම්මා පොඩි ලෝගෝ ඩිසයින් සීන් එකක් පටන් ගත්තා කියල..ෆේස්බුක් ගෲප්වලින් අම්බානක නෝන්ඩි වෙලා ඉද්දි උඹලගෙන් උපදෙස් ටිකක් ගන්න කිරියට ත්‍රෙඩ් එකක් දැම්මා..හිතුවෙවත් නැති තරමටම ඒකට රිප්ලයි ආවා.. :love2: :love2: හදාගන්න ඕන තැන්, ප්ල්ස් පොයින්ට් ඔක්කොම දේවල් උඹල කියල දුන්නා..කිරියෙන්ම වැඩ සෙට් වෙයි කියල උඹල කියල තිබ්බා..කිව්වත් වගේම හිතපු නැති තරමට වැඩ සෙට් උනා..උඹලගෙ මෝටිවේෂන් එකට පට්ටම තෑන්ක්ස් මචංලා..මම පහලින් ඇටෑච් කරල තියෙන්නෙ කරපු වැඩ ටිකක්. උඹලට ආයෙ ආයෙ තෑන්ක්ස්. 🙏🙏

    LOGOS.jpg
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    Ado lassanai, sirawatama mama asai me style ekata.
    තෑන්ක් යූ මචං... උඹල සෙට් එක නිසා තමා හෙනම ගට් ෆීලිං එකක් ආවෙ... :love: :love:

    හොටෙල් එකකට හරියන එකක් හදලා දාපන් බලන්න.
    මට උවමනාවට නෙමෙයි උබේ ටැලනට් බලන්න අහන්නේ:rofl:
    :D :D අඩෝ අඩෝ..:love:
    ------ Post added on Jan 10, 2023 at 10:48 AM
     
    • Like
    Reactions: B.Chat

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    වෙනම ගතියක් තියෙනවා
    තෑන්ක් යූ මචං...!!! :love2: :love2:

    නියමයි කොහොමහරි මහන්සියෙන් ගොඩ යමු
    තෑන්ක් යූ මචං... උඹලගෙ මෝටිවේෂන් එක, සප් එකට !!!! :love2::love2::love2:
    ------ Post added on Jan 10, 2023 at 10:52 AM
     
    • Love
    • Like
    Reactions: B.Chat and iworld

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    තෑන්ක්ස් මචෝ...❤️❤️❤️
    ඒ ඩිසයින් වල අමුතුම මෙවුවා එකක් තියෙනවා. එක නිසා අයි කැචින් කරගන්නවා ඉක්මනට ( මටනම්)
    ගුඩ් ලක්



    සුපිරි මචං.. උඹේ ඇඟෙත් පිකාසෝ කෙනෙක් ඉන්නවා.. Unique style එකක් (IMO) (y)
    උඹලට පට්ට තෑන්ක්ස් මචංලා...❤️❤️❤️
    ------ Post added on Jan 10, 2023 at 11:17 AM
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ