මචංලා..මම දැනට ටික දවසකට කලින් ත්රෙඩ් එකක් දැම්මා පොඩි ලෝගෝ ඩිසයින් සීන් එකක් පටන් ගත්තා කියල..ෆේස්බුක් ගෲප්වලින් අම්බානක නෝන්ඩි වෙලා ඉද්දි උඹලගෙන් උපදෙස් ටිකක් ගන්න කිරියට ත්රෙඩ් එකක් දැම්මා..හිතුවෙවත් නැති තරමටම ඒකට රිප්ලයි ආවා..
හදාගන්න ඕන තැන්, ප්ල්ස් පොයින්ට් ඔක්කොම දේවල් උඹල කියල දුන්නා..කිරියෙන්ම වැඩ සෙට් වෙයි කියල උඹල කියල තිබ්බා..කිව්වත් වගේම හිතපු නැති තරමට වැඩ සෙට් උනා..උඹලගෙ මෝටිවේෂන් එකට පට්ටම තෑන්ක්ස් මචංලා..මම පහලින් ඇටෑච් කරල තියෙන්නෙ කරපු වැඩ ටිකක්. උඹලට ආයෙ ආයෙ තෑන්ක්ස්. 

