උඹලට දැන්වත් තේරෙනවද මේ රටට වෙලා තියෙන දේ..

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    වැදගත්ම දේ කියන්න බැරි උනා කොරෝනා නිසා තමන් වැඩකරන ආයතන වහලා නම් උදාහරණයක් හැටියට හොටෙල් කලොත් ශොප් වගේ ඒවා ඒ සියළුම සේවකයන්ට ආයෙත් කවදාහරි ඒවා අරිනකම් හැම සතියෙම කොවිඩ් පේමන්ට් එකක් ගෙවනවා. ගෙවන ගාන තීරණය වෙන්නේ තමන්ගෙන් යැපෙන සාමාජිකයන්ගේ ප්‍රමාණය අනුව

    @Ryan08 මොකක්ද රට?
    ireland
    ------ Post added on Apr 27, 2021 at 3:01 PM
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,780
    28,156
    113
    minissu gevana tax walin thama anduwa denne, nathuw gedarin genalla neme,
    traffic handling -> pandemic ekak vele nathnm mona wage velawata d bn ICU beds vadipurama one venne?

    මුන් මොන මානසිකත්වකින්ද ඉන්නෙ බලපන්කො, මුන්ව අල්ලලා වෙසක් එකට බ්‍රේන් වොශ් එකක් දෙන්න ඕනි... ඒවා තමා පිං
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    මුන් මොන මානසිකත්වකින්ද ඉන්නෙ බලපන්කො, මුන්ව අල්ලලා වෙසක් එකට බ්‍රේන් වොශ් එකක් දෙන්න ඕනි... ඒවා තමා පිං
    sirawata nikan anduwa unge amma thaththa wage mun defend karanne :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,792
    113
    වැදගත්ම දේ කියන්න බැරි උනා කොරෝනා නිසා තමන් වැඩකරන ආයතන වහලා නම් උදාහරණයක් හැටියට හොටෙල් කලොත් ශොප් වගේ ඒවා ඒ සියළුම සේවකයන්ට ආයෙත් කවදාහරි ඒවා අරිනකම් හැම සතියෙම කොවිඩ් පේමන්ට් එකක් ගෙවනවා. ගෙවන ගාන තීරණය වෙන්නේ තමන්ගෙන් යැපෙන සාමාජිකයන්ගේ ප්‍රමාණය අනුව

    සෞඛ්‍ය/අධ්‍යාපනය නොමිලෙද

    ireland
    ------ Post added on Apr 27, 2021 at 3:01 PM

    ජනගහනය ලංකාවෙ ජනගහනයෙන් 1/5 යි ඒත් කොවිඩ් මරණ ලංකාව වගේ හත් ගුණයක්
     
    • Haha
    Reactions: sithija.h

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    සෞඛ්‍ය නොමිලේ දෙනවා අඩු ආදායම් අයට ඒ කියන්නේ අවුරුද්දට යුරෝ හතලිස් දාහට වඩා අඩුවෙන් උපයන අයට. අද්‍යාපනය නොමිලේ.
     
    • Love
    Reactions: rahal jayasekara

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    කාටවත් සාමන්‍ය ජනතාව මැරෙනවා කියන එක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. සරළවම කිව්වොත් උන් ගනන් ගන්නෙ නෑ අපේ මරණයක්වත්.

    ඉහල වසංගත අවධානමක් තියෙන වෙලාවක මිනිස්සුන්ට පොදු ප්‍රවාහන සේවා වල යන්න සිද්ධ වෙලා තියෙන විදිය බලපන්. මම ගිය සතියේ ගාලු පාරේ දැක්ක පොල් පටවගෙන යන බස් එකක ෆුට් බොඅර්ඩ් යන මනුස්සයෙක්ගේ මාස්ක් එක හුලගේ යනවා. ඒ මිනුස්සයට ඒ වෙලාවේ මොනාවා දැනෙන්න ඇද්ද. මිනිස්සු මාරම පව් මචන්
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,954
    8,296
    113
    Kotahena
    man hituwe corona aramudalen dan icu adan 7000k wenna wadi karalal ati kiyala
    Covid අරමුදල තියෙන්නේ ICU හද හද ඉන්නද?

    7000k ලෙඩ්ඩු අවොත් එතකොට control කරන්න පුළුවන් ඔව්, එතනින් එහාට අවොත් කරන්නේ මොකක්ද? මැරෙන්න අරිනවා?
    covid fund එකෙන් හම්බෙන හම්බෙන සතෙන් ICU හදන්න වියදම් කරොත් වෙන්නේ 7000ක් ලෙඩ්ඩු බේරලා ඉතුරු ලෙඩ්ඩු ඔක්කොම මැරෙන්න අරින එක.
     
    • Haha
    Reactions: Tyrion Lannister

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    Covid aramudala thiyenne ICU hada hada innada?

    7000k leddu aawoth ethakota control karanna puluwan, ethanin ehaa leddu aawoth mokada karanne? covid aramudalen hambena hambena sathe ICU hadanna wiyadam karoth wenne anna ekai
    normally mona wage evata d viyadam karanna d bn thiyenne covid fund ek? danne nathi nisa ahanne :P
     
    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    Covid aramudala thiyenne ICU hada hada innada?

    7000k leddu aawoth ethakota control karanna puluwan, ethanin ehaa leddu aawoth mokada karanne? covid aramudalen hambena hambena sathe ICU hadanna wiyadam karoth wenne anna ekai
    ane manda uba kiyana ekk tamai ban itin, icu tibbat wadak nane
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,954
    8,296
    113
    Kotahena
    Vaccine walata spend karana eka wadiya hndai kylda kiyanne
    ඒක මම දන්නේ නැහැ, හැබැයි fund එකෙන් ලැබෙන සල්ලි බෙදෙන්න ඕන එෆිෂන් විදිහට. වැක්සින් එකට විතරක් වියදම් කරත් අරකතාවමයි වෙන්නේ, වැක්සින් ගත්තු ප්‍රමාණය බේරෙයි, ඉතුරු ටික මැරෙන්න වෙන්නේ. ඒ නිසා වැඩි ජිවිත ප්‍රමාණයක් බේරගන්න පුළුවන් දේ මොකක්ද කියල හොඳට හොයල ඒ දේට ඕක වියදං කරන්න ඕන. වැඩි ප්‍රමාණයක් බේරගන්න පුළුවන් කියල මට හිතෙන්නේ නැහැ අරමුදලෙන් හම්බෙන හැම සතේම ICU හැදුවොත්. එහෙම පුළුවන් නම් කමක් නැහැ හැදුවට.

    සාපේක්ෂව ICU හදනවට වඩා vaccine එකට වියදම් කරොත් ඊට වඩා ජිවිත බේරෙයි නේද ? Just asking

    ane manda uba kiyana ekk tamai ban itin, icu tibbat wadak nane
    ICU හදල මේකෙන් බේරෙන්න පුලුවන්නම් AIRPORT / sea port ඔක්කොම ඇරලා, ඉස්කෝල ඇරලා, බිස්නස් ඔක්කොම ඇරලා, ටැක්ස් ගහල අනික් සියලු දේ නවත්තල ඒවායින් එන සියලු සල්ලි වලින් ICU හදන්න ඕන. එහෙම කොරලද China / Israel ගොඩ ගියේ?

    අපේ රටේ මුළු ජනගහනයටම ඇති වෙන්න ICU හැදුවොත් ඇති වෙයිද ?
    ------ Post added on Apr 27, 2021 at 3:28 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,792
    113
    සාපේක්ෂව ICU හදනවට වඩා vaccine එකට වියදම් කරොත් ඊට වඩා ජිවිත බේරෙයි නේද ? Just asking

    ඔව් හොස්පිට්ල් වලට එකවර එන ලෝඩ් එක අඩුකර ගත්තා නම් වැඩේ හරි.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,954
    8,296
    113
    Kotahena
    ඔව් හොස්පිට්ල් වලට එකවර එන ලෝඩ් එක අඩුකර ගත්තා නම් වැඩේ හරි.
    Hospital වලට එන ලෝඩ් එක තව අඩු වෙනවා මිනිස්සු එකට හැසිරෙන තැන් හොය හොයා එව්වා මැඩ පැවත්තුවනම්. ලෙඩ්ඩුන් ව track කරන්න පාවිච්චි කරන ක්‍රම තව වැඩි කරානම්. එව්වටත් සල්ලි යනවනේ... මිනිස් ශ්‍රමය ට ගෙවන්න එහෙම..
     
    • Like
    Reactions: THE-X and tha123

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,792
    113
    Hospital වලට එන ලෝඩ් එක තව අඩු වෙනවා මිනිස්සු එකට හැසිරෙන තැන් හොය හොයා එව්වා මැඩ පැවත්තුවනම්. ලෙඩ්ඩුන් ව track කරන්න පාවිච්චි කරන ක්‍රම තව වැඩි කරානම්. එව්වටත් සල්ලි යනවනේ... මිනිස් ශ්‍රමය ට ගෙවන්න එහෙම..
    :yes: :yes: :yes: :yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කියල තියෙන්නේ වෙන එකක්, කට්ටිය රිප්ලයි දාන්නේ වෙන දෙයක්..... ඔන්න ඕකයි රටේ තත්වේ.
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,563
    3,371
    113
    දේශපාලකයො දැනගන්න එපැයි මිනිස්සු හදන්න 2/3 දුන්නේ ඒකනේ 😆
    මම හිතුව රටේ නීතිය හදන්න දුන්නෙ කියල :P